tag:blogger.com,1999:blog-7829194305357425631.post1615068017620143251..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: තුන්වන අදියර- ගම්පොල සිට උලපනේ දක්වා...අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-7829194305357425631.post-86878414896569813172015-10-21T22:44:25.938+05:302015-10-21T22:44:25.938+05:30නුවර ඉදන් නුවර එළියට විතරයි මං ගිහින් තියෙන්නෙ..
...නුවර ඉදන් නුවර එළියට විතරයි මං ගිහින් තියෙන්නෙ..
ආස හිතුන මේ වටේම යන්න කියවන් යද්දි. දවසක යන්න ලැබේවා කියල මම ම පතා ගන්නව මට.
කොහොම වුනත් මල්ලිට ස්තුතියි මේව ගැන කිවුවට. dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-28021819880356036242015-10-16T11:46:56.155+05:302015-10-16T11:46:56.155+05:30ස්තුතියි! අපි උනත් නොදන්නා තව බොහෝ දේ තියනවා. සමහර...ස්තුතියි! අපි උනත් නොදන්නා තව බොහෝ දේ තියනවා. සමහර දන්නා කරුණු උනත් මේ පොස්ට් වලට දාලා නෑ.
ඒ අමතන්න වෙන්නේ ඉතින් තමන්ගේ අතේ තියන ජංගම දුරකතනයෙන් තමා. ඉස්සර නම් සමහර එන්ජින් වල රේඩියෝ සෙට් තිබ්බ. දැන් දැන් ඒවා දකින්න නෑ. මම අන්තිමට වැඩ කරන එකක් දැක්කේ 2008 දී.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-49158652839130760942015-10-14T10:28:51.458+05:302015-10-14T10:28:51.458+05:30අම්මේ බං... අපි නොදන්න දේවල් කොච්චරක්ද කියල තේරුණා...අම්මේ බං... අපි නොදන්න දේවල් කොච්චරක්ද කියල තේරුණා. බලහං ඉතිං උඹ ලියවිල්ල නැවැත්තුවනං වෙන අපරාදෙ.

ඒ, ඩ්රයිවර්ල දෙන්නට ඉන්ටකොම් එකක් වගේ මොකක් හරි නැද්ද අඟහරුස්? මං අහගෙන කොටුවෙ ස්ටේෂමේදි එනවුන්ස් කරලා කියනවා, “දුම්රිය එන්ජින් රියදුරු ප්රධාන පාලක මැදිරිය අමතන්න“ වගේ කතාවක්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-8047433078127800052015-10-13T20:41:45.871+05:302015-10-13T20:41:45.871+05:30අන්න නියම වැඩේ අක්කා. සතියක් ඕනේ නෑ, අර නුවරින් උද...අන්න නියම වැඩේ අක්කා. සතියක් ඕනේ නෑ, අර නුවරින් උදේ 3.30ට බදුලු යන කෝච්චියේ ගියා නම් නියම ටුවර් එක. වෙලාවක ගිහිල්ලම බලන්නකෝ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-4522201193893111182015-10-13T04:14:51.781+05:302015-10-13T04:14:51.781+05:30මේක කියවනකොට සතියක් කෝච්චියක ඉඳගෙන උඩරට සවාරියක යන...මේක කියවනකොට සතියක් කෝච්චියක ඉඳගෙන උඩරට සවාරියක යන්ට හිතෙනවා අඟහරුවෝ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-9514582585436445982015-10-11T21:08:42.073+05:302015-10-11T21:08:42.073+05:30ඒ උනාට මේ පොඩි මැණිකේ එක්ක ආය යන්න වෙන්නේ නෑ නේ..ඒ උනාට මේ පොඩි මැණිකේ එක්ක ආය යන්න වෙන්නේ නෑ නේ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-85556082209173091582015-10-11T21:08:11.452+05:302015-10-11T21:08:11.452+05:30පාෂ මාර්ගය - Loop line- යනු දුම්රිය දෙකක් මාරු වීම...පාෂ මාර්ගය - Loop line- යනු දුම්රිය දෙකක් මාරු වීමට ඉඩ ඇති දුම්රිය ස්ථානයක, එම මාරු වන දුම්රිය යොමු වන මාර්ගයයි. ඒ නම් ප්රධාන මාර්ගයෙන් බෙදුණු අතු මාර්ගයකි.
විශේෂ සටහන- කරුණාකර ඔබේ ෆේස්බුක් ගිණුමේ ඉන්බොක්ස් එක බලන්න. අතිශය වැදගත් පණිවිඩයක් ඒවා ඇත.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-78148328183402629102015-10-11T21:06:22.550+05:302015-10-11T21:06:22.550+05:30ස්තුතියි!ස්තුතියි!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-90515715996071192302015-10-11T21:06:10.056+05:302015-10-11T21:06:10.056+05:30ස්තුතියි! අනිවාර්යෙන් එක්තරා ඉතිහාස කතාවක්..ස්තුතියි! අනිවාර්යෙන් එක්තරා ඉතිහාස කතාවක්..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-70548015106585944412015-10-11T13:48:29.041+05:302015-10-11T13:48:29.041+05:30දැනුත් දියතලාවේ සිට ඔහියට ගිහින් අාවා විතරයිදැනුත් දියතලාවේ සිට ඔහියට ගිහින් අාවා විතරයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-60813511054891441742015-10-11T11:32:44.992+05:302015-10-11T11:32:44.992+05:30පාෂ මාර්ගය කියන එක තාක්ෂණික පදයක්ද? තව ටිකක් විස්ත...පාෂ මාර්ගය කියන එක තාක්ෂණික පදයක්ද? තව ටිකක් විස්තර කරන්න. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-5679781865790813392015-10-11T08:49:00.979+05:302015-10-11T08:49:00.979+05:30නියමයි ඈ..නියමයි ඈ..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-7168239304875246432015-10-10T23:22:24.943+05:302015-10-10T23:22:24.943+05:30විස්තරේ නම් බොහොම වටිනවා....
මේකත් එක්තරා ඉතිහාස ...විස්තරේ නම් බොහොම වටිනවා....

මේකත් එක්තරා ඉතිහාස කතාවක්/...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-36404640332497731712015-10-10T20:03:51.707+05:302015-10-10T20:03:51.707+05:30එන්නම් මමත්.. හැබැයි දැන් නම් මේ ගමන මේ විදියටම ය...එන්නම් මමත්.. හැබැයි දැන් නම් මේ ගමන මේ විදියටම යන්න බෑ.. මොකද පොඩ්ඩි චීනට දීලා ගොඩක් කල්.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-78875821425336698972015-10-10T19:37:02.018+05:302015-10-10T19:37:02.018+05:30ඔන්න කෝච්චි ගැන උනන්දුවක් ඇති අයට මමත් පොඩි පහේ බ්...ඔන්න කෝච්චි ගැන උනන්දුවක් ඇති අයට මමත් පොඩි පහේ බ්ලොග් එකක් හැදුවා. ඒ පැත්තෙත් ඇවිත් යන්න. පෝස්ට් එක කියෙවුවා. මමත් හරි ආසයි බදුලු කෝච්ච්යේ මේ ගමන යන්න.Anonymoushttps://www.blogger.com/profile/09569751727104628634noreply@blogger.com