tag:blogger.com,1999:blog-7829194305357425631.post1836987581555116877..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: යකඩ යක්කු සමග මගේ අත්දැකීම්..අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-7829194305357425631.post-76272880048581343482013-10-17T19:55:45.005+05:302013-10-17T19:55:45.005+05:30හම්මේ... කෝච්චි එක්කනම් මොනතරම් අත්දැකීම් ඇතිද? බ්...හම්මේ... කෝච්චි එක්කනම් මොනතරම් අත්දැකීම් ඇතිද? බ්ලොග් පෝස්ට් එකක් නෙවෙයි පොතක් ලියන්න පුළුවන් ඒවා ගැන. මල්ලිටත් ඒ තරම් අත්දැකීම් ඇති කියල මට විශ්වාසයි මෙතන කෙටියෙන් දැක්වුවවට.තූර්යhttps://www.blogger.com/profile/15408911876663468231noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-76167274132360746852013-10-17T15:40:16.189+05:302013-10-17T15:40:16.189+05:30එළ ඈ... එළ ඈ... Anonymoushttps://www.blogger.com/profile/04058282903458892145noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-1715347380057918282013-10-06T22:04:57.074+05:302013-10-06T22:04:57.074+05:30විස්තර ටිකක් දැම්ම අක්ක. :-D තැන්ක්ස්!විස්තර ටිකක් දැම්ම අක්ක. :-D තැන්ක්ස්!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-76933185697336021642013-09-29T08:23:28.096+05:302013-09-29T08:23:28.096+05:30කෝච්චි ගැන හුඟක් විස්තර තියනව වගේ...
හොඳ පෝස්ටුවක...කෝච්චි ගැන හුඟක් විස්තර තියනව වගේ...

හොඳ පෝස්ටුවක්..!රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-6561625984782527782013-09-23T20:46:49.859+05:302013-09-23T20:46:49.859+05:30ස්තුතියි කෝරලේ මහත්තයෝ!! අපේ අඩවියට සාදරයෙන් පිලිග...ස්තුතියි කෝරලේ මහත්තයෝ!! අපේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා!!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-39334474331417826082013-09-21T13:22:09.051+05:302013-09-21T13:22:09.051+05:30කෝච්චි ගැන සෑහෙන්න දැනුමක් තියෙන හැඩයි ළමයට.... බො...කෝච්චි ගැන සෑහෙන්න දැනුමක් තියෙන හැඩයි ළමයට.... බොහොම අපූරු ලිපියක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-38425209969119237962013-09-16T19:55:20.008+05:302013-09-16T19:55:20.008+05:30Thanks again aiya!Thanks again aiya!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-14120263426185063592013-09-16T19:54:52.663+05:302013-09-16T19:54:52.663+05:30Thanks a lot for visiting my blog and commenting o...Thanks a lot for visiting my blog and commenting on the post aiya! Furthermore,thanks for the wishes!!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-55953028326598884722013-09-15T22:19:42.435+05:302013-09-15T22:19:42.435+05:30Great malliyo.... I am so happy abt ur wonderful b...Great malliyo.... I am so happy abt ur wonderful blog and the way u using words... further I am so proud of you.... best of luck ... ur Ayya.Anonymoushttps://www.blogger.com/profile/06689600669788425341noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-23136062723954521862013-09-15T22:19:11.631+05:302013-09-15T22:19:11.631+05:30Great malliyo.... I am so happy abt ur wonderful b...Great malliyo.... I am so happy abt ur wonderful blog and the way u using words... further I am so proud of you.... best of luck ... ur Ayya.Anonymoushttps://www.blogger.com/profile/06689600669788425341noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-38354543620596069912013-09-14T19:42:59.108+05:302013-09-14T19:42:59.108+05:30ඔව් ඔව්. ඒක මතක් වෙන්න තමා මෙහෙම වෙනස් කලේ.. දැන් ...ඔව් ඔව්. ඒක මතක් වෙන්න තමා මෙහෙම වෙනස් කලේ.. දැන් නිකම් මේකට ආවම ගෙදර ආව වගේ :-) මේක හොඳයිනේ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-55520596251752521242013-09-14T19:32:12.942+05:302013-09-14T19:32:12.942+05:30කට්ටිය එහෙමත් කිව්වා..
තාත්තාගෙන් පුතාට ගිය කාලෙකු...කට්ටිය එහෙමත් කිව්වා..
තාත්තාගෙන් පුතාට ගිය කාලෙකුත් තිබ්බ තමා. එත් මම දන්නා තරමින් දැන් නම් එහෙම වෙනවා අඩුයි. ඔව් ඔව් ඔය මාර්ගේ තමා මගී ප්රවාහනයෙන් වැඩිම ආදායම් තියන්නේ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-57706454248661000962013-09-14T19:27:20.529+05:302013-09-14T19:27:20.529+05:30අනිවාර්යෙන් අක්ක.. තවමත් මම yana ගමනක් දුම්රියෙන්ම...අනිවාර්යෙන් අක්ක.. තවමත් මම yana ගමනක් දුම්රියෙන්ම යන්න බලනවා.. පොඩි ආදරෙකුත් නැත්තේම නෑ :-)අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-65182037026295112352013-09-13T13:15:00.076+05:302013-09-13T13:15:00.076+05:30ඔන්න දැන් තිබුණට වඩා ලස්සණයි. අඟහරුත් රතු පාටනේ.:)...ඔන්න දැන් තිබුණට වඩා ලස්සණයි. අඟහරුත් රතු පාටනේ.:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-91050552637871837892013-09-13T11:08:32.041+05:302013-09-13T11:08:32.041+05:30පිස්සු කෝච්චියක්නේ...
ඔය කෝච්චි ඩ්රයිවර් ජොබ් එක...පිස්සු කෝච්චියක්නේ...

ඔය කෝච්චි ඩ්රයිවර් ජොබ් එක මං දන්න විදියට තාත්තගෙන් පුතාට යන්නේ.. ඒ නිසා පිට කෙනෙක්ට යන්න අමාරුයි..
මං හැමදාම උදේටයි හවසටයි මාතර-ගාල්ල යන්නෙ කෝච්චියෙන්.. මං දන්න විදියට දැනට ලංකාවෙ ස්පීඩ්ම යන සහ වැඩිම ආදායමක් තියෙන්නෙ "රුහුණු කුමාරි" ට..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-3107345085236466342013-09-13T11:04:54.398+05:302013-09-13T11:04:54.398+05:30කෝච්චි වලට තියෙන ආදරේ එන්ජින් වලට “ එයා” “ මෙයා” ක...කෝච්චි වලට තියෙන ආදරේ එන්ජින් වලට “ එයා” “ මෙයා” කතාවලින්ම තේරෙනව... කෝචිචි ජීවිතේ නියමෙටම රස විඳපු නැති කෙනෙක් එහෙම කියන්නෙත් නෑ.. හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-17859454605138551392013-09-12T20:53:59.712+05:302013-09-12T20:53:59.712+05:30එහෙමයි එහෙමයි :-)එහෙමයි එහෙමයි :-)අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-62163726427567116892013-09-12T20:53:12.973+05:302013-09-12T20:53:12.973+05:30This comment has been removed by the author.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-640295735472420082013-09-11T13:20:04.793+05:302013-09-11T13:20:04.793+05:30මූ කෝච්චි කාපර් කෙනෙනක්නේ.මූ කෝච්චි කාපර් කෙනෙනක්නේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-54739756328003644192013-09-10T18:56:16.877+05:302013-09-10T18:56:16.877+05:30තැන්ක්ස්!
තැන්ක්ස්!
අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-13718415913710292192013-09-10T18:56:00.053+05:302013-09-10T18:56:00.053+05:30තැන්ක්ස් වේවා!
තැන්ක්ස් වේවා!
අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-67534949945650030782013-09-10T18:50:41.046+05:302013-09-10T18:50:41.046+05:30අපේ ලෝකේ නම් කෝච්චි ලෙසටම වැඩ! ලඟදි කවුදෝ ෆොටෝ එහෙ...අපේ ලෝකේ නම් කෝච්චි ලෙසටම වැඩ! ලඟදි කවුදෝ ෆොටෝ එහෙකුත් අරන් තිබ්බේ ඔයාලගේ.. :-)
ගෑනු නම් දාන හේතුව අර හිරු අක්කගේ පෝස්ට් එකට කව්ද කමෙන්ට් කරලා තිබ්බා..
1. කවදාවත් වෙලාවට එන්නේ නැති වීම..
2. කඳු අදින්න එන්ජින් දෙකක් ඕනේ වීම..
3. යනකොට එක එන්ජිමකුත් එනකොට තව එකකුත් පාවිච්චි කිරීම..
තව හේතු තියනවා.. :-D

පාටක් ඉතින් අක්කම කියන්නකෝ.. අපිට වඩා ඔයාල පාට ගැන දන්නවනේ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-42330315361105967422013-09-10T18:45:19.589+05:302013-09-10T18:45:19.589+05:30දවසක් නම් මතක නෑ. කොහොම හරි 2004රෙදි M2C- 626 එක්ක...දවසක් නම් මතක නෑ. කොහොම හරි 2004රෙදි M2C- 626 එක්ක ගියේ මහනුවර- පේරාදෙණිය අතර. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-56885309521304745082013-09-10T16:20:40.205+05:302013-09-10T16:20:40.205+05:30maxxa !maxxa !Ghttp://blog.gnslk.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-10690397864753427212013-09-10T15:57:26.891+05:302013-09-10T15:57:26.891+05:30ela elaela elacspmaxxhttps://www.blogger.com/profile/13413577569790123522noreply@blogger.com