tag:blogger.com,1999:blog-7829194305357425631.post3853811975825869868..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: ෆුට් සයිකලෙන් මෝටර් සයිකලයක්..අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7829194305357425631.post-59134163122031311372019-11-12T08:09:02.937+05:302019-11-12T08:09:02.937+05:30This comment has been removed by the author.Wallhttps://www.blogger.com/profile/08487255724523302130noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-40430515721528148142019-11-12T08:07:04.646+05:302019-11-12T08:07:04.646+05:30This comment has been removed by the author.Wallhttps://www.blogger.com/profile/08487255724523302130noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-16698939032263861172019-11-12T08:07:03.364+05:302019-11-12T08:07:03.364+05:30This comment has been removed by the author.Wallhttps://www.blogger.com/profile/08487255724523302130noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-60766254936675127902019-08-13T20:31:35.341+05:302019-08-13T20:31:35.341+05:30අනේ අගහරුවෝ මට ඔයාව සම්බන්ධ කර ගන්න පුළුවන් ක්‍රමය...අනේ අගහරුවෝ මට ඔයාව සම්බන්ධ කර ගන්න පුළුවන් ක්‍රමයක් කියන්න. Email or phone number

කෝච්චි ගැන විස්තර ටිකක් තියෙනවා දැන ගන්න. Gimhan Napewithanahttps://www.blogger.com/profile/15634438977908757260noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-70247666039234589872019-08-06T19:28:33.225+05:302019-08-06T19:28:33.225+05:30සාදරයෙන් පිළිගන්නවා අඟහරු අඩවියට! සාදරයෙන් පිළිගන්නවා අඟහරු අඩවියට! අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-45057424592917479632019-08-05T20:25:25.381+05:302019-08-05T20:25:25.381+05:30ඔන්න මමත් මෙහෙ ආවාඔන්න මමත් මෙහෙ ආවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-43828705919323064112019-07-30T20:02:10.312+05:302019-07-30T20:02:10.312+05:30සිරාවට ඈ.. අදත් ග්‍රවුන්ඩ් එකට අරං ගිහිං පැද පැද හ...සිරාවට ඈ.. අදත් ග්‍රවුන්ඩ් එකට අරං ගිහිං පැද පැද හිටියා කට්ටිය.

එසේම වේවා රජතුමනි!!අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-45811033424472468992019-07-30T20:01:14.453+05:302019-07-30T20:01:14.453+05:30මම 8 වසරේ වගේ ඉද්දි නුවර එකක් තිබ්බා ලොකු බයිසිකලෙ...මම 8 වසරේ වගේ ඉද්දි නුවර එකක් තිබ්බා ලොකු බයිසිකලෙකට තියපු එකක්. පස්සේ මම හිතන්නේ ඕක පාරේ දුවවන්න ප්‍රශ්න එන්න ඇති. ඒ අදහස නම් ගොඩක් හොඳ අදහසක්. ලංකාවේ ඉතිං හොඳ අදහස් වලට තැනක් නෑ නේ. ඒ නිසා ඒ කන්සෙප්ට් එක එහෙමම මැරිලා යන්න දෙන්න ඇති. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-34127908461022470362019-07-30T20:00:04.285+05:302019-07-30T20:00:04.285+05:30ස්තුතියි!ස්තුතියි!අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-82821075640620915972019-07-30T19:59:50.848+05:302019-07-30T19:59:50.848+05:30ස්තුතියි අයියා!
මේ දරුවෝ ටික තමා ඉතිං වැඩ ටික ඇදග...ස්තුතියි අයියා!
මේ දරුවෝ ටික තමා ඉතිං වැඩ ටික ඇදගෙන ගියේ. මම පොඩ්ඩක් මග පෙන්නුවා විතරයි. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-26614263408530859052019-07-30T19:59:18.403+05:302019-07-30T19:59:18.403+05:30Thanks වේවා!Thanks වේවා!අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-31118716983129672112019-07-30T19:58:57.735+05:302019-07-30T19:58:57.735+05:30ඒක නම් මටත් හිතුනා. විශේෂයෙන් 10 වසරේ යාන්ත්‍රික ත...ඒක නම් මටත් හිතුනා. විශේෂයෙන් 10 වසරේ යාන්ත්‍රික තාක්ෂණවේදය විෂයයට මෝටර් සයිකල් එක ඉගෙනගන්න තියන නිසා මේකක් දෙන්න පුලුවන්නම් හොඳයි. ලොකු ගාණක් යන්නෙත් නෑ වැඩේ ට. ඕනේ නම් මෙහෙ හදලම දෙන්න පුළුවන්. ඔය ටැබ් දෙන්න කෑගහන වෙලාවේ මෙයින් දෙකක් දුන්න නම් ඉස්කෝලෙකට ගොඩක් ප්‍රයෝජනවත්. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-69633634739616933852019-07-30T19:57:38.475+05:302019-07-30T19:57:38.475+05:30ස්තුතියි සුබ පැතුමට!
ලියන්න බලනවා හැකි තාක් කාලයක...ස්තුතියි සුබ පැතුමට!
ලියන්න බලනවා හැකි තාක් කාලයක් මේක. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-76838939735482568132019-07-30T19:57:08.963+05:302019-07-30T19:57:08.963+05:30ඒකත් නරකම නෑ. අදහසත් හොඳයි අකුරුත් ගැලපෙනවා.ඒකත් නරකම නෑ. අදහසත් හොඳයි අකුරුත් ගැලපෙනවා.අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-47410088417295395702019-07-29T13:57:48.463+05:302019-07-29T13:57:48.463+05:30පට්ට භාණ්ඩේ නේද?
100 ට සුබ වේවා!!! රාජ සම්පත් ලැබ...පට්ට භාණ්ඩේ නේද?

100 ට සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-47197497111153575632019-07-29T13:40:41.512+05:302019-07-29T13:40:41.512+05:30සීයට සුබ පැතුම්.
කට්ටිය එකතු වෙලා කරපු වැඩේනං අගෙය...සීයට සුබ පැතුම්.
කට්ටිය එකතු වෙලා කරපු වැඩේනං අගෙයි.

අඟහරුව දැකල තිබුනෙ නැද්ද ඔය විදියට ඇන්ජිමක් හයිකරපු බයිසිකල් කාලෙකට කලින් පාරෙ තිබ්බ. අපේ පැත්තෙත් දෙක තුනක්ම තිබ්බ ඒ කාලෙ. ඒ ඇන්ජින් එකත් එක්ක කිට් එක විකුණන්න පත්තරවල ඇඩ් හිටං දාල තිබ්බ. නමුත් ඒ වැඩේ ටික කාලෙකදි නැතිවෙලා ගියේ ඇයි කියල හිතාගන්න බෑ. Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-57072036848884578752019-07-29T13:13:47.571+05:302019-07-29T13:13:47.571+05:30😋😋😋😘😘😋😋😋😘😘Anonymoushttps://www.blogger.com/profile/12174938612288437795noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-92088699954052989152019-07-29T11:49:34.904+05:302019-07-29T11:49:34.904+05:30සුපිරිම වැඩක් බං! අද ඉන්න නමට ගුරුවරු අතරේ උඹ ඩයල්...සුපිරිම වැඩක් බං! අද ඉන්න නමට ගුරුවරු අතරේ උඹ ඩයල් එකක්! නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-87680030093235280192019-07-29T10:47:19.001+05:302019-07-29T10:47:19.001+05:30Happy 100th anniversary වේවා! Happy 100th anniversary වේවා! Gimhan Napewithanahttps://www.blogger.com/profile/15634438977908757260noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-3183748558396690122019-07-29T09:25:17.730+05:302019-07-29T09:25:17.730+05:30ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේවගෙ කට්ටලය ගානෙ ඉ...ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේවගෙ කට්ටලය ගානෙ ඉස්කොල වලට දෙන්න ඕනි. අපේ ළමයින්ගේ වැඩ පොලිෂ් වෙන්න.
නියමයි +++++tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-31844280714205234112019-07-29T07:27:27.718+05:302019-07-29T07:27:27.718+05:30අඳුරට සාප කරමින් ඉන්නවට වඩා පහනක් දල්වන එක පින්කමක...අඳුරට සාප කරමින් ඉන්නවට වඩා පහනක් දල්වන එක පින්කමක් මතෝ.Peter Tabichi උන්නැහේව මතක් උනා.සියය දෙසිය කරන්න සුබ පැතුම්. සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-83749235585595884912019-07-28T23:50:45.355+05:302019-07-28T23:50:45.355+05:30එල එල සුපිරිම වැඩක්!
නරකද ධනසේකර මෝටර් ට්රේඩර්ස...එල එල සුපිරිම වැඩක්!
නරකද ධනසේකර මෝටර් ට්‍රේඩර්ස් වගේ නමක් දාල වැඩේ පටන් ගත්තොත්? ;)Ashan Wijekoonhttps://www.blogger.com/profile/05216992390280590836noreply@blogger.com