tag:blogger.com,1999:blog-7829194305357425631.post3864391623292351905..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: විභාගය, තවත් දේ සහ තව තවත් දේ..අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7829194305357425631.post-27519270898111965242013-08-22T21:54:50.116+05:302013-08-22T21:54:50.116+05:30හපොයි එහෙමද?? කෙලිය තාප්පෙට එහෙනම් :-(
එල එල කමක්...හපොයි එහෙමද?? කෙලිය තාප්පෙට එහෙනම් :-(
එල එල කමක් නෑ ඉතින් ගිය දේ ගියානේ! ස්තුතියි මේ පැත්තේ ආවට!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-48018986472672719472013-08-22T21:53:40.811+05:302013-08-22T21:53:40.811+05:30ඔව් මම හිතන්නෙත්. හැබැයි එයා නම් ලස්සනට පාරට අඩිය ...ඔව් මම හිතන්නෙත්. හැබැයි එයා නම් ලස්සනට පාරට අඩිය තිබ්බ නුවර පැත්ත බලාගෙන. බොහොම ස්තුතියි සුබ පැතුමට! ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා අපේ අඩවියට!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-46592665554066302782013-08-21T22:51:41.661+05:302013-08-21T22:51:41.661+05:30මල්ලි අර කෙමෙස්ට්රි පේපරේ උත්තරේ නං වැරදියි කොලුව...මල්ලි අර කෙමෙස්ට්රි පේපරේ උත්තරේ නං වැරදියි කොලුවෝ :D 5 නෙමේ 2ක එන්න ඕනි :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-34374403703274279052013-08-21T09:44:58.279+05:302013-08-21T09:44:58.279+05:30කල කම් පල දෙනවා කියන්නේ ඕකට වෙන්න ඇති
අවුරුද්දට ස...කල කම් පල දෙනවා කියන්නේ ඕකට වෙන්න ඇති

අවුරුද්දට සුභ පැතුම්!රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-63751782328544255962013-08-20T16:34:21.358+05:302013-08-20T16:34:21.358+05:30අනිවාර්යෙන් අයිය! සාදරයෙන් පිලිගන්නවා ඔයාවත්..!අනිවාර්යෙන් අයිය! සාදරයෙන් පිලිගන්නවා ඔයාවත්..!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-55515032472656733912013-08-20T15:20:29.440+05:302013-08-20T15:20:29.440+05:30ඒවට තමයි මලය දිට්ඨධම්මවෙදනීය කර්ම කියන්නෙ...ඒවට තමයි මලය දිට්ඨධම්මවෙදනීය කර්ම කියන්නෙ...YASHMAL 91https://www.blogger.com/profile/01318777228632954342noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-23697527780398458082013-08-19T20:42:13.523+05:302013-08-19T20:42:13.523+05:30හිරු අක්ක පලවෙනි වතාව නේද අපේ අඩවිය පැත්තේ? සාදරයෙ...හිරු අක්ක පලවෙනි වතාව නේද අපේ අඩවිය පැත්තේ? සාදරයෙන් පිලිගන්නවා හොඳේ!!
ලේ එන්නේ නැති එක නම් මෙහෙමයි අක්කා..
අර වදින කම්පනේටයි, කෑලි කෑලි වෙලා මස් වලට ලේ උරන නිසයි, නිපදවෙන තාපයයි නිසා ලේ ටික නැති වෙනවා. අනික තමයි වැදිලා පාර දිගේ ඇදිල යනකොට පාර පුරා ලේ ගෑවෙනවා. මම දවසක් දැක්ක අපේ ගෙදර ඉස්සරහම කෙල්ලෙක් වදිනවා. එයා මරුනේ නෑ ඒත් තුවාල වෙලා තිබ්බ. ටික වෙලාවකින් ලේ ආවේ.
අර ඡේදේ ගැන ඉතින් මේකයි- මට පලිය කියන තැනට එන්න ඕනේ විපාක කියන එක ක්ලික් උනේ නෑ වැඩිය. අනික ධර්මාචාර්ය ලිව්වයි කිව්වට ඒක ලිව්වේ නෑ වගේ තමා! මොකද අපිට එච්චර හොඳට ඉගැන්නුවා!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-66157488114982470632013-08-19T13:13:13.533+05:302013-08-19T13:13:13.533+05:30කෝචිචියට අහු වෙලා මැරෙන ඒවා මාත් දැකලා තියෙන නිසා ...කෝචිචියට අහු වෙලා මැරෙන ඒවා මාත් දැකලා තියෙන නිසා හිතාගත්තෑකි කොහොම දැනෙන්න ඇද්ද කියලා... මට නං මාසයක් විතර ඒ අප්සට් එක තිබ්බා... කෝචිචියට වැදුනම ලේ එන්නෙ නැත්තේ අර යකඩ ගොඩම රත් වෙලා තියෙන හින්දා කියලා කවුද මන්ද කිව්වා.. ඇත්තද බොරුද මන්දා ඕවා...

//පස්සේ ගෙදර ආවම තමා සිද්දිය දැනගත්තේ.. මේ ගෑනි ඇවිල්ල අරක්කු විකුනපු එකියක්.. ගමකටම බොන්න දීපු පවට මෙහෙම දෙයක් වෙන්න ඇති කියල මට නිකමට හිතුනා.. ඇයි යකෝ ඔය බීම නිසා පවුල් කීයක් කඩාකප්පල් වෙන්න ඇතිද? ඒ පව තමා ඔය වදින්න ඇත්තේ.. මේ ඉතින් මට හිතිච්ච විදිය..
තව කියන්න තියන්නේ මම දහම් පාසල් අවසානේ ධර්මාචාර්ය විභාගෙත් ලිව්වා.. ඒ විභාගේ අන්තිම දවසේ ආරංචියක් ආව බුද්ධගයාවට බෝම්බ ගහල කියල කාලකන්නි ටිකක්. මමත් ඉතින් පොඩ්ඩක් ඇහැ දාල බැලුව මොකද වෙලා තියන්නේ කියල. වැඩිය විනාසයක් වෙලා නම් නෑ.. ඒත් ඕවගේ පලියත් වදියි ඉතින් වැදිය යුත්තාට...//

මේ ඡේදෙ ආයිත් පාරක් කියවලා බලන්නකෝ.. මට මාර හිනාවක් ගියානේ... බුද්ධාගමයි ,පලියයි, හිතයි... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-48905520442766733572013-08-19T12:12:30.356+05:302013-08-19T12:12:30.356+05:30Budu ammo...
Aaya karanna??Budu ammo...
Aaya karanna??අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-15368402776769139612013-08-19T11:42:00.631+05:302013-08-19T11:42:00.631+05:30දිගට ම ලියමු එහෙනම්...විභාගෙ අමාරු නම් ආයෙ කරන්න බ...දිගට ම ලියමු එහෙනම්...විභාගෙ අමාරු නම් ආයෙ කරන්න බැලුවොත් මොකද?Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-77505457236725977342013-08-18T22:12:46.374+05:302013-08-18T22:12:46.374+05:30ඒ කතාව ඇත්ත. කෝච්චියට වැදුනහම ලේ එන්නේ නෑ. හැබැයි ...ඒ කතාව ඇත්ත. කෝච්චියට වැදුනහම ලේ එන්නේ නෑ. හැබැයි වැදිලා බේරුනොත් නම් එන වෙලාවල් තියනවා. මම එහෙම එකක් දැකල තියනවා.ඒ කියන්නේ අයිනක වැදිලා ඇදිල ගිහින් තුවාල උනොත් එහෙම. මෙවුන්ට මැරෙන්න ඕනේ නම් කෝච්චි වලට පනින්නේ නැතුව වෙන විදියක් ඇත්තෙම නැද්ද මන්ද..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-3826893272903381402013-08-18T21:08:46.382+05:302013-08-18T21:08:46.382+05:30අපි උදේ ගියපු දවසක ගාලු කුමාරි එකෙත් කොල්ලො දෙන්නෙ...අපි උදේ ගියපු දවසක ගාලු කුමාරි එකෙත් කොල්ලො දෙන්නෙක් බයික් එකකින් කොග්ගලදි වැදුනා.. බලන්න දෙයක් නෑ.. හැබැයි ලේ පොඩ්ඩක්වත් නෑ... කෝච්චි වලට වැදුනම ලේ එන්නෙ නැතිලු...Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-91981152203783655922013-08-18T19:57:30.146+05:302013-08-18T19:57:30.146+05:30ඔව්! හැම එකක්ම අමාරුයි කියල කිව්වා මටත්. එනවා එනවා...ඔව්! හැම එකක්ම අමාරුයි කියල කිව්වා මටත්. එනවා එනවා දැන් දිගටම ලියනවා. ඒ වගේම කියවන්නත් එනවා.. මෙහෙත් එන්න හොඳේ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-43608111170723112612013-08-18T19:54:25.117+05:302013-08-18T19:54:25.117+05:30බොහොම ස්තුතියි! ඉක්මනට සනීප වෙන්න ඒ වගේම පරෙස්සම් ...බොහොම ස්තුතියි! ඉක්මනට සනීප වෙන්න ඒ වගේම පරෙස්සම් වෙන්න!
දිගටම අපිත් එක්ක ඉන්න!!
ජය වේවා!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-11575740678302483022013-08-18T18:47:17.328+05:302013-08-18T18:47:17.328+05:30මේ සැරේ විභාගෙ නං සිරාවට ම අමාරු යි තමයි. හැම විෂය...මේ සැරේ විභාගෙ නං සිරාවට ම අමාරු යි තමයි. හැම විෂයයක් ම වගේ අමාරු යි කියලා තමයි ආරංචි! හ්ම්ම්, කරන දේවල්වලට පව් ගෙවන්න ඕනෙනේ. දැන් ඉතින් විභාගෙත් ඉවර එකේ දිගට ම ලියමු. ජය වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-87715708493579513442013-08-18T18:28:34.847+05:302013-08-18T18:28:34.847+05:30Ayeth digatama liyanna. obata Jaya!!!!!!!!!!!!Ayeth digatama liyanna. obata Jaya!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/12999262495549784828noreply@blogger.com