tag:blogger.com,1999:blog-7829194305357425631.post4213113623302365856..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: ඉන්ටර්සිටි සන්නිය..අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7829194305357425631.post-73271563270648729322020-09-26T23:03:33.630+05:302020-09-26T23:03:33.630+05:30දුම්රිය සේවයත් දෙන ආතල්...දුම්රිය සේවයත් දෙන ආතල්...The Alphahttps://www.blogger.com/profile/17167134205175744154noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-1176544575772756292018-11-12T19:41:19.902+05:302018-11-12T19:41:19.902+05:30ඒක ඇත්ත අක්කා. දුම්රියට ආදරේ කරන කෙනෙක් විදියට දුම...ඒක ඇත්ත අක්කා. දුම්රියට ආදරේ කරන කෙනෙක් විදියට දුම්රිය මේ යන ගමන ගැන මාර දුකයි..අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-92071385797994733182018-10-15T22:40:00.294+05:302018-10-15T22:40:00.294+05:30දැන් ලංකාවේ දේවල් සිද්ධ වෙන විදිහට රේල්වේ එක ඔහොම ...දැන් ලංකාවේ දේවල් සිද්ධ වෙන විදිහට රේල්වේ එක ඔහොම නොවුනොත් තමයි පුදුමේ, නමුත් දුම්රියට ආදරේ කරන කෙනෙක් විදියට මේවා දැක්කම ඇත්තටම දුකයි. මංගලා දිසානායකhttps://www.blogger.com/profile/14976490941888727452noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-67351671632905367972018-10-11T19:00:45.130+05:302018-10-11T19:00:45.130+05:30සතුටුයි සතුටුයි. සතුට වැඩි කමට එදා මිනිස්සු තව පොඩ...සතුටුයි සතුටුයි. සතුට වැඩි කමට එදා මිනිස්සු තව පොඩ්ඩෙන් ගිනි කෙලි සංදර්ශනයක් පවත්වනවා රේල් පාරේ..අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-36775419813996302682018-10-11T18:59:53.299+05:302018-10-11T18:59:53.299+05:30අම්මෝ ඒ ආතල් එක උපරිමෙන්ම ගන්න එදා එතන ඉන්න තිබ්බේ...අම්මෝ ඒ ආතල් එක උපරිමෙන්ම ගන්න එදා එතන ඉන්න තිබ්බේ..අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-53385048335425046902018-10-11T18:59:16.091+05:302018-10-11T18:59:16.091+05:30වැටට තැන්ක්යූ කිව්වා...වැටට තැන්ක්යූ කිව්වා...අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-45535745792382370772018-10-11T18:58:45.450+05:302018-10-11T18:58:45.450+05:30ඒක වෙනම පෝස්ට් එකකින් කතා කරන්න වෙනවා..ඒක වෙනම පෝස්ට් එකකින් කතා කරන්න වෙනවා..අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-28244000984396105132018-10-11T18:58:04.384+05:302018-10-11T18:58:04.384+05:30අපිත් ඉතිං එහෙම බලාපොරොත්තු වෙනවා. පස්සේ මතක් වෙනව...අපිත් ඉතිං එහෙම බලාපොරොත්තු වෙනවා. පස්සේ මතක් වෙනවා මේක ලංකාව කියල. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-57292738101591352462018-10-02T15:33:19.086+05:302018-10-02T15:33:19.086+05:30ගන්න ටිකට් එකේ මුදලට හරියන්න ඔය වගේ ආතල් එකක් දෙන ...ගන්න ටිකට් එකේ මුදලට හරියන්න ඔය වගේ ආතල් එකක් දෙන ල.දු.දෙ. ගැන සතුටුවෙයං මල්ලි. වෙන රටකනං පෙට්ටියෙ දොරවල් වහගෙන ගල් බිල්ලො වගේ බහින තැනට යනේකනෙ වෙන්නෙ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-71923475128597450962018-10-01T20:52:06.728+05:302018-10-01T20:52:06.728+05:30//තමන්ට වූ අසාධාරණයකට සමාජයකින්ම පළි ගැනීමේ මානසික...//තමන්ට වූ අසාධාරණයකට සමාජයකින්ම පළි ගැනීමේ මානසිකත්වයකින් පෙලෙන මගීන් //<br />-මේ වගේ ගස් බල්ලෝ නම් කොහෙත් ඉන්නවා මලේ...<br /><br />-------<br />ඉස්ටෝරිය නම් පට්ට ආතල්...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-79404269077740781842018-10-01T12:38:01.606+05:302018-10-01T12:38:01.606+05:30++++++++++++++++++++++++දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-16234203102777855512018-10-01T06:13:31.426+05:302018-10-01T06:13:31.426+05:30797 ගැන තියෙන අමිහිරි ඉතිහාසය මොකක්ද? 797 ගැන තියෙන අමිහිරි ඉතිහාසය මොකක්ද? Gimhan Napewithanahttps://www.blogger.com/profile/15634438977908757260noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-91113280832096024632018-09-30T21:23:44.785+05:302018-09-30T21:23:44.785+05:30දුම්රිය සේවයේ පොඩි පොඩි අඩුපාඩු නැති උන දවසට වඩාත්...දුම්රිය සේවයේ පොඩි පොඩි අඩුපාඩු නැති උන දවසට වඩාත් කාර්යක්ෂම සේවයක් දුම්රිය දෙපාර්තමේන්තුව සපයයි කියලා බලාපොරොත්තු වෙනවාChirath Akalanka Sangasinghehttps://www.blogger.com/profile/14214539523977756994noreply@blogger.com