tag:blogger.com,1999:blog-7829194305357425631.post431669587214751525..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: වීල් ස්ලිප් සමග රේල් හයික්.. අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7829194305357425631.post-16872395549246659602018-12-23T22:03:08.234+05:302018-12-23T22:03:08.234+05:30ආ ඒකත් කියෙව්වද?
ස්තුතියි ඇගයීමට!ආ ඒකත් කියෙව්වද?
ස්තුතියි ඇගයීමට!අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-72118010731485535982018-12-23T22:02:04.110+05:302018-12-23T22:02:04.110+05:30ඒවා කතා නොකර ඉමු..
ඒවා කතා නොකර ඉමු..
අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-65458267488868666022018-12-08T18:07:40.439+05:302018-12-08T18:07:40.439+05:30අගහරුවෝ,
2014 August - November වල Lanka railway...අගහරුවෝ,

2014 August - November වල Lanka railway digest කියන magazine එකට "ද්‍රවශක්ති සම්ප්‍රේෂණය" කියලා article එකක් ලියලා තියෙන්නේ ඔයා නේද ?

Excellent හොදේ article එක
👍👍👍👍👍Gimhan Napewithanahttps://www.blogger.com/profile/15634438977908757260noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-75897787914671857802018-12-02T08:25:39.614+05:302018-12-02T08:25:39.614+05:30ඔය ගැරට් එන්ජින් වලින් එකක් වත් ඉතුරු කර ගන්න බැරි...ඔය ගැරට් එන්ජින් වලින් එකක් වත් ඉතුරු කර ගන්න බැරිවුණා ද අපේ අයට ?
😠😠😠😠😠😠Gimhan Napewithanahttps://www.blogger.com/profile/15634438977908757260noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-59197212298827360152018-12-02T07:15:43.859+05:302018-12-02T07:15:43.859+05:30පැහැදිලි කිරීමට ස්තූතියි.
මට පේන්නේ ගිය ආත්මේ කෝච...පැහැදිලි කිරීමට ස්තූතියි.

මට පේන්නේ ගිය ආත්මේ කෝච්චි එන්ජිමක් වෙලා ඉන්න ඇති ඔයා
😅😅😅Gimhan Napewithanahttps://www.blogger.com/profile/15634438977908757260noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-59680750368457601502018-12-01T21:00:11.241+05:302018-12-01T21:00:11.241+05:30දොඹකරය නම් 1950 නිෂ්පාදිත එකක්. දැන් 70කට කිට්ටු ව...දොඹකරය නම් 1950 නිෂ්පාදිත එකක්. දැන් 70කට කිට්ටු වෙන්න ආවා. ටෙන්ඩර් එක අංක 43 එන්ජිමේ. මේක ගැරට් එකක් නෙවේ. B2 පන්තියේ එන්ජින් එකක්. 243 එකත් ගැරට් නෙවේ. ගැරට් තිබ්බේ 241, 343,344,345,346,347,348,349,350 සහ නැරෝ ගේජ් ගැරට් එක 293. ඔක්කොම 10යි. ගැරට් වල ටෙන්ඩර් අනික් එන්ජින් වලට අමුණන්න බැහැ. ගැරට් ගැන ආටිකල් එකක් මම වෙන දවසක දාන්නම්. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-12421186595408598682018-12-01T20:57:19.854+05:302018-12-01T20:57:19.854+05:30පරක්කුව නම් ඉතිං මෙහෙ කප් ගහපු රටක් නේ. ඒත් කාලයක්...පරක්කුව නම් ඉතිං මෙහෙ කප් ගහපු රටක් නේ. ඒත් කාලයක් තිබ්බා මේක දකුණු ආසියාවේ හොඳම රේල්වේ එක වෙච්ච. දැන් ගිහිං තියන තැන දැක්කම නම් දුකයි.
සද්දේ ගැන කිව්වොත්, ආපහු ගැරට් එන්ජිමක් මේ පළාතේ යනවා බලන්න තිබ්බ නම් වෙන මුකුත් ඕනේ නෑ..අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-25166233562132886642018-12-01T20:55:46.874+05:302018-12-01T20:55:46.874+05:30ඒවාට කොහෙද අපේ අයට වෙලාවක්.. ඒවාට කොහෙද අපේ අයට වෙලාවක්.. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-7582896210780223572018-12-01T20:55:24.357+05:302018-12-01T20:55:24.357+05:30ඊළඟ එකට යමු..ඊළඟ එකට යමු..අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-24599266794786835952018-12-01T20:52:30.202+05:302018-12-01T20:52:30.202+05:30තැන්ක්යූ වේවා!තැන්ක්යූ වේවා!අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-64987018712006153772018-12-01T20:52:01.325+05:302018-12-01T20:52:01.325+05:30අන්න ඒක දැනුන නම් මගේ ජොබ් එක හරියට කෙරිලා තියනවා....අන්න ඒක දැනුන නම් මගේ ජොබ් එක හරියට කෙරිලා තියනවා..අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-10290190223688789142018-12-01T20:51:33.110+05:302018-12-01T20:51:33.110+05:30පරණ රස කතා?පරණ රස කතා?අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-62836592598740116192018-12-01T20:51:17.460+05:302018-12-01T20:51:17.460+05:30ඊළඟ සෙක්ෂන් එකත් යමු ළඟදීම. ඊළඟ සෙක්ෂන් එකත් යමු ළඟදීම. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-47073843368879385752018-11-13T11:08:33.379+05:302018-11-13T11:08:33.379+05:30අගහරුවෝ,
මම අහලා තියෙනවා ඔය වාෂ්ප දොඹකරය අවුරුදු ...අගහරුවෝ,
මම අහලා තියෙනවා ඔය වාෂ්ප දොඹකරය අවුරුදු 70කට වඩා පරණයි ලු.

ඒ වගේම ඕකට අමුණලා තියෙන ටෙන්ඩරය අංක 243 කියන ගැරට් එන්ජිමේ එකලු දැන් මම හිතන්නේ පේන්න තියෙන්නේ 43 කියන ඉලක්කම් දෙක විතරයි.

කොහොම වුණත් මේ තොරතුර තාම මම තහවුරු කරගෙන නෑ.

පුළුවන් නම්, ඔයත් හොයලා බලන්න. Gimhan Napewithanahttps://www.blogger.com/profile/15634438977908757260noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-24273087778513456822018-11-13T09:44:17.942+05:302018-11-13T09:44:17.942+05:30එල මචන්! ලංකාවේ ඉද්දි කොච්චි ඇම්මක් තිබිච්චි මට මෙ...එල මචන්! ලංකාවේ ඉද්දි කොච්චි ඇම්මක් තිබිච්චි මට මෙහෙදිත් කෝච්චි දකිද්දී හෙනම කික් එකක් එනවා! හැබැයි මේවා අපේ එව්වා තරම් සද්දෙත් නෑ. පරක්කුත් නෑ !නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-90810388377278435512018-11-13T09:23:37.340+05:302018-11-13T09:23:37.340+05:30අගෙයි සටහන.
මේව හරියට නඩත්තු කරගෙන දුවනවනං කොච්චර...අගෙයි සටහන.

මේව හරියට නඩත්තු කරගෙන දුවනවනං කොච්චර ආකර්ෂණයක් රටට ලබාගන්න පුලුවන්ද.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-32333876339016777112018-11-12T21:45:29.421+05:302018-11-12T21:45:29.421+05:30ඒක පට්ට 🚈❤️❤️ඒක පට්ට 🚈❤️❤️Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-72376183427000870472018-11-12T21:42:38.748+05:302018-11-12T21:42:38.748+05:30නියමයි උපරිමයෙන් ලියලා තිතියෙන. කියවනකොට ඔය hike එ...නියමයි උපරිමයෙන් ලියලා තිතියෙන. කියවනකොට ඔය hike එකට සහභාගි උනා වගේ දැනුනාJihan Alihttps://www.blogger.com/profile/11946298547272312448noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-8099913016745234652018-11-12T21:41:02.450+05:302018-11-12T21:41:02.450+05:30නියමයි උපරිමයෙන් ලියලා තිතියෙන. කියවනකොට ඔය hike එ...නියමයි උපරිමයෙන් ලියලා තිතියෙන. කියවනකොට ඔය hike එකට සහභාගි උනා වගේ දැනුනා Jihan Alihttps://www.blogger.com/profile/11946298547272312448noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-14172060459857575942018-11-12T21:24:22.219+05:302018-11-12T21:24:22.219+05:30කෝපි කෝපි 😀😀කෝපි කෝපි 😀😀~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-46307552937885385782018-11-12T21:03:21.206+05:302018-11-12T21:03:21.206+05:30එල එල ඔය තියෙන්නෙ සුපිරියටම... (y)එල එල ඔය තියෙන්නෙ සුපිරියටම... (y)Ashan Wijekoonhttps://www.blogger.com/profile/05216992390280590836noreply@blogger.com