tag:blogger.com,1999:blog-7829194305357425631.post7183081368076804421..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කඳුකරයට පිවිසීම...අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-7829194305357425631.post-73388314231813225692015-10-27T20:29:39.868+05:302015-10-27T20:29:39.868+05:30පවු ඒ මිනිස්සු.. ඒ දවස් වල විචාරක තුමාලගේ ගෙවල් වල...පවු ඒ මිනිස්සු.. ඒ දවස් වල විචාරක තුමාලගේ ගෙවල් වල උදවියට සෑහෙන්න හෙම්බිරිස්සාව එහෙම තියෙන්න ඇති නේද?අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-58673692291316467502015-10-27T07:43:51.775+05:302015-10-27T07:43:51.775+05:30අපි 1960 දශකයේ දියතලාවේ ශිෂ්‍යභට පුහුණුවට යද්දී වල...අපි 1960 දශකයේ දියතලාවේ ශිෂ්‍යභට පුහුණුවට යද්දී වල් වැඩක් කරනවා. ඔය එක්කෙනෙක් රේල් පර අයිනේ ඉන්නකොට කෝච්චියේ ඉස්සරහ හරියේ පෙට්ටිවල ඉන්න අපේ කොල්ලෝ (සම්පූර්ණ කෝච්චියම ශිෂ්‍යභටයන්ට පමණයි) එයාට අතවනනවා මාමේ කියලා. එයා ඒ පැත්ත බලාගෙන අත වනද්දී, පස්සෙන් තියන පෙට්ටියක එන අපි, සීතල වතුර බාල්දියක් ගහනවා මිනිහට. මිනිහට මල පැනලා, සරම උස්සලා පෙන්නනවා. (ඒ කාලේ ඒ මාමලා යටට මොකුත් අඳින්නේ නැහැ) අන්න එහෙම හොඳ ළමයි අපි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-12075527668675185692015-10-26T19:13:33.279+05:302015-10-26T19:13:33.279+05:30Yeah. And water from the Galboda Falls also joins ...Yeah. And water from the Galboda Falls also joins this stream somewhere close to Galboda, and yes, this is really like a small river. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-49032541215809894702015-10-26T19:12:44.976+05:302015-10-26T19:12:44.976+05:30I think yes, but I'm not so sure about the nam...I think yes, but I'm not so sure about the name. Thanks for the comment and appreciation! අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-68671206883925823542015-10-26T19:12:06.158+05:302015-10-26T19:12:06.158+05:30ස්තුතියි අක්කේ ඇගයීමට! ඔය ෆොටෝ ටික ගත්තෙත් ඔය ගමන ...ස්තුතියි අක්කේ ඇගයීමට! ඔය ෆොටෝ ටික ගත්තෙත් ඔය ගමන අතරතුරදීම තමා. ලංකාවට ආපු වෙලාවක නොවැරදීම මේ ගමන යන්න. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-73081557461300327002015-10-26T19:10:52.351+05:302015-10-26T19:10:52.351+05:30ලයින්ස්මන්/ පැට්‍රොල්මන් කෙනෙක්. එයාලගේ අද රාජකාරි...ලයින්ස්මන්/ පැට්‍රොල්මන් කෙනෙක්. එයාලගේ අද රාජකාරිය තමා එයාලට අදාළ මාර්ග කොටසේ පා ගමනින් ගමන් කරමින් මාර්ගයේ තත්වය පරීක්ෂා කිරීම. සමහර වෙලාවට මේගොල්ලෝ පීල්ල ඔයිල් කරනවා. ඒ කිව්වේ, තියුණු වංගු සහිත ප්‍රදේශ වල දුම්රිය රෝදයේ Wheel Flange කොටස දුම්රිය පීල්ලේ ඇතුළු පැත්තේ තදින් ඇතිල්ලීම නිසා පීල්ල ගෙවී යනවා. එය වැලක්වීමට පීල්ලේ තෙල් ආලේප කරනවා. ඒ රාජකාරිය කරන්නෙත් මේ අයම තමා. මෙහෙම කෙටියෙන් කිව්වට මේ අය විශාල රාජකාරියක් ඉටු කරනවා. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-6357596590617237182015-10-26T19:08:25.981+05:302015-10-26T19:08:25.981+05:30වෙලාවක ඇවිල්ල මේ ගමන යන්න. මේක ලෝකේ හොඳම දුම්රිය ච...වෙලාවක ඇවිල්ල මේ ගමන යන්න. මේක ලෝකේ හොඳම දුම්රිය චාරිකා 10 අතරින් එකක්.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-22536389034061146152015-10-26T19:07:59.362+05:302015-10-26T19:07:59.362+05:30ස්තුතියි!!ස්තුතියි!!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-80754305984424989152015-10-26T19:07:43.839+05:302015-10-26T19:07:43.839+05:30ඉක්මනට බෑ ඉතිං.. ඔය හරියේ කෝච්චිය යන්නෙත් හෙමීටනේ....ඉක්මනට බෑ ඉතිං.. ඔය හරියේ කෝච්චිය යන්නෙත් හෙමීටනේ.. ඉතිං අපිත් හෙමීට ඉස්සරහට යමු..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-10218036021713290422015-10-26T19:07:09.620+05:302015-10-26T19:07:09.620+05:30සතියකට වතාවක් මේ පැත්තේ ආවොත් කියවන්න පුළුවන්..සතියකට වතාවක් මේ පැත්තේ ආවොත් කියවන්න පුළුවන්..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-79438237128491831862015-10-26T19:06:38.525+05:302015-10-26T19:06:38.525+05:30කොහෙද ඔබතුමා ඉන්නේ ඇත්තට? මේ ගමන හැමදාම වගේ යන්න ත...කොහෙද ඔබතුමා ඉන්නේ ඇත්තට? මේ ගමන හැමදාම වගේ යන්න තියනවා නම් කොච්චර අත්දැකීම් ගන්න පුලුවන්ද?අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-32055925735707595632015-10-26T16:40:51.272+05:302015-10-26T16:40:51.272+05:30And you may be right saying those are small stream...And you may be right saying those are small streams, but they flow to the Mahaweli river, which is close by, and goes with railway line all the way from Gampola to Galboda.<br />Anonymoushttps://www.blogger.com/profile/05933146079113204871noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-39271305851828909552015-10-26T16:34:26.952+05:302015-10-26T16:34:26.952+05:30Is that Mahaweli River bridge, also known as SELAM...Is that Mahaweli River bridge, also known as SELAM BRIDGE you are telling about??, <br />Any way this is an excellent post.....Anonymoushttps://www.blogger.com/profile/05933146079113204871noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-56821362960143016322015-10-26T03:39:14.664+05:302015-10-26T03:39:14.664+05:30කතාවත් එක්කම දාන ෆොටෝ ටිකත් හරිම ලස්සනයි අඟහරුවෝ. ...කතාවත් එක්කම දාන ෆොටෝ ටිකත් හරිම ලස්සනයි අඟහරුවෝ. ඒවාවලින් කෝච්චියේ යන ආසාව තවත් වැඩිවෙනවා.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-17447920235193774632015-10-25T23:42:56.194+05:302015-10-25T23:42:56.194+05:30අර ඉඟුරුඔය ස්ටේෂන් ඒක ළඟ, කරේ දිග බෑග් එකක් දාගෙන ...අර ඉඟුරුඔය ස්ටේෂන් ඒක ළඟ, කරේ දිග බෑග් එකක් දාගෙන ඉන්නේ, ලයින්ස්මන් කෙනෙක්ද? අද කාලේ ඒ අයගේ රාජකාරි මොනවද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-2864029929287479812015-10-25T23:32:09.477+05:302015-10-25T23:32:09.477+05:30මම ලංකාවේ කෝච්චියක ගිහින් නෑ... මේ විස්තර ආසාවෙන් ...මම ලංකාවේ කෝච්චියක ගිහින් නෑ... මේ විස්තර ආසාවෙන් කියවනවා මලේ ස්තූතී ...කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-37289363918206751082015-10-25T22:08:24.247+05:302015-10-25T22:08:24.247+05:30බොහොම වටිනවා අඟහරුවෝ...බොහොම වටිනවා අඟහරුවෝ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-10311981789272385502015-10-25T21:12:24.138+05:302015-10-25T21:12:24.138+05:30එල එල ඉතිරි ටිකත් ඉක්මනට ලියපන්.එල එල ඉතිරි ටිකත් ඉක්මනට ලියපන්.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-44569562815006126872015-10-25T19:32:53.720+05:302015-10-25T19:32:53.720+05:30කතාව දිගටම කියවන්න බලාපොරොත්තු වෙනවා. කතාව දිගටම කියවන්න බලාපොරොත්තු වෙනවා. අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-61543223608701096972015-10-25T19:08:55.011+05:302015-10-25T19:08:55.011+05:30ගෙදර යද්දි හැමදාම ඔතන පහු කරනවා අගහරුවෝ............ගෙදර යද්දි හැමදාම ඔතන පහු කරනවා අගහරුවෝ..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-71476165076982791912015-10-25T16:22:31.082+05:302015-10-25T16:22:31.082+05:30පහසුම සහ බොහෝ විට එකම ප්‍රවාහන ක්‍රමය දුම්රිය.පහසුම සහ බොහෝ විට එකම ප්‍රවාහන ක්‍රමය දුම්රිය.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-83632512990152665412015-10-25T16:22:08.946+05:302015-10-25T16:22:08.946+05:30ඒ මිනිස්සු සෑහෙන දුකක් විඳිනවා. විශේෂයෙන් වැස්ස දව...ඒ මිනිස්සු සෑහෙන දුකක් විඳිනවා. විශේෂයෙන් වැස්ස දවස් වලට එහෙම. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-56347696102300052412015-10-25T16:21:44.536+05:302015-10-25T16:21:44.536+05:30ඔව් අක්කා. බදුල්ලට යනකල්ම හැම සතියකම එක කොටසක් විද...ඔව් අක්කා. බදුල්ලට යනකල්ම හැම සතියකම එක කොටසක් විදියට දානවා. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-80738350472354255172015-10-25T16:21:09.108+05:302015-10-25T16:21:09.108+05:30බදුල්ලට යනකල්ම යනවා අයියා! ස්තුතියි අදහසට!බදුල්ලට යනකල්ම යනවා අයියා! ස්තුතියි අදහසට!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-49029267504298746542015-10-25T12:29:40.831+05:302015-10-25T12:29:40.831+05:30නාවලපිටිය හා හැටන් අතර බොහෝ ප්‍රදේශ වලට පහසුම ප්‍ර...නාවලපිටිය හා හැටන් අතර බොහෝ ප්‍රදේශ වලට පහසුම ප්‍රවාහන ක්‍රමය දුම් රිය ප්රවාහනයයිAnonymoushttps://www.blogger.com/profile/09569751727104628634noreply@blogger.com