tag:blogger.com,1999:blog-7829194305357425631.post7766679256076139012..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: බදුලු සංචාරයේ දෙවන නැවතුම..අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7829194305357425631.post-3316211114163226172015-10-16T11:56:34.316+05:302015-10-16T11:56:34.316+05:30ඔය පින්තූර ටික ගත්තේ ඒ ගමනේදී සහ ඒ ආසන්න දවස් වල. ...ඔය පින්තූර ටික ගත්තේ ඒ ගමනේදී සහ ඒ ආසන්න දවස් වල. පස්සේ කාලේ ගත්තුවා නොදා ලියන්න හැදුවා.. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-66468546687621596902015-10-13T00:42:44.921+05:302015-10-13T00:42:44.921+05:30අනේ තව පින්තුර ටිකක් වැඩියෙන් දාලා ඊ ළඟ එක ලියන්ටක...අනේ තව පින්තුර ටිකක් වැඩියෙන් දාලා ඊ ළඟ එක ලියන්ටකෝ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-69860796725344696672015-10-10T13:11:55.701+05:302015-10-10T13:11:55.701+05:30ආ මෙන්න එලද බ්‍රා මෙන්ඩා ඇවිල්ලා... වෙල්කම් කිව්වා...ආ මෙන්න එලද බ්‍රා මෙන්ඩා ඇවිල්ලා... වෙල්කම් කිව්වා ඈ!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-90470648241970663502015-10-10T13:10:28.390+05:302015-10-10T13:10:28.390+05:30මල මගුලයි... පොඩ්ඩක් කියල එවන්න එපාය කප් එක..
ලිය...මල මගුලයි... පොඩ්ඩක් කියල එවන්න එපාය කප් එක..
ලියමුකො පොතකුත්. මේ සටහන් ටික තියද්දි කරුනුත් ඔලුවට ඒවි.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-48214383158566942752015-10-09T13:59:15.080+05:302015-10-09T13:59:15.080+05:30එල ද බ්‍රා
ඉතුරැ ටිකත් ලියහන්එල ද බ්‍රා
ඉතුරැ ටිකත් ලියහන්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-35126774529820545342015-10-08T09:56:53.328+05:302015-10-08T09:56:53.328+05:30සිරාවටම ට්‍රැවල් පොතක් ලියහං. විකුණගන්නත් පුළුවන් ...සිරාවටම ට්‍රැවල් පොතක් ලියහං. විකුණගන්නත් පුළුවන් උණු කැවුං වගේ. ඒ ගැන බය වෙන්න එපා. ලාබයක් නං එච්චර හම්බෙන එකක් නෑ. ඒ වුනාට තමන්ගෙ නම අනාගතයට ඉතුරු කරන්න පුළුවන්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-59142161551903912222015-10-08T09:55:34.449+05:302015-10-08T09:55:34.449+05:30සයිකල් පැදලා මං නිතරඟයෙන් දිනුවා. උඹ දාපු කමෙන්ට් ...සයිකල් පැදලා මං නිතරඟයෙන් දිනුවා. උඹ දාපු කමෙන්ට් එකට බයේ විචාරක මාමා පැත්ත පළාතෙ ආවෙ නෑ. කප් එකෙං බාගෙයක් මං උඹේ පීරිසිය උඩිං තියලා එව්වා. මගදි, නිට්ටඹුව හරියෙදි ඒක බිම වැටිලා මටම ආපහු හම්බුනා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-81269997384253916672015-10-07T19:47:11.936+05:302015-10-07T19:47:11.936+05:30ආ වැම්පයර් තුමා කොහොමද? බයිසිකල් රේස් එකෙන් කවුද ද...ආ වැම්පයර් තුමා කොහොමද? බයිසිකල් රේස් එකෙන් කවුද දිනුවේ?
පොතක් ලියන්න අදහසක් තියනවා. මේ සටහන ඉවර කරලා බලමුකෝ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-7605178561382221842015-10-07T19:46:18.442+05:302015-10-07T19:46:18.442+05:30ඔව්.. හෙමි හෙමිං යමුකෝ නේ.. වටපිට බලාගෙන එහෙම.. එන...ඔව්.. හෙමි හෙමිං යමුකෝ නේ.. වටපිට බලාගෙන එහෙම.. එන්න දිගටම ඈ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-57841634289103480492015-10-07T13:36:59.847+05:302015-10-07T13:36:59.847+05:30පට්ට විස්තර ටික බොස්... බදුලු යන හැටි නං ඕනෙ කෙනෙක...පට්ට විස්තර ටික බොස්... බදුලු යන හැටි නං ඕනෙ කෙනෙක්ට ගිහිං බලාගන්න බැරියැ. මේ තියෙන විස්තර නෙ හොයාගන්න අමාරු.

නරකද මේ විස්තර ඇතුළත් කරලා ට්‍රැවල් පොතක් ලිව්වොත්...?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-10023456121949548722015-10-05T21:41:33.754+05:302015-10-05T21:41:33.754+05:30සෑහෙන දවසක් යයි වගේ බදුල්ලට යන්න , කොහොම වුනත් සාර...සෑහෙන දවසක් යයි වගේ බදුල්ලට යන්න , කොහොම වුනත් සාර්ථක සටහනක් අඟහරු ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-17413594117584653792015-10-04T19:10:35.670+05:302015-10-04T19:10:35.670+05:30මම හිතුවා කවුරුහරි ඔය කතාව කියයි කියලා.. :D එහෙනම...මම හිතුවා කවුරුහරි ඔය කතාව කියයි කියලා.. :D එහෙනම් අඟහරුත් ඇවිත් බදුලුත් ගිහිං යමු..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-57379060717016787502015-10-04T19:09:48.957+05:302015-10-04T19:09:48.957+05:30තවත් විස්තර ඇතුලත් කරන්නම් ඉදිරි කොටස් වලට! මාර්ගය...තවත් විස්තර ඇතුලත් කරන්නම් ඉදිරි කොටස් වලට! මාර්ගයේ සමහර ස්ථාන ගැන දීර්ඝව සඳහන් කරන්න විස්තර තියනවා. ඒ වගේම සමහර තැන් ගැන විශේෂ තොරතුරු අඩුයි. එන්නකෝ දිගටම..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-22466999192367696712015-10-04T19:08:19.184+05:302015-10-04T19:08:19.184+05:30ඒක නම් ඉතිං අදටත් එහෙම තමා.. සමහර ඩ්‍රයිවර්ලා හැබැ...ඒක නම් ඉතිං අදටත් එහෙම තමා.. සමහර ඩ්‍රයිවර්ලා හැබැයි ඔක්කොම නෙවෙයි. 1970 දශකයේත් ඇඳිරි නීතිය නිසා මහාමාර්ග මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය අපහසු වූ විට දුම්රිය මගින් එම කටයුතු සිදු කල බව මම අසා තිබෙනවා.
ඔබතුමාට අසන්නට ලැබුණු තොරතුරු අප සමග බෙදා හදාගැනීමට හැකි නම් ඉතාමත් සතුටුයි!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-8535128717273937892015-10-04T15:35:03.439+05:302015-10-04T15:35:03.439+05:30දැන් නම් අඟහරු ලෝකෙට ගියා වගේමයි. කෝච්චියේ එහේ ගිය...දැන් නම් අඟහරු ලෝකෙට ගියා වගේමයි. කෝච්චියේ එහේ ගියා වගේ දැනුනේ... :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-85841788034114816062015-10-04T12:32:31.121+05:302015-10-04T12:32:31.121+05:30හොඳ විස්තරයක් එක්ක.
ඉතුරු කොටසත් ලියමුකො බලන්න.හොඳ විස්තරයක් එක්ක.
ඉතුරු කොටසත් ලියමුකො බලන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-61589404004090843752015-10-04T12:09:13.347+05:302015-10-04T12:09:13.347+05:301980 දශකයේදී දුම්රිය ධාවනයට හමුදා ආරක්ෂාවක් දෙන්න ...1980 දශකයේදී දුම්රිය ධාවනයට හමුදා ආරක්ෂාවක් දෙන්න සිදුවුණා. මට භාරව තිබුණේ නාවලපිටිය සිට නානුඔය දක්වා කොටස. මෙහිදී මට එන්ජින් ඩ්‍රයිවර්ලා විසින් දුම්රිය ධාවනයට අදාළ විවිධ කරුණු කියාදුන්නා. සමහර ඩ්‍රයිවර්ලා නම් කෝච්චිය එලවන්නේ තමනුත් පොඩ්ඩක් රත්වෙන ගමන්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com