tag:blogger.com,1999:blog-7829194305357425631.post8123670216031834026..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: අලුත් අවුරුදු ඉස්පෙෂල්...අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7829194305357425631.post-34025417771855191302013-05-22T23:10:40.454+05:302013-05-22T23:10:40.454+05:30නෑ බන් මේ දවස් ටිකේ මම තොපේ ලෝකේ ඉන්නේ. මෙහෙ තියන ...නෑ බන් මේ දවස් ටිකේ මම තොපේ ලෝකේ ඉන්නේ. මෙහෙ තියන කටු තමා ඔය.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-24181792758431741012013-05-12T22:11:59.292+05:302013-05-12T22:11:59.292+05:30Ade angaharuloket lankasoy paket tyenwada??maaraiy...Ade angaharuloket lankasoy paket tyenwada??maaraiy ney :p :DAnonymoushttps://www.blogger.com/profile/02995913209011440158noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-18499362537424821852013-05-09T18:32:08.162+05:302013-05-09T18:32:08.162+05:30Me dawas wala lap 1 na.. Ekata papuwe amaaruwak ha...Me dawas wala lap 1 na.. Ekata papuwe amaaruwak hadila. Heta thamayi hadanna aran yanne. Eeta passe Sinhalen daannam. Thawa post 2kuth hithe thiyanawa daannam hadaaganna puluwan unoth.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-4271778241530312722013-05-08T07:28:59.505+05:302013-05-08T07:28:59.505+05:30මේකට අවශ්‍ය ද්‍රව්‍ය වලට, එක දෙයක් අඩුයි.
මේක කන්...මේකට අවශ්‍ය ද්‍රව්‍ය වලට, එක දෙයක් අඩුයි.

මේක කන්න දීලා අත්හදා බලන්න සතුරෙක්.

බොකෝ බොල මේ සිංගිරිස් වලින් කමෙන්ට් රිප්ලයි දාන්නේ? පිස්සු හැදනවා කියවගන්න ගියාම.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-24104932913014514052013-04-16T16:50:24.601+05:302013-04-16T16:50:24.601+05:30Oyatath esema wewa!
Ow ow Lankaawa kiwwoth Neptune...Oyatath esema wewa!
Ow ow Lankaawa kiwwoth Neptune kaarayoth dannawa. Ekane mamath mehaatama path une :-)
Uyanna nam purudu une saahenna podi kaale. Ow wow uwamanaawa thiye nam purudu unahama moko..?අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-18037459725486586532013-04-15T17:35:52.142+05:302013-04-15T17:35:52.142+05:30ඒ කියන්නේ ලංකාවේ කෑම අඟහරු ලෝකෙත් ජනප්‍රිය යි. මේක...ඒ කියන්නේ ලංකාවේ කෑම අඟහරු ලෝකෙත් ජනප්‍රිය යි. මේක මම කලින් කාලා තිබුණා. හැබැයි හදන හැටි හරියට ම දැන ගත්තේ අද තමයි. පෘථිවි කොල්ලෝ ටිකක් අඟහරු කොල්ලන් ව ආදර්ශෙට අරගෙන දැන් තියා ම උයන්න පිහන්න ඉගෙන ගත්තා නං හොඳයි. :) කොහොම වුණත්, අඟහරුවටත් පවුලේ සැමටත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-18564944924517135352013-04-15T17:13:04.827+05:302013-04-15T17:13:04.827+05:30Sthuthyi me paththe awith comment karaata!
Obatath...Sthuthyi me paththe awith comment karaata!
Obatath esema wewa! අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-32539489741392092562013-04-15T08:51:23.456+05:302013-04-15T08:51:23.456+05:30ඔබටත් පවුලේ සැමටත්, සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුබ...ඔබටත් පවුලේ සැමටත්, සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවාසැලළිහිණියාhttps://www.blogger.com/profile/01932853208521364093noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-49693594576437617962013-04-14T17:46:01.413+05:302013-04-14T17:46:01.413+05:30Obatath Esema Wewa!
Peesuda bade amaaru hadenne na...Obatath Esema Wewa!
Peesuda bade amaaru hadenne na..
Meka mama damme awrudu 6ka experience 1n!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-80030732135938475842013-04-14T17:43:26.407+05:302013-04-14T17:43:26.407+05:30Angaharu wala api kanne nam mewwa newe.. Eth ithin...Angaharu wala api kanne nam mewwa newe.. Eth ithin kokaage gedara giyahama plain tea bonna wenne gurulenthuwen wage, mehe aawama mehe ewa kanna bonna epayi..
Uyanna nam purudu une 4 wasare indan!
Oyatath Subama Suba Nawa Wasarak Wewa!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-73211082229399920792013-04-14T14:55:35.918+05:302013-04-14T14:55:35.918+05:30ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලු...ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

කටට කෙල උනනවා... ඕක ඊයෙම කාපු නිසා හොඳා... නැත්නම් බඩේ අමාරුව තමයිYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-25699607468908593262013-04-14T11:12:00.204+05:302013-04-14T11:12:00.204+05:30බලාගෙන ගියාම, අඟහරු ලෝකෙත් කන්නේ අපේ කෑමමනේ. උයන ව...බලාගෙන ගියාම, අඟහරු ලෝකෙත් කන්නේ අපේ කෑමමනේ. උයන විදියත් ඒ වගේමයි. කොහොම උනත් අඟහරු ලෝකෝ පිරිමි ලමයි මෙච්චර පොඩි කාලේ ඉඳන් උයන්න පුරුදු වෙන එක ගැන නම් සතුටුයි. අඟහරු අම්මලා හොඳ ඇති.:D

මොන ලෝකයක හිටියත් ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා!කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.com