tag:blogger.com,1999:blog-7829194305357425631.post1590748233446878168..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: විසි වසරක් උඩරට දුම්රිය මාර්ගයේ අන්ත්ය දුම්රිය ස්ථානය වූ බණ්ඩාරවෙල වෙත..අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-7829194305357425631.post-6233230160034791472016-03-07T19:04:02.376+05:302016-03-07T19:04:02.376+05:30මේ ෆෝන් එකට පවර් බෑන්ක් එකක් ගත්ත නම්, මාසයක් දුවන...මේ ෆෝන් එකට පවර් බෑන්ක් එකක් ගත්ත නම්, මාසයක් දුවන්න පුළුවන් වෙයි..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-43333156497423295722016-02-27T13:00:11.859+05:302016-02-27T13:00:11.859+05:30පවර් බෑන්ක් එකක් ගනියෝ.පවර් බෑන්ක් එකක් ගනියෝ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-36005120044980257822016-02-25T06:59:49.238+05:302016-02-25T06:59:49.238+05:30මේ ගමන යන්න මාසයක් ඕනේ නෑ අක්කා. දවස් දෙකෙන් ගිහිං...මේ ගමන යන්න මාසයක් ඕනේ නෑ අක්කා. දවස් දෙකෙන් ගිහිං එන්න පුළුවන්. මම කියනවට ගිහිං බලන්නකෝ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-10002294527626507482016-02-21T12:12:40.327+05:302016-02-21T12:12:40.327+05:30ලංකාවෙ මාසයක් ඉදල මදි මේ සවාරි යන්න. අගහරු මල්ලි එ...ලංකාවෙ මාසයක් ඉදල මදි මේ සවාරි යන්න. අගහරු මල්ලි එක්ක බ්ලොග් එකෙක් යන සවාරිය විතරයි. උඹට ස්තුතියි මලේ මේ ලිපි පෙළට නැවත නැවත.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-9903736505356390212016-02-20T22:27:18.955+05:302016-02-20T22:27:18.955+05:30මම මේ ඒත් මතක් කරා නැතතේ මොකද කියලා. හා හා බලාගෙන ...මම මේ ඒත් මතක් කරා නැතතේ මොකද කියලා. හා හා බලාගෙන යමුකෝ එහෙනම්...අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-60603824498723989902016-02-20T10:38:22.745+05:302016-02-20T10:38:22.745+05:30කාලෙකට පස්සෙ මේ පැත්තේ ආවා. බණ්ඩාර්වෙල පැත්තේ කෝච්...කාලෙකට පස්සෙ මේ පැත්තේ ආවා. බණ්ඩාර්වෙල පැත්තේ කෝච්චියේ ගියා දැනට ගොඩ කාලෙකට ඉස්සර. ඒ අතීතයත් මතක් උනා. බලන්න බැරි වෙච්චි පෝස්ට් එහෙමත් බලන්නම් මේ ගමන්ම.Anonymoushttps://www.blogger.com/profile/09569751727104628634noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-56077136281714564302016-02-17T19:58:06.721+05:302016-02-17T19:58:06.721+05:30අප්පා සයුරිව දැකපු කල්.. දැන් අපි සෑහෙන දුරක් ඇවිත...අප්පා සයුරිව දැකපු කල්.. දැන් අපි සෑහෙන දුරක් ඇවිත්.. ඉතුරු ටිකත් බලලම යන්න ඔය ආපු එකේ...අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-14194557798309420432016-02-17T09:22:24.090+05:302016-02-17T09:22:24.090+05:30මම සෑහෙන කාලෙකින් ආවේ නැති උනාට තාම කෝච්චිය යනවා ව...මම සෑහෙන කාලෙකින් ආවේ නැති උනාට තාම කෝච්චිය යනවා වගේ...හොඳයි හොඳයි..ඔහොම යං සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-3850834320957628422016-02-16T19:18:06.393+05:302016-02-16T19:18:06.393+05:30ස්තුතියි දිරි ගැන්වීමට! ස්තුතියි දිරි ගැන්වීමට! අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-81863718038855784192016-02-16T12:25:52.930+05:302016-02-16T12:25:52.930+05:30මරු මරු ඉතිරි ටිකත් ඔහොම යමු.මරු මරු ඉතිරි ටිකත් ඔහොම යමු.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-53762732341984475952016-02-15T19:15:26.327+05:302016-02-15T19:15:26.327+05:30රහයි රහයි! තෑන්ක් යූ වේවා ඈ!රහයි රහයි! තෑන්ක් යූ වේවා ඈ!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-56125648206731125892016-02-15T19:15:00.403+05:302016-02-15T19:15:00.403+05:30විචාරකතුමාගේ ඉල්ලීමක් තියනවනේ ඉටු කරන්න. ඉතිං කොහො...විචාරකතුමාගේ ඉල්ලීමක් තියනවනේ ඉටු කරන්න. ඉතිං කොහොමද නවත්තන්නේ?අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-79871959966534220892016-02-15T19:14:07.590+05:302016-02-15T19:14:07.590+05:30යන්න යන්න. ඒක සෑහෙන්න වටිනවා. ඒ වගේම යන ගමන් පුළුව...යන්න යන්න. ඒක සෑහෙන්න වටිනවා. ඒ වගේම යන ගමන් පුළුවන් කමක් තිබුනොත් රියදුරු මහත්වරුන් එක්ක එහෙම කතා කරන්න. එයාල ළඟ තියනවා ගොඩක් තොරතුරු.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-72940101388212859052016-02-15T19:13:10.203+05:302016-02-15T19:13:10.203+05:30එකෙන් අදහස් කලේ ඉතුරු වෙලා තියන අන්තිම එක කියන එක....එකෙන් අදහස් කලේ ඉතුරු වෙලා තියන අන්තිම එක කියන එක.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-28932722144802007472016-02-15T14:39:05.491+05:302016-02-15T14:39:05.491+05:30තේ එක රහයි නේද????????? තේ එක රහයි නේද????????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-11335470394759570422016-02-15T09:55:22.826+05:302016-02-15T09:55:22.826+05:30බලපං කොච්චර අය මේ ගැන කියවන්න ආසද කියල. නවත්තන්න එ...බලපං කොච්චර අය මේ ගැන කියවන්න ආසද කියල. නවත්තන්න එපා මල්ලි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-69979011048107299042016-02-15T03:38:25.423+05:302016-02-15T03:38:25.423+05:30උබේ මේ තොරතුරු ලිවිල්ලට අපිටත් කෝච්චියේ යන්නම හිතෙ...උබේ මේ තොරතුරු ලිවිල්ලට අපිටත් කෝච්චියේ යන්නම හිතෙනවා. බලමුකො ලංකාවට ආවම.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-58227067306377981042016-02-15T01:09:41.377+05:302016-02-15T01:09:41.377+05:30535 කොහොමද අවසාන එක වුනේ?535 කොහොමද අවසාන එක වුනේ?දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-55197533800629826682016-02-14T19:30:51.988+05:302016-02-14T19:30:51.988+05:30අනිවාර්යයෙන් යන්න. මම නම් කියන්නේ, යනකොට රාත්රී ත...අනිවාර්යයෙන් යන්න. මම නම් කියන්නේ, යනකොට රාත්රී තැපැල් දුම්රියෙන් ගිහිං, එනකොට බදුල්ලෙන් 1008 දුම්රියේ එන්න. පුළුවන් නම් නැරඹුම් මැදිරියේ ආසනයක් වෙන් කරගන්න. (ඒත් මම නම් රෙකමෙන්ඩ් කරන්නේ Second Class Reserved එකේ ෆුට් බෝඩ් එක).අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-45404195692650035952016-02-14T19:29:07.550+05:302016-02-14T19:29:07.550+05:30ශානු- හි හි.. :Dශානු- හි හි.. :Dඅඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-25392694685612536382016-02-14T19:27:51.658+05:302016-02-14T19:27:51.658+05:30ඒ අත්දැකීම් ටික බෙදාගන්නකෝ අපිත් එක්ක.. ඒ වගේ තොරත...ඒ අත්දැකීම් ටික බෙදාගන්නකෝ අපිත් එක්ක.. ඒ වගේ තොරතුරු එකතු කරගන්නත් එක්කම තමා මම මේ පෝස්ට් ටික ලියන්න හිතුවේ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-54985988847831827382016-02-14T19:24:02.179+05:302016-02-14T19:24:02.179+05:30ස්තුතියි! තව බොහොම පොඩ්ඩ දුරයි. ස්තුතියි! තව බොහොම පොඩ්ඩ දුරයි. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-17662972336054818912016-02-14T19:16:06.674+05:302016-02-14T19:16:06.674+05:30ඊ ලග පාර ලංකාවට ආවම කෝච්චියේ බදුලු යන්න ඕනා ;)ඊ ලග පාර ලංකාවට ආවම කෝච්චියේ බදුලු යන්න ඕනා ;)කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-13492876125861515772016-02-14T19:15:12.174+05:302016-02-14T19:15:12.174+05:30ඔව් ඉතිම් ඒ කොල්ලා කාලෙනේ... දැන් නම් හිතන්නවත් එප...ඔව් ඉතිම් ඒ කොල්ලා කාලෙනේ... දැන් නම් හිතන්නවත් එපා මාමේ :)කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-17791013441252752262016-02-14T19:13:42.296+05:302016-02-14T19:13:42.296+05:30ඔව්. ඒක පොඩි මිස්ටේක් එකක්. ඒක හැදුවා. ඔව්. ඒක පොඩි මිස්ටේක් එකක්. ඒක හැදුවා. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.com