tag:blogger.com,1999:blog-7829194305357425631.post2478236476307141526..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: දුම්රිය ඉතිහාසයේ අඳුරු මතකයන් ගැවසෙන වටවල වෙත...අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-7829194305357425631.post-15667774220487759132015-11-13T19:25:43.836+05:302015-11-13T19:25:43.836+05:30අක්කට පෝස්ට් එක වගේම මේ කමෙන්ට්ස් ලෝඩ් වෙන්නේ නැති...අක්කට පෝස්ට් එක වගේම මේ කමෙන්ට්ස් ලෝඩ් වෙන්නේ නැති අවුලක් තිබ්බා. අද තමා මේ අන්තිම කමෙන්ට්ස් දෙක දැක්කේ. ඒ ෆොටෝ එක ඕනේ නම් එවන්නම්.. තැන්ක්ස් හැමදාම ඇවිල්ලා කියවල යනවට. ලංකාවට ආපු වෙලාවක පොඩ්ඩි එක්කම ඔය ගමන යන්නකෝ.. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-83539251790810885852015-11-13T19:24:36.899+05:302015-11-13T19:24:36.899+05:30හෝව් හෝව් තාම පොඩ්ඩි යනවා.. මුළු ගමනම එන්න.හෝව් හෝව් තාම පොඩ්ඩි යනවා.. මුළු ගමනම එන්න.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-59641061609904455452015-11-13T14:11:45.124+05:302015-11-13T14:11:45.124+05:30ආාා....ආාා....ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-54174540130858656632015-11-12T03:12:55.453+05:302015-11-12T03:12:55.453+05:30මට මේ පෝස්ට් එක මග ඇරුනේ කොහොමද? අර කැටි වලාකුලුවල...මට මේ පෝස්ට් එක මග ඇරුනේ කොහොමද? අර කැටි වලාකුලුවල ලස්සන කියලා ඒක දිහා කොච්චර වෙලා නම් බලා හිටියද?

ලස්සනට කතාව ගලාගෙන යනවා අඟහරුවෝ...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-51445648576228926592015-11-11T20:09:02.628+05:302015-11-11T20:09:02.628+05:30විස්තරය කියවපුවම උඩරට දුම්රිය මාර්ගයේ , පොඩි මැණික...විස්තරය කියවපුවම උඩරට දුම්රිය මාර්ගයේ , පොඩි මැණිකේ දුම්රියෙන් ගමනක් ගියා වගේ හැගීමක් දැනුනා.Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-10941917004529481382015-11-11T19:47:53.963+05:302015-11-11T19:47:53.963+05:30තේ පටවලා මුළු ලෝඩ් එක කිරන්න. තේ පටවලා මුළු ලෝඩ් එක කිරන්න. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-34316120122173364412015-11-11T09:24:30.565+05:302015-11-11T09:24:30.565+05:30කෝච්චි පෙට්ටි වල බර කිරන්නෙ ඇයි අඟා...?කෝච්චි පෙට්ටි වල බර කිරන්නෙ ඇයි අඟා...?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-4335251211144460362015-11-09T18:15:50.042+05:302015-11-09T18:15:50.042+05:30ඒක කිව්වේ දුම්රිය ස්ථානාධිපති කෙනෙක්. ඔය වගේ ගොඩක්...ඒක කිව්වේ දුම්රිය ස්ථානාධිපති කෙනෙක්. ඔය වගේ ගොඩක් අපූරු දේවල් වෙනවා ඔය උඩරට මාර්ගයේ. හොයල බලන්නකෝ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-77503017180301510672015-11-09T18:15:04.006+05:302015-11-09T18:15:04.006+05:30හා හා ඒ පිස්සුවට එහෙම යට යන්න දෙන්න එපා. සාදරයෙන්...හා හා ඒ පිස්සුවට එහෙම යට යන්න දෙන්න එපා. සාදරයෙන් පිලිගන්නවා අඟහරු අඩවියට! එන්නම්කෝ ඒ පැත්තෙත්..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-15287312656031006682015-11-09T18:13:38.953+05:302015-11-09T18:13:38.953+05:30ඔව්. මේ විස්තර දන්න අය අද හරි අඩුයි. ස්තුතියි කමෙන...ඔව්. මේ විස්තර දන්න අය අද හරි අඩුයි. ස්තුතියි කමෙන්ටුවට!!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-3072412976946930112015-11-09T18:13:02.225+05:302015-11-09T18:13:02.225+05:30තැන්ක්ස් වේවා! එන්න දිගටම කියවන්න පුළුවන් තව හොඳ ව...තැන්ක්ස් වේවා! එන්න දිගටම කියවන්න පුළුවන් තව හොඳ විස්තර ඉස්සරහට.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-31980023131518481852015-11-09T12:27:01.614+05:302015-11-09T12:27:01.614+05:30හිතට අල්ලල ගියා විස්තරේ.. ජය වේවා.. ඔය කටුනායක එළි...හිතට අල්ලල ගියා විස්තරේ.. ජය වේවා.. ඔය කටුනායක එළි පේනවා කියන එක ඇත්තක්ද කියල හොයන්න ඕන.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-19700854991948316662015-11-09T02:43:48.097+05:302015-11-09T02:43:48.097+05:30මෙව්වා කියෙව්වාම යට ගිහින් තියන කෝච්චි පිස්සුව අලු...මෙව්වා කියෙව්වාම යට ගිහින් තියන කෝච්චි පිස්සුව අලුත් වෙනවා ඉතින්.. අපූරු විස්තරයක්.;. අද තමා බ්ලොග් එක දැක්කේ.. දිගටම එන්නම්කෝ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-27146398000976458792015-11-09T00:04:38.969+05:302015-11-09T00:04:38.969+05:30සතියට එක සැරයක් කෝච්චි ගමන හරි අගෙයි....මේ විස්තර ...සතියට එක සැරයක් කෝච්චි ගමන හරි අගෙයි....මේ විස්තර හරි වටිනවාකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-31391260991419851562015-11-08T22:17:50.142+05:302015-11-08T22:17:50.142+05:30බොහෝම ලස්සන වස්තරයක් මචං.. අපූරුයි..බොහෝම ලස්සන වස්තරයක් මචං.. අපූරුයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-73708561677567864722015-11-08T13:58:15.291+05:302015-11-08T13:58:15.291+05:30දැන් කියලත් වැඩි වෙනසක් නැතුව ඇති මම හිතන්නේ. කොහො...දැන් කියලත් වැඩි වෙනසක් නැතුව ඇති මම හිතන්නේ. කොහොමත් ඔය පැත්තට පට්ට වැස්සක් තමා වහින්නේ. ගල්බොඩ වටවල ඉහල වටවල එහෙම ආය එපා වෙනවා වැහි දවස් වලට.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-58368180424685624902015-11-08T13:57:10.646+05:302015-11-08T13:57:10.646+05:30තෑන්ක් යූ!!තෑන්ක් යූ!!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-56033757276364299632015-11-08T12:39:57.676+05:302015-11-08T12:39:57.676+05:30ඔහොම යං.
වටවල කාලයක් තිස්සෙ ලංකාවෙ වැඩිම වර්ෂාපතනය...ඔහොම යං.
වටවල කාලයක් තිස්සෙ ලංකාවෙ වැඩිම වර්ෂාපතනය තිබ්බ ප්රදේශයක් වෙලා තිබුන.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-38811341604274538952015-11-08T10:28:37.854+05:302015-11-08T10:28:37.854+05:30ගමන හොඳයි ඔහොම යමු. ජය.ගමන හොඳයි ඔහොම යමු. ජය.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-47732108696745709542015-11-07T22:38:58.458+05:302015-11-07T22:38:58.458+05:30චන්දික අයියා- ඒ කතාව නම් මම අහල නෑ. වැඩි විස්තර දෙ...චන්දික අයියා- ඒ කතාව නම් මම අහල නෑ. වැඩි විස්තර දෙන්න පුළුවන් ද?අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-66547116747644073192015-11-07T22:38:23.677+05:302015-11-07T22:38:23.677+05:30වටවල LTTE එකෙන් හිටියයි කියද්දී පුදුමත් හිතෙනවා. හ...වටවල LTTE එකෙන් හිටියයි කියද්දී පුදුමත් හිතෙනවා. හැබැයි ඉතින් වතුකරේ නිසා පුදුමයකුත් නෑ. ඒ චාරිකා නම් ඉතාම ත්රාසජනක චාරිකා වෙන්න ඇති නේ... මහාමාර්ගයේ මම නම් ගිහිං තියන්නේ එකම එක වතාවයි. දුම්රිය මාර්ගයේ නම් කිහිප වතාවක් ගිහිං තියනවා..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-59836763252619174822015-11-07T22:37:00.515+05:302015-11-07T22:37:00.515+05:30ස්තුතියි! අනිවාර්යෙන්ම එන්න ඊළඟ කොටස බලන්න..ස්තුතියි! අනිවාර්යෙන්ම එන්න ඊළඟ කොටස බලන්න..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-30552692600393094342015-11-07T22:31:26.166+05:302015-11-07T22:31:26.166+05:30ඇයි රොසැල්ලෙදි නයිට් මේල් එකට බෝම්බ තිබ්බෙ. වෙලාවට...ඇයි රොසැල්ලෙදි නයිට් මේල් එකට බෝම්බ තිබ්බෙ. වෙලාවට අහු වුනේ ඊට කලින් ගිය තෙල් කෝච්චිය. :/~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-35878484812171327652015-11-07T22:03:57.619+05:302015-11-07T22:03:57.619+05:30බොහොම ලස්සණ විස්තරයක්. වටවල පසුකරමින් දුම්රියේත්, ...බොහොම ලස්සණ විස්තරයක්. වටවල පසුකරමින් දුම්රියේත්, මහා මාර්ගයේත්, කොපමණ වාර ගණනක් ගිහින් ඇද්දැයි මතක නැහැ.

වටවල ප්රදේශයේ අවසාන වතාවට නම් හක්කොලං කොළේ, LTTE ත්රස්තවාදී දඩයමේ. හිතන්නවත් බැහැ නේද ඒ පැත්තෙත් LTTE අය හිටියා කියලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-3777328342322523422015-11-07T22:02:48.730+05:302015-11-07T22:02:48.730+05:30දැන්නම් නැගල යනව , එල. ඊලඟ කොටසත් වරද්දන්නේ නැතුව ...දැන්නම් නැගල යනව , එල. ඊලඟ කොටසත් වරද්දන්නේ නැතුව බලන්නම්.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.com