tag:blogger.com,1999:blog-7829194305357425631.post2861581053572165260..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: අඟුරු කකා වතුර බිබී කොළඹ දුවපු යුගය....අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-7829194305357425631.post-83795889285523898252014-07-20T12:44:46.976+05:302014-07-20T12:44:46.976+05:30Ane ewannako akka loku udawwak!
1976- 1978 kaale o...Ane ewannako akka loku udawwak!
1976- 1978 kaale oya paara galewwa eka ganath kathaa tikak store eke thiyanawa. Daannamko welaawak..
Erabadda wachaneta thanks! Opanake kiyana ekath Opanayaka wenna one neda?අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-49131188653369561332014-07-18T16:02:40.099+05:302014-07-18T16:02:40.099+05:30හරියට හරි....ඔය මාර්ගය තමයි.... Erraboda, මේක එරබද...හරියට හරි....ඔය මාර්ගය තමයි.... Erraboda, මේක එරබද්ද හරි වචනේ....

ස්ටේෂන් එක කියන්නේ...තාම තියනවා...හැබැයි ගරා වැටිලා එක පැත්තක්....අනිත් පැත්තේ දැනට අත් යන්ත්‍ර විවීමේ ආයතනයක් පවත්වාගෙන යනවා...ඒක ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව කාලෙ ආරම්භ කරලා තියෙන්නේ..ඒ කාලේ දියුණුවට තිබිලා .දැන් නම් තුන් දෙනයි සේවිකාවෝ...හොදටම වැටිලා...කොයිවෙලේ හරි ඒ තුන්දෙනාගේ ඔලුව උඩට ස්ටේෂන් ගොඩනැගිල්ල කඩං වැටෙයි කියලා හිතෙනවා...ඔයාට ඕන නම් මං වෙලාවක පින්තුරු ටිකක් අරං එවන්නං ....රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-10345474163325807782014-07-17T20:45:46.681+05:302014-07-17T20:45:46.681+05:30Rathnapura, Thiriwanaketiya, Dela, Erraboda, Kirib...Rathnapura, Thiriwanaketiya, Dela, Erraboda, Kiribathgala, Watapotha, Poronuwa, Kahawatte, Opanake..
Onna ohomayi paara giya kiyanne..
Watapotha station code eka WPT. Maradane indan sathapum 74, damwal 36k durayi.. Muhudu mattame indan adi 271k udin thiyanne. Station eka ithuru wela thiyeda akka thawama? Mama Rathnapura (RPR) indan Kuruwita (KWT) wenakal rail paara dige bicycle 1n gihin thiyanawa..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-32797562470449173812014-07-17T14:31:06.452+05:302014-07-17T14:31:06.452+05:30"කොළඹ- අවිස්සාවේල්ල- රත්නපුර- ඔපනායක"මෙන..."කොළඹ- අවිස්සාවේල්ල- රත්නපුර- ඔපනායක"මෙන්න මේක මල්ලි ....

රත්නපුරයි කහවත්තයි අතර තිබුණ ස්ටේෂන් එකක් ඒක ....එතනට කියන්නේ "වටාපොත ස්ටේෂන් හංදිය " කියලා තවමත්...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-58050345015751229582014-07-17T11:13:15.691+05:302014-07-17T11:13:15.691+05:30ඒ කොහෙද අක්කේ?? මොන ලයින් එකේද ඕපනායක ගිය (කොළඹ- අ...ඒ කොහෙද අක්කේ?? මොන ලයින් එකේද ඕපනායක ගිය (කොළඹ- අවිස්සාවේල්ල- රත්නපුර- ඔපනායක) එකේද නැත්තම් යටියන්තොට ගිය එකේද? නැත්තම් නුවර එලියට ගිය එකේද? මොකද්ද අක්ක ස්ටේෂන් එක??
ගල් අඟුරු කියන්නේ ඉතින් අවුරුදු මිලියන ගානකට කලින් හිටිය සත්තු, තිබ්බ ගහකොළ පොලොවට වැළලිලා, තද වෙලා හැදෙන දෙයක්නේ. ආය ඉතින් දිරන්න දෙයක් නැතුව ඇති.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-83970240590820677082014-07-17T11:09:22.334+05:302014-07-17T11:09:22.334+05:30දුම දාගෙන යනකොටයි, ඔය වෑල්ව් රොඩ්, පිස්ටන් සෙට් එක...දුම දාගෙන යනකොටයි, ඔය වෑල්ව් රොඩ්, පිස්ටන් සෙට් එක කැරකෙන එකයි නම් බලන්නම වටිනා ෂෝ එකක් සයුරි අක්කේ.. ඔයාල ඉන්න ඔය හඳ අල්ලපු රටේ තමා ලොකුම වාෂ්ප එන්ජින් තිබුනේ. දැනුත් කීපයක් දුවනවා මම දන්නා විදියට..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-83045322008398562512014-07-17T11:06:27.354+05:302014-07-17T11:06:27.354+05:30ඔව් ඔව් ටච් ස්ක්‍රීන්, ෆයිබර් මූණු, එයා සස්පෙන්ෂන්...ඔව් ඔව් ටච් ස්ක්‍රීන්, ෆයිබර් මූණු, එයා සස්පෙන්ෂන්, අඩි හැටහුටහමාරක් දිග පෙට්ටි, පැයට කිලෝමීටර් සීයේ ධාවන වේගය....
ෆුල් ඔප්ෂන්.. හැබැයි අවුරුදු 5න් 10න් නෝ ඔප්ෂන් වෙනවා. ඔය දැන් තියන හුචක්කුවේ හෝස් පවර් එකෙන් භාගයක් වත් නැති 1959 ආපු ජර්මන් S3 සෙට් එක අඩි 60 පෙට්ටි 9ක් එක්ක නානුඔයේ ආව.. අවුරුදු 50ක් සර්විස් තිබ්බ.... අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-87221787682712388492014-07-17T11:02:35.165+05:302014-07-17T11:02:35.165+05:30බුදු අම්මෝ.. කෝච්චියා කියන්නේ මම නෙවෙයි.. ඔය නමට ව...බුදු අම්මෝ.. කෝච්චියා කියන්නේ මම නෙවෙයි.. ඔය නමට වෙන අයිතිකාරයෙක් ඉන්නවා. දැක්කොත් විනාසයි..
ඇත්ත තත්වේ කියනවා නම් නලීන් අයියා, වාෂ්ප එන්ජිමවත් සමහර අය දැකල නෑ.. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-62669050396412491842014-07-17T11:00:32.148+05:302014-07-17T11:00:32.148+05:30තොරතුරු සෙවීම නම් ලේසි නෑ තමා.. සමහර දේවල් ආය හොයා...තොරතුරු සෙවීම නම් ලේසි නෑ තමා.. සමහර දේවල් ආය හොයාගන්න නෑ ඇත්තටම. මොකද මේ තාක්ෂණය සම්බන්ධයෙන් හිටිය දැනුමැති පුද්ගලයින් ඔවුන්ගේ දැනුම සමගම සමාජයෙන් සමුඅරන් නිසා...අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-32962578438594055292014-07-17T10:58:11.521+05:302014-07-17T10:58:11.521+05:30මමත් එසේය..
ඔන්න එහෙනම් අගෝස්තු වල තව කොටසක් දාන්න...මමත් එසේය..
ඔන්න එහෙනම් අගෝස්තු වල තව කොටසක් දාන්නම්.. ස්තුතියි මේ පැත්තේ ඇවිල්ල දක්වනවට!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-61863479494568330362014-07-17T10:56:29.498+05:302014-07-17T10:56:29.498+05:30උන නම් තිබ්බ කාලයක් .. දරුණුවටම...
සන්නිපාත තත්වයේ...උන නම් තිබ්බ කාලයක් .. දරුණුවටම...
සන්නිපාත තත්වයේ.. දැන් මේ බැහැල යන කාලේ..
ගිය ආත්මේ මම පිටසක්වල ජීවියෙක් කියලයි කට්ටිය නම් කියන්නේ..
ස්තුතියි ප්‍රතිචාරයට! අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-29148977093403500032014-07-17T10:53:51.207+05:302014-07-17T10:53:51.207+05:30අනිවාර්යෙන්ම අටම් අයියේ.. මේකයි, තව 1930 ගණන් වල ග...අනිවාර්යෙන්ම අටම් අයියේ.. මේකයි, තව 1930 ගණන් වල ගෙනාපු වාෂ්ප දොඹකරයයි තමා තවම රේල්ලුව පාවිච්චි කරන්නේ. මේ ළඟදිත් ඕක නුවර පාලමක් ඉස්සුවා.. ඒ කාලේ දේවල් ඉතින් එහෙම තමා...
ස්තුතියි අයියේ ප්‍රතිචාරයට සහ දිරිගැන්වීමට... අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-69929236331847630352014-07-17T10:50:44.276+05:302014-07-17T10:50:44.276+05:30ස්තුතියි දේශක තුමනි...!ස්තුතියි දේශක තුමනි...!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-13888374622174363512014-07-17T10:49:54.718+05:302014-07-17T10:49:54.718+05:30ස්තුතියි ප්‍රතිචාරයට! ඔව් වාෂ්ප එන්ජින් ගැන අපිට ත...ස්තුතියි ප්‍රතිචාරයට! ඔව් වාෂ්ප එන්ජින් ගැන අපිට තව සෑහෙන දේවල් ඉගෙනගන්න තියනවා...
කියවන්නකෝ ආපහු.. කියවල අඩුපාඩු, තව එකතු වෙන්න ඕනේ දේවල්, විස්තර වෙන්න ඕනේ දේවල් එහෙම කියන්නකෝ.
නම දැම්මේ ඔබතුමා යකඩ යකා එකේ දාපු ස්ටීම් ඩොක් එක නිසා ඔරේල් ...අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-68641976412685336222014-07-17T10:46:30.004+05:302014-07-17T10:46:30.004+05:30ස්තුතියි අක්කටත්!! අඟහරු ලෝකේ කෝච්චි ගැන ලියල ඉතින...ස්තුතියි අක්කටත්!! අඟහරු ලෝකේ කෝච්චි ගැන ලියල ඉතින් ආය මම ගෙදර යන්න නෙවෙයි... මෙහෙ දේවල් ගැන ලිවීම සපුරා තහනම්..
අක්ක ඊළඟ පාර ලංකාවට ආවම එන්නකෝ පොඩ්ඩිත් එක්කම නුවරට! අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-49224871433413933532014-07-17T10:43:41.603+05:302014-07-17T10:43:41.603+05:30ස්තුතියි! මට නම් කට් කර කර යන්න දෙයක් තිබ්බේ නෑ, ...ස්තුතියි! මට නම් කට් කර කර යන්න දෙයක් තිබ්බේ නෑ, මොකද ඉස්කෝලේ, ක්ලාස් යන්නත් කලින්ම තමා කෝච්චියේ යන්න පටන් ගත්තේ. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-51601930962738020532014-07-16T14:44:59.619+05:302014-07-16T14:44:59.619+05:30අපේ ගෙවල් අහල පහල සමහර තැන්වල ඔය ගල් අගුරු දකින්න ...අපේ ගෙවල් අහල පහල සමහර තැන්වල ඔය ගල් අගුරු දකින්න ලැබෙනවා..(මල්ලිට මතකද දන් නෑ මං කිවුවා අපි ඉන්නේ පැරණි දුම්රිය නැවතුමක් ළග ) ඒවා හරිම ඝනයි...දිරාපත් වෙන්නේ නැද්ද මන්දා රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-12110073719948197372014-07-16T00:55:40.643+05:302014-07-16T00:55:40.643+05:30නියම ලිපියක් අඟහරුවෝ. මොනවා උනත් ඔය වාෂ්ප කෝච්චි ද...නියම ලිපියක් අඟහරුවෝ. මොනවා උනත් ඔය වාෂ්ප කෝච්චි දුම් දාගෙන යනකොට හරිම ලස්සනයි නේද සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-75505553381532254702014-07-14T21:13:41.138+05:302014-07-14T21:13:41.138+05:30අලුත් පවර්සෙට් නම් නියමයි, full touch screen contr...අලුත් පවර්සෙට් නම් නියමයි, full touch screen control :)Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-9496460200610070002014-07-14T13:43:33.407+05:302014-07-14T13:43:33.407+05:30පට්ටම ලියැවිල්ලක්නේ කෝච්චියෝ මේක... ලියපන් ලියපන් ...පට්ටම ලියැවිල්ලක්නේ කෝච්චියෝ මේක... ලියපන් ලියපන් මේ විස්තර බොහෝ දෙනෙක් දන්නේ නෑ. ඒවගේම නිබන්ධනයකට වුවත් කදිමයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-17379589080153577252014-07-14T09:06:51.184+05:302014-07-14T09:06:51.184+05:30උඹ පට්ට මහන්සියක් අරන් තියෙනවා මචෝ ලිපියට. සිරාවටම...උඹ පට්ට මහන්සියක් අරන් තියෙනවා මචෝ ලිපියට. සිරාවටම වටින විස්තරයක්. චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-37582498540451899652014-07-14T08:47:28.666+05:302014-07-14T08:47:28.666+05:30ඉස්කෝතුයි අගහරුවො...
මේ වගේ ඒවට මම මාර මනාපයි....
...ඉස්කෝතුයි අගහරුවො...
මේ වගේ ඒවට මම මාර මනාපයි....
පට්ට තෑංක්ස් ආාාාාාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-28750911395414324312014-07-14T08:14:51.185+05:302014-07-14T08:14:51.185+05:30මරු ..මේවා මේ විදිහට හොයන්න මාර උණක් තියෙන්නම ඕන ....මරු ..මේවා මේ විදිහට හොයන්න මාර උණක් තියෙන්නම ඕන .. එක ඇත්තටම ප්‍රශංසනීයයි ....
උඹනම් ගිය ආත්මේ කෝච්චියක් ද කොහෙද? :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-73097259513617833972014-07-14T08:11:33.352+05:302014-07-14T08:11:33.352+05:30වාෂ්ප දොඹකරය.
තවමත් භාවිතාකල හැකි මට්ටමේ තියනව නේ...වාෂ්ප දොඹකරය.

තවමත් භාවිතාකල හැකි මට්ටමේ තියනව නේද

ලියහං මල්ලි තව ,

මේක රටක් වටින බ්ලොග් එකක් , අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-37619466696090927642014-07-14T08:09:09.115+05:302014-07-14T08:09:09.115+05:30මරු මචං අගහරුවෝ..මරු මචං අගහරුවෝ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com