tag:blogger.com,1999:blog-7829194305357425631.post3020244256360414693..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: රේල්ලුවේ මරු දවසක්.. අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7829194305357425631.post-34020634206851934432022-04-14T04:37:09.275+05:302022-04-14T04:37:09.275+05:30ස්තුතියි......ස්තුතියි......වීරසිරි බන්ඩාරhttps://www.blogger.com/profile/06038356273347672914noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-70562026132618978802022-04-12T22:25:15.559+05:302022-04-12T22:25:15.559+05:30ඇත්ත. දුම්රිය ගමනක් කියන්නේ සුන්දර අත්දැකීමක්. ප්...ඇත්ත. දුම්රිය ගමනක් කියන්නේ සුන්දර අත්දැකීමක්. ප්‍රමාදයක් උනත් ඒ වෙලාවේ කටුක උනා ට පස්සේ මතක් කරද්දී ඉගෙනගන්න දේවල් සෑහෙන්න.
දෙපහර සහ සිව්පහර කියන දෙවිදියම පදනම් කරගත්ත ඩීසල්මෝටර් එක්ක දුම්රිය එන්ජින් නිපදවෙනවා. EMD සමාගමෙන් හදන ඩීසල්මෝටර් (EMD 567, 645, 710 සීරීස්) තියන දුම්රිය එන්ජින් ඔක්කොම දෙපහර ක්‍රමයට ක්‍රියාත්මක වෙන්නේ. මේ ක්‍රමයේදී මෝටරයේ කැරකුම් වේගය අඩුයි (විනාඩියට වට 900ක් වගේ). ඒ නිසා ගෙවී යාම අඩුයි.
සිව්පහර ක්‍රමයේදී කැරකුම් වේගය අධිකයි. ඒ නිසා ම ඒ එන්ජින් වල අධික ත්වරණ හැකියාවක් තියනවා. ඩීසල් - ද්‍රවශක්ති ක්‍රමය ට ක්‍රියාත්මක වෙන එන්ජින් සඳහා වඩාත් ගැලපෙන්නේ සිව්පහර ක්‍රමය.
දෙපහර ඩීසල්මෝටර් වල වෑල්ව් පද්ධතියක් යොදාගන්නවා. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-42048045949723738142022-03-20T22:25:53.851+05:302022-03-20T22:25:53.851+05:30මෙයට පෙර තිබුන පෝස්ට් වලින් හුඟක් දේවල් දැනගත්තා. ...මෙයට පෙර තිබුන පෝස්ට් වලින් හුඟක් දේවල් දැනගත්තා. ස්තුතියි..... කෝච්චිය කියන්නේ වෙනමම සංස්කෘතියක්. ඒක හරිම සුන්දර අත්දැකීමක්. මොනතරම් අපහසුතාවලට මුහුණ දෙන්න වුනත් ඒවා ඇතුලේ විඳින්න පුළුවන් සුන්දරත්වයක් තියෙනවා.
සාමාන්‍යයෙන් ලොකු ඩීසල් එන්ජින් බොහොමයක් 4 stroke විධියටයි වැඩ කරන්නේ. ඒත් කෝච්චි එන්ජින් බොහොමයක් 2 stroke. (M6, M2 වගේ) මේකට විශේෂ හේතුවක් තියෙනවාද? සාමාන්‍යයෙන් පෙට්‍රල් 2 strok වල වෑල්ව් පද්ධතියක් නැහැ. ඩීසල් වලත් ඒ විධියමද?වීරසිරි බන්ඩාරhttps://www.blogger.com/profile/06038356273347672914noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-74301471252023154052022-03-07T15:27:48.798+05:302022-03-07T15:27:48.798+05:30ඔය හොල්මන ට බය වෙන්න ඇති..ඔය හොල්මන ට බය වෙන්න ඇති..අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-4706083343796867602022-03-07T15:26:52.952+05:302022-03-07T15:26:52.952+05:30Under Guard- සාමාන්‍යයෙන් දුම්රියක නියාමකවරුන් දෙද...Under Guard- සාමාන්‍යයෙන් දුම්රියක නියාමකවරුන් දෙදෙනෙක් ගමන් කරනවා. ප්‍රධාන නියාමක සහ උප නියාමක වශයෙන්. සාමාන්‍යයෙන් ඉස්සරහ තිරිංග මැදිරියෙ ඉන්නෙ උප නියාමක (under-guard).
මේ භාවිතය ඉස්සර Fireman ශ්‍රේණියටත් යෙදිලා තියනවා. ප්‍රධාන ගිනිමැලකරු “Head Fireman” වෙද්දි සහායක ගිනිමැලකරු “Under Fireman” විදිහ ට තමයි හැඳින්වුනේ.
TTE- Traveling Ticket Examiner (සංචාරක ප්‍රවේශපත් පරීක්ෂකවරුන්).
CDM- Cash Deposit Machine අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-16383747479387945412022-03-01T05:04:19.335+05:302022-03-01T05:04:19.335+05:30Under-Guard, TTE, CDM දන්නෙ නෑ, පොඩ්ඩක් පැහැදිලි ක...Under-Guard, TTE, CDM දන්නෙ නෑ, පොඩ්ඩක් පැහැදිලි කරනවද?

කතාව, හරි අගෙයි. හොඳට විස්තර කරලා තියනවා. 🙏👌D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-82393194483323492222022-02-28T21:55:29.141+05:302022-02-28T21:55:29.141+05:30එදා කළුවරේ එද්දී ඒකත් මතක් වුණා. හැබැයි කිසිම හොල්...එදා කළුවරේ එද්දී ඒකත් මතක් වුණා. හැබැයි කිසිම හොල්මනක් හමුවුණේ නෑනේ.
Author from Rasa Puwathhttps://www.blogger.com/profile/08917368412326704044noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-4115727496579161602022-02-26T22:33:16.900+05:302022-02-26T22:33:16.900+05:30අඳුරගන්න ලැබීම සතුටුයි! මම බලන්නම් චැනල් එක.
ස්තු...අඳුරගන්න ලැබීම සතුටුයි! මම බලන්නම් චැනල් එක.
ස්තුතියි!අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-46824298674126702682022-02-26T22:32:37.362+05:302022-02-26T22:32:37.362+05:30මට නං ඔය විදිහෙ උං පේන්න බෑ. හැබැයි සම හරක් ට කියල...මට නං ඔය විදිහෙ උං පේන්න බෑ. හැබැයි සම හරක් ට කියල වැඩක් නෑ.
කළුවරේ යන්න ගිහිං මට උන දෙයක් මං කලිං පෝස්ට් එකක දැම්මා..අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-9041425382846564552022-02-26T00:34:06.385+05:302022-02-26T00:34:06.385+05:30දුම්රිය ගමන් ගැන කියවන කොහොමත් කැමතියි. මම කොච්චි ...දුම්රිය ගමන් ගැන කියවන කොහොමත් කැමතියි. මම කොච්චි පිස්සෙක්. නිකන් ඉන්න වෙලාවට ළඟ රේල් පාරකට ගිහින් කොච්චි බලනවා. මේ මගේ යුටියුබ් චැනලයේ දාපු ඒවා.
https://www.youtube.com/watch?v=_GmCgFFnz6sAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-81511135547959297942022-02-25T22:45:57.309+05:302022-02-25T22:45:57.309+05:30සම හරක්ට කොච්චර කීවත් වැඩක් නැහැ අයියේ අඩු හතරම සී...සම හරක්ට කොච්චර කීවත් වැඩක් නැහැ අයියේ අඩු හතරම සීට් උඩ තියාගෙන යන්නේ. මමත් දකින හැම අවස්ථාවකදීම කේස් එක දානවා ඉතින් ඒ වගේ උදවියට. සමහර වෙලාවට රේල්වේ ස්ටාෆ් අයත් සපෝට් කරපු අවස්ථා තියෙනවා ඒ වගේ අයව මෙල්ල කරන්න.

ඒ වගේමයි,
ඔය අන්තිමට කියලා තියෙන අන්ධකාරේ ගමන එදා මටත් යන්න සිද්ධ වුණා තට්ට තනියම පේරාදෙණිය ස්ටේෂන් එකේ ඉදන් ටවුමට. හොල්මන් මාව දැකලා හොල්මන් වෙලා වෙන්න ඇති කවුරුත් හමුවුණේ නැහැ එකම එක බල්ලෙක් ඇරෙන්න.Author from Rasa Puwathhttps://www.blogger.com/profile/08917368412326704044noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-19985206024455675772022-02-25T21:17:39.196+05:302022-02-25T21:17:39.196+05:30මේ ටිකේ ඔයාල ගේ ලෝකේ නේ ඉන්නේ..මේ ටිකේ ඔයාල ගේ ලෝකේ නේ ඉන්නේ..අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-83162559739953394092022-02-25T16:07:44.992+05:302022-02-25T16:07:44.992+05:30යකෝ අඟහරු ලෝකෙත් ලයිට් කපනවද එතකොට.
මරු ගමන ඒක.යකෝ අඟහරු ලෝකෙත් ලයිට් කපනවද එතකොට.

මරු ගමන ඒක.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-32750653900084451952022-02-25T15:50:13.645+05:302022-02-25T15:50:13.645+05:30කියෙව්වා. ස්තුතියි ඒ බ්ලොග් එක ට පාර කිව්වා ට!කියෙව්වා. ස්තුතියි ඒ බ්ලොග් එක ට පාර කිව්වා ට!අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-65341239258645793002022-02-25T15:42:28.301+05:302022-02-25T15:42:28.301+05:30👍👍නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-41691683588107556562022-02-25T15:27:42.071+05:302022-02-25T15:27:42.071+05:30ඇත්ත. පිළිගන්න/ තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට තම...ඇත්ත. පිළිගන්න/ තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට තමා දෙයක් කියල දෙන්න ඕනේ. බස් කතාව කියෙව්වා.. ස්තුතියි!අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-37166234801255055302022-02-25T13:26:20.069+05:302022-02-25T13:26:20.069+05:30හ්ම්... පුළුවන් තැනක කෙනෙක්ට දැනමුතුකම් දෙනව ඇරෙන්...හ්ම්... පුළුවන් තැනක කෙනෙක්ට දැනමුතුකම් දෙනව ඇරෙන්න ඒ වැඩ දැකල අපේ ඇඟේ ලේ කෝප කරගන්න නාකයි..
මේ බස් කතාවක් -
https://awanhala.blogspot.com/2022/02/20-ii.htmlනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-30121478579375286812022-02-25T11:18:09.856+05:302022-02-25T11:18:09.856+05:30වැට ට තෑන්ක්ස්!වැට ට තෑන්ක්ස්!අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-91528915941790183552022-02-25T04:59:17.406+05:302022-02-25T04:59:17.406+05:30++++++++🙏👌😊++++++++🙏👌😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com