tag:blogger.com,1999:blog-7829194305357425631.post4328957259252139366..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: ශතවර්ෂ පූර්ණය...අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7829194305357425631.post-12749620809929828152013-10-19T21:06:06.678+05:302013-10-19T21:06:06.678+05:30සැළලිහිනියාටත් ස්තුතියි!සැළලිහිනියාටත් ස්තුතියි!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-5601431202837204902013-10-19T21:05:42.541+05:302013-10-19T21:05:42.541+05:30ස්තුතියි අයියා!ස්තුතියි අයියා!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-67368861948669820812013-10-17T20:19:19.339+05:302013-10-17T20:19:19.339+05:30සුබ පැතුම්! සුබ පැතුම්! සැලළිහිණියාhttps://www.blogger.com/profile/01932853208521364093noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-68798964715862281442013-10-17T19:52:28.444+05:302013-10-17T19:52:28.444+05:30සුබ පැතුම්! ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!!සුබ පැතුම්! ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!!තූර්යhttps://www.blogger.com/profile/15408911876663468231noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-44571189630035080292013-10-16T22:40:11.891+05:302013-10-16T22:40:11.891+05:30ස්තුතියි අක්කේ!ස්තුතියි අක්කේ!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-52865230937524185712013-10-14T09:32:07.053+05:302013-10-14T09:32:07.053+05:30විදු මව තව කල් යෙහෙන් වැජඹේවා..!විදු මව තව කල් යෙහෙන් වැජඹේවා..!රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-51571335434302013152013-10-10T19:19:34.964+05:302013-10-10T19:19:34.964+05:30:D
අක්කලාගේ ඉස්කෝලේ මොකද්ද? ස්තුතියි හැමදාම වගේ මෙ...:D
අක්කලාගේ ඉස්කෝලේ මොකද්ද? ස්තුතියි හැමදාම වගේ මෙහෙට්ට එනවට!දිගටම ඉන්න හොඳේ.. මමත් ඔයාලගේ පැත්තේ ඇවිත් යනවා. ෆෝන් එකෙන් කමෙන්ට් කරන්න බැරුවට කියවනවා දිගටම..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-35210701053821980122013-10-10T19:17:29.533+05:302013-10-10T19:17:29.533+05:30ස්තුතියි අක්කේ ඒ කාලේ ගැන තොරතුරු ටිකක් දුන්නට. අප...ස්තුතියි අක්කේ ඒ කාලේ ගැන තොරතුරු ටිකක් දුන්නට. අපි ඉන්න කාලේ උනත් වැඩි දෙනෙකුට සිංහල භාෂාව විභාගේ පාස් වෙන්න ඉගෙනගන්න එක විෂයක් විතරයි.. ඉංග්‍රීසියෙන්ම කතා නොකලට සිංහල භාෂාව ගැන වැඩි සැලකීමක් තිබ්බේ නෑ.. මම කියන්න ඕනේ දැනට තියන සිංහල විෂය නිර්දේශයත් ඒක වෙන්න බලපෑවා. අර මාරයා තුමා දවසක් දාල තිබ්බේ.. අක්ක කියන්නේ කොයි කාලේ වගේද?
අපේ ඉස්කෝලේ නැටුම් කණ්ඩායම නම් සෑහෙන වැඩ ටිකක් කරනවා තමා. කලින් හිටිය ජනශාන්ත සර් නම් ඒගැන බොහොම කැපවීමෙන් වැඩ කළා.
ස්තුතියි අක්කේ සුභ පැතුමට!!
අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-33428953120975348592013-10-10T13:55:20.316+05:302013-10-10T13:55:20.316+05:30හෆොයි! අපේ ඉස්කෝලේවත් ඔච්චර වයස නැහැනේ.හෆොයි! අපේ ඉස්කෝලේවත් ඔච්චර වයස නැහැනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-7017832935342266042013-10-10T05:46:47.757+05:302013-10-10T05:46:47.757+05:30ත්‍රිත්ව විද්‍යාලයේ මගේ ඥාති සොහොයුරන් කීප දෙනෙක් ...ත්‍රිත්ව විද්‍යාලයේ මගේ ඥාති සොහොයුරන් කීප දෙනෙක් ඉගෙන ගත්තා. ඒ දවස්වල නම් සිංහල භාෂාවට ඔය තරම් තැනක් තිබුණු බවක් මතක නෑ. එයාලා සිංහල කතා කලෙත් නෑ.

දැන් නම් තත්වය ගොඩක් වෙනස් වගේ. ලඟදි මෙයාලගේ බෙර කණ්ඩායමක් තියෙන බව (නැට්ටුවොත් එක්කම ) දැනගත්තා. ගොඩාක් සතුටුයි. රට රටවල සංචාරය කරනවලු නැටුම් පෙන්නන්ට.

ත්‍රිත්ව විද්‍යාලයට ජයවේවා...!!!!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com