tag:blogger.com,1999:blog-7829194305357425631.post5929657652531258311..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: සොඳුරු ගමනක ඇරඹුම- බදුලු චාරිකාව..අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7829194305357425631.post-62604689578728350442016-03-08T23:52:45.962+05:302016-03-08T23:52:45.962+05:30අගහරුවා ගෙලිඔයේද? ගෙලිඔය ස්ටේෂන් එක ප්ලැට්ෆෝම් දෙක...අගහරුවා ගෙලිඔයේද? ගෙලිඔය ස්ටේෂන් එක ප්ලැට්ෆෝම් දෙකක් කලාට පස්සේ මම හිතුවා කෝච්චි ඔක්කොම නවත්තයි කියලා. දැන් බැලුවම එහෙම වෙන්නේ නෑ නේ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-61929176585201595472015-10-01T11:40:08.211+05:302015-10-01T11:40:08.211+05:30සතියට එක කොටසක් තමා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්න...සතියට එක කොටසක් තමා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. එන්න දිගටම..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-73929397707037971472015-10-01T11:39:01.035+05:302015-10-01T11:39:01.035+05:30ආ නගින්න නගින්න... හැබැයි අපි නම් යන්නේ ෆුට් බෝඩ් ...ආ නගින්න නගින්න... හැබැයි අපි නම් යන්නේ ෆුට් බෝඩ් තමා ඈ...අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-81142279109369792672015-10-01T11:37:58.600+05:302015-10-01T11:37:58.600+05:30සතුටුයි ඔබතුමාත් දකින්න.. හොල්මන් කතාවක් කියවන්න බ...සතුටුයි ඔබතුමාත් දකින්න.. හොල්මන් කතාවක් කියවන්න බලාගෙන ඉන්නවා..
ඔහිය- ඉදල්ගස්හින්න මමත් පයින් ගිහින් තියනවා. ඒ හරිය පුදුම ලස්සනයි තමා..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-3954123574253254692015-10-01T11:33:20.140+05:302015-10-01T11:33:20.140+05:30අපි නම් ඔය ඕනේ එකකින් නානවා අක්කා.. එත් පෘථිවියේ ස...අපි නම් ඔය ඕනේ එකකින් නානවා අක්කා.. එත් පෘථිවියේ සමහරු නම් වතුරෙන් වත් නාන්නේ නෑ ලු නේ...
හැමදාම ආවොත් ගමන දිගටම යන්න පුළුවන්..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-91465533489043001742015-10-01T11:31:07.195+05:302015-10-01T11:31:07.195+05:30අඟහරු ලොවේ සිට ගෙලිඔය හරහා බදුල්ලට ගමන් කිරීම..අඟහරු ලොවේ සිට ගෙලිඔය හරහා බදුල්ලට ගමන් කිරීම..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-79152011382419025712015-10-01T11:29:40.153+05:302015-10-01T11:29:40.153+05:30ඔව් ඔව් හොඳම හරිය තව ඉස්සරහට..ඔව් ඔව් හොඳම හරිය තව ඉස්සරහට..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-86223261944231821252015-09-30T01:51:20.733+05:302015-09-30T01:51:20.733+05:30කෝ ගමනේ ඉතුරු ටික..ඊ ලඟට දානවා නේද?කෝ ගමනේ ඉතුරු ටික..ඊ ලඟට දානවා නේද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-73047964282927520012015-09-29T21:45:28.068+05:302015-09-29T21:45:28.068+05:30කෝච්චිය යන්න පටන් ගත්ත විතරයි වගේ නේද...
එල එල...ඔ...කෝච්චිය යන්න පටන් ගත්ත විතරයි වගේ නේද...
එල එල...ඔන්න අපිත් ගොඩවුනා...
පටන් ගම්මු එහෙනම් කතාව...

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-92175472284340232282015-09-29T10:35:27.521+05:302015-09-29T10:35:27.521+05:30ලොකු හයියක් උඹ ආයෙ පටං ගත්ත එක. මං ආසම ස්ටේෂම ඔහිය...ලොකු හයියක් උඹ ආයෙ පටං ගත්ත එක. මං ආසම ස්ටේෂම ඔහිය. එතනිං බැහැලා රේල් පාර දිගේ ආපහු පයිං ඇවිත් උඩට නැගලා ගිහිං තමා අපි ලෝකාන්තෙ යන්න පටං ගන්නෙ ඒ කාලෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-88172811677184079682015-09-29T07:26:14.546+05:302015-09-29T07:26:14.546+05:30හී හී...හරියට හරි.හී හී...හරියට හරි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-64880532539132505462015-09-29T07:25:58.061+05:302015-09-29T07:25:58.061+05:30අඟහරු ලෝකේ නාන්නේ කිරිවලින්ද? සුන්දර ගමනක ආරම්භය. ...අඟහරු ලෝකේ නාන්නේ කිරිවලින්ද? සුන්දර ගමනක ආරම්භය. අපිත් එක්කගෙන යන්ටකෝ එහෙනම්.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-45635316772365645772015-09-28T23:16:07.663+05:302015-09-28T23:16:07.663+05:30අඟහරු ලොවේ සිට බදුල්ලට ගමන් කිරීම අඟහරු ලොවේ සිට බදුල්ලට ගමන් කිරීම dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-47146003065147458272015-09-28T09:59:50.339+05:302015-09-28T09:59:50.339+05:30තාම පටං ගත්ත විතරනෙ ඔහොම යංකො බලන්න.තාම පටං ගත්ත විතරනෙ ඔහොම යංකො බලන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-7974054986810898452015-09-27T20:30:36.543+05:302015-09-27T20:30:36.543+05:30නෑ නෑ විචාරකතුමෝ... කිරි හදල, වතුරෙන් නාගත්තා..
අ...නෑ නෑ විචාරකතුමෝ... කිරි හදල, වතුරෙන් නාගත්තා..
අනිවාර්යෙන්.. ඔය පාර ගැන ලියනවා නම් ලියන්න පුළුවන් මහාවංශයටත් එහා පොතක්..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-86331055587874284472015-09-27T20:26:40.271+05:302015-09-27T20:26:40.271+05:30දරුවන් ලැබෙනවාලුද?? පෘතුවියේ කට්ටියට ඒක අදාළ නැද්ද...දරුවන් ලැබෙනවාලුද?? පෘතුවියේ කට්ටියට ඒක අදාළ නැද්ද එතකොට?? අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-2389091917277138772015-09-26T21:54:09.204+05:302015-09-26T21:54:09.204+05:30මොකක්?............. කිරිහදලා නාගත්තා. ඇයි යකෝ කිරි...මොකක්?............. කිරිහදලා නාගත්තා. ඇයි යකෝ කිරි නාන්න තරම් පෝසතෙක්ද? :D

හම්මේ ඔය පාරේ යන ගමන් ගැන කොච්චර ලිව්වත් ඉවර කරන්න බැහැ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-15348394784666480822015-09-26T20:34:10.383+05:302015-09-26T20:34:10.383+05:30තුන්වන පන්තියේ ප්රවේශපත් ලබාගත් අගහරුවන් දෙවන ප...තුන්වන පන්තියේ ප්රවේශපත් ලබාගත් අගහරුවන් දෙවන පන්තියේ ගමන් කිරීම දරුවන් ලැබිය හැකි වරදක් බැවින් අගහරුවන් එසේ කිරීමෙන් වලකින්න -_- අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-85340989394611936262015-09-26T20:31:21.491+05:302015-09-26T20:31:21.491+05:30ඔය උඩ යට මාරු වෙන එක නම් සහතික ඇත්ත. සමහරු හිතනවා ...ඔය උඩ යට මාරු වෙන එක නම් සහතික ඇත්ත. සමහරු හිතනවා ආපහු හරවාගෙන කොළඹ යනවා කියලත්.
වැඩිම බිංග ගානක් තියන්නේ ඔහිය- ඉදල්ගස්හින්න අතර. 14ක් තියනවා. ඒ සෙක්ෂන් ඒකෙ පයින් ගියා මම. ඒ සටහන කලින් මේකේ දැම්මා. තව විස්තර අරං එන්නම් ඒ කොටසට එද්දී..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-38647869878851454252015-09-26T20:15:58.502+05:302015-09-26T20:15:58.502+05:30අගහරුවෝ.............. කොළඹ ඉදලා ඒද්දි පේරාදෙණි...අගහරුවෝ.............. කොළඹ ඉදලා ඒද්දි පේරාදෙණියෙන් හැරෙව්වාම හරි නුවර ගිහින් අාපහු අැවිත් පේරාදෙණිය පහු කරද්දි හරි බොහොමයක් දෙනෙක්ට උඩ යඩ මාරු වෙනවා.... මොකක්ද වෙන්නේ කියලා හරියට හිතා ගන්න බැහැ.....

අනික තමා බිංගෙවල්.... හැටන් පහු කරලා උඩහට අාවාම තමා බිංගෙවල් හරියට පටං ගන්නේ.. මං මෑතකත් ගණන් කරා ඔහිය සහ ඉදල්ගස්හින්න අතරද කොහෙද වැඩිම බිංගෙවල් තියෙන්නේ... ඒ පාරේ බිංගෙවල් විතරමයි තියෙන්නේ.... 13 ක් හරි 17ක් හරි තියෙනවා... හරියට ම මතක නැහැ..... ඒකක් පහුවෙන කොට තව ඒකක්..... අාය ඉතින් කියලා වැඩක් නැහැ සුන්දරත්වය නම්..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-91691770288351763722015-09-26T18:51:11.597+05:302015-09-26T18:51:11.597+05:30අනිවාර්යෙන්ම.. ගියපු සුන්දරම චාරිකාවක්..අනිවාර්යෙන්ම.. ගියපු සුන්දරම චාරිකාවක්..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-86160730996302405312015-09-26T17:44:04.564+05:302015-09-26T17:44:04.564+05:30සුන්දර චාරිකාවක මතකාවර්ජනයක් නේද අගහරුවෝ.....සුන්දර චාරිකාවක මතකාවර්ජනයක් නේද අගහරුවෝ.....සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.com