tag:blogger.com,1999:blog-7829194305357425631.post6301661695282035365..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: පිදුරංගල, ඉතිහාසය සහ රැල්ල..අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7829194305357425631.post-41973253122654322132018-10-11T20:45:35.439+05:302018-10-11T20:45:35.439+05:30හිස් ඉඩක් ඉතුරු කරා නම් තමා. සහතික ඇත්ත. පහු වෙද්ද...හිස් ඉඩක් ඉතුරු කරා නම් තමා. සහතික ඇත්ත. පහු වෙද්දී තමා ඒක තේරෙන්නේ. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-8888577473354189712018-10-11T20:43:55.161+05:302018-10-11T20:43:55.161+05:30ආකල්ප හැදිල්ලත් ඉතිං අජ්ජාපනේම කොටසක්නේ. මේක හැබැය...ආකල්ප හැදිල්ලත් ඉතිං අජ්ජාපනේම කොටසක්නේ. මේක හැබැයි ඉස්කෝල වලට විතරක් කියන්නත් බෑ. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-25287486411779688762018-10-11T20:34:10.366+05:302018-10-11T20:34:10.366+05:30ස්තුතියි!ස්තුතියි!අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-37068304146453266892018-10-11T20:33:52.905+05:302018-10-11T20:33:52.905+05:30අද කාලේ ෆෝකස් එක දැනුම විතරනේ. හදවත කැලේ. මොළේට ගි...අද කාලේ ෆෝකස් එක දැනුම විතරනේ. හදවත කැලේ. මොළේට ගියා නම් එච්චරයි. ඉතිං මෙහෙම වෙන එක අහන්න දේකුත් නෑ..අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-25976254738552764732018-10-11T20:30:56.578+05:302018-10-11T20:30:56.578+05:30(Y)(Y)අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-37959827339859537602018-09-26T23:05:48.292+05:302018-09-26T23:05:48.292+05:30අත්තා ගේ වියෝවෙන් ඔයාගෙ මනසේ ලොකු හිස්තැනක් ඉතුරු...අත්තා ගේ වියෝවෙන් ඔයාගෙ මනසේ ලොකු හිස්තැනක් ඉතුරු වෙලා ඇති. මට ඒක තේරෙනව. මගෙ තාත්ත මට නැති උනේත් ඒ විදිහට... ඒ කිය්නනෙ මගෙ ජීවිතේ ලොකු හිස් ඉඩක් ඉතිරි කරල. ඔයාට පුළවන් ඒ අත්ත වගේ වෙන්න තව කාට හරි. ඒ විදිහට තමයි අපිට ඒ හිස් ඉඩ පුරවගන්න වෙන්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-63260934303160136372018-09-26T22:41:53.920+05:302018-09-26T22:41:53.920+05:30සුද්දෝ හිටන් කරන දේවල් අපේ ගොන් හැත්ත දුව දුව කරන්...සුද්දෝ හිටන් කරන දේවල් අපේ ගොන් හැත්ත දුව දුව කරන්න යන එක තමයි මූලික හේතුව...

අධ්‍යාපනයට වැඩ මම නම් හිතන්නේ ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ආකල්ප (Attitudes) වල.

අත්තා ගේ වියෝව ගසන මගේ බලවත් සංවේගය..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-19244419487263038432018-09-26T19:39:52.887+05:302018-09-26T19:39:52.887+05:30ආත්තාගේ මරණය පිළිබඳව මගේ සාතිශය සංවේගය. ආත්තාගේ මරණය පිළිබඳව මගේ සාතිශය සංවේගය. Gimhan Napewithanahttps://www.blogger.com/profile/15634438977908757260noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-91485073084436422062018-09-26T19:22:53.507+05:302018-09-26T19:22:53.507+05:30ඔයා කීවා වගේ මේ සිදුවීම පිළිබඳව මම පැති කීපයකින්ම ...ඔයා කීවා වගේ මේ සිදුවීම පිළිබඳව මම පැති කීපයකින්ම දකිනවා ,
විශේෂයෙන්ම මේ වගේ දෙයක් වෙන්න අපේ අධ්‍යාපන ක්රමයේ තියෙන ප්‍රභල වැරැද්දක් තමා. මොකද කීවොත් අද ළමුන් බහුතරයක් ඉගෙන ගන්නේ OL සහ AL දඩමීමා කරගෙන මිසක්, එතනින් එහා දැනුමක් ලබාගන්න නෙමෙයි.
අධ්‍යාපන ක්‍රමයේදී පවා දැනුම, ආකල්ප, කුසලතා යන ත්‍රිවිධ දක්ෂතා සිසුන්ට ලබා දෙන්න උත්සාහ කළත්, මේ යන විදියට සිසුවාගේ හදවතට දෙයක් දීමට වත්මන් අධ්‍යාපන ක්‍රමය සමත්වෙලා නැති බව මේ සිදුවීම හරහා 100% ක්ම තහවුරු වෙනවා.

ඒ වගේම සමාජානුයෝජනයේ මූලිකයා වන පවුල (දෙමාපිය දූ දරුවන්) හරහා ද මේ සිදුවීම ට මුල් වෙච්ච අයට ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබඳව නිසි දැනුමක් ලබා දීලා නැතිබව අපිට පිළිගන්න සිද්ධවෙනවා.

අනිත් අතට දහම් අධ්‍යාපනය පිළිබඳව නිසි ප්රමුඛත්වයක් නොදක්වන සමාජ පසුබිමක් තුළ මේ වගේ දේවල් නොවුනොත් තමයි අපි පුදුම වෙන්න ඕන. (So sad)

කොහොමින් කොහොම උනත් අනාගතයේදී නන්දා මාලිනී මහත්මියගේ ගීතයක සදහන් වන පරිදි
"කලුගල්වලට විකුණාගෙන සීගිරිය, සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය" කියලත් ඔය සමහරක් (🐴🐴🐴) කියන්න බැරි නෑ. Gimhan Napewithanahttps://www.blogger.com/profile/15634438977908757260noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-54444450250316386202018-09-25T15:04:39.139+05:302018-09-25T15:04:39.139+05:30❤️👈❤️👈Sl gossiphttps://www.blogger.com/profile/13091646146428095368noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-27636900405178178072018-09-24T22:08:56.444+05:302018-09-24T22:08:56.444+05:30අන්න ඒකයි වැරැද්ද. තැනක් නොතැනක් නෑ වෙලාවක් කලාවක්...අන්න ඒකයි වැරැද්ද. තැනක් නොතැනක් නෑ වෙලාවක් කලාවක් නෑ..අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-21613807283384942572018-09-24T21:58:36.808+05:302018-09-24T21:58:36.808+05:30මේක අපේ ජාති්යේ වැරැද්දක් ද කොහෙද මොනව හරි වැදගත් ...මේක අපේ ජාති්යේ වැරැද්දක් ද කොහෙද මොනව හරි වැදගත් තැනක ගොන්පාට් කරන එකම ජාතිය අපේ රටේ කට්ටිය වෙන්න ඇති. ගලක් දකිනන් බෑ නං කොටනවා. වතුරක් දකින්න බෑ පනිනවා . ඡායාරූප ගන්නේ මොනවද? කොතනද ?සමහරුන්ට කිසිම සිහියක් පතක් නෑ .
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com