tag:blogger.com,1999:blog-7829194305357425631.post7581896646312679985..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: යුගයක අවසානය...අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7829194305357425631.post-59072025299868249212014-12-31T22:08:52.926+05:302014-12-31T22:08:52.926+05:30සහතික ඇත්ත. වෙලාවට නිවැරදි තීරණය නොගැනීමේ විපාක තම...සහතික ඇත්ත. වෙලාවට නිවැරදි තීරණය නොගැනීමේ විපාක තමා ඒ..
මට නම් අදටත් S60 වැඩ කරනවා.. android ෆෝන් එක ෆේල් වෙච්ච අද දවසේ ඒක තව හොඳට දැනෙනවා..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-44442091245345383342014-12-28T21:33:40.441+05:302014-12-28T21:33:40.441+05:30සාදරයෙන් පිලිගන්නවා!
මටත් දැන් නම් ටික ටික android...සාදරයෙන් පිලිගන්නවා!
මටත් දැන් නම් ටික ටික android අල්ලලා යනවා.. සිම්බියන් තරම් නම් නෑ ඉතින්. ඒත් මොනා කරන්නද..
මමත් කැමරාව බලනවා.. මියුසික් බලනවා, ඩියුරබිලිටි බලනවා.
අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-1113636373037852482014-12-06T10:45:33.380+05:302014-12-06T10:45:33.380+05:30මටත් ඔය ලෙඩේම තිබුනා. නොකියා හැර වෙන කිසිම ෆෝන් වර...මටත් ඔය ලෙඩේම තිබුනා. නොකියා හැර වෙන කිසිම ෆෝන් වර්ගයක් හරි ගියේම නෑ. ඒත් නොකියා N95න් මගේ ඒ ආසාව අතෑරුනා. ඊළඟට නොකියා ඇන්ඩ්‍රොයිඩ් සමඟ පැමිණියාම ආයෙත් මං සතුටු උනා. ඒත් ඒක නමට ඇන්ඩ්‍රොයිඩ් නිසා ඒකත් ලත් තැනම ලොප් උනා. දැන් ගැලැක්සි S2 හැර වෙන කිසිම එකක් මට හරියන්නෙ නෑ. ප්‍රමාණයෙන් හැඩයෙන්, සහ පහසුකම් කියන තුනම මට ඕනිම විදියට තියෙන්නෙ ඒකෙ. නොකියා හි මෙම අවසානය ලෝකෙටම පාඩමක් කියල දෙනවා. කාලයත් සමඟ යාවත්කාලීන නොවී තමන් පමණක් රජකරන ඒකීය ලෝකෙක ජීවත් වෙන්න ගියාම මෙහෙම අව්සන් වෙනවා. නොකියා ඇන්ඩ්‍රොයිඩ් සමඟ සැම්සුන්, සෝනි මෙන් ගියානම්, නොකියා ගමන සියල්ලන්ම අභිබවනවා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-51434939616162401492014-12-06T08:49:37.407+05:302014-12-06T08:49:37.407+05:30මම මේ අඟහරු එන පලවෙනි වතාවද මන්ද..
අනේ මන්ද බන්.....මම මේ අඟහරු එන පලවෙනි වතාවද මන්ද..

අනේ මන්ද බන්..

මට නම් හොඳ කැමරාවක් තිබ්බ නම් , යන එන ගමන් සින්දු අහන්න පුළුවන් ෆැසිලිටි තියෙනවා නම් , එෆ් එම් රේඩියෝ තියෙනවා නම් ඕන මොඩල් එකක් ok.

ඊට පස්සේ තමයි බලන්නේ බ්‍රෑන්ඩ් එක මොකක්ද, ස්ක්‍රීන් එක අඟල් කීයද, android ද අරකද මේකද කියල.

මගේ ෆෝන් හිස්ටෝරිය මේකයි.

මුලින්ම NEC e121, ඊට පස්සේ ETEL dual sim එකක්, ඊට පස්සේ NOKIA 3120 C .
දැන් පාවිච්චි කරන්නේ LG E400.

ළඟදීම මාරු කරන්න තමයි හිතන් ඉන්නේ. එත් මේ වෙනකොට ANDROID වලට මගේ හිත පොඩ්ඩක් ගිහින් හින්ද ගොඩක් වෙලාවට ඊළඟ ෆෝන් එකත් ANDROID එකක්ම වේවි...

උඹේ පොස්ට් එක දැක්කම ෆෝන් එක දිහා වෙන විදියකින් බලන්න්න පෙළඹෙනවා..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-48385484371557445522014-11-08T21:10:42.571+05:302014-11-08T21:10:42.571+05:30625 කියන්නේ 620 එකේ 4G තියන එක.. සිම්බියන් ලොකු ෆෝ...625 කියන්නේ 620 එකේ 4G තියන එක.. සිම්බියන් ලොකු ෆෝන් මම දන්නේ නෑ N8 එක ඇරෙන්න.. N8 එක නම් පට්ට.. 625 එකේ රේඩියෝ එකක් එහෙම තියේ ද?
මම නම් කවදාවත් මම පාවිච්චි කරන දේකට ඒ විදියට සලකන්නේ නෑ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-60595577369317951712014-11-08T13:46:51.552+05:302014-11-08T13:46:51.552+05:30සිම්බියන් ගැන නම් මගේ පැහැදීමක් නැහැ. වින්ඩෝස් ඒ අ...සිම්බියන් ගැන නම් මගේ පැහැදීමක් නැහැ. වින්ඩෝස් ඒ අතින් ගොඩක් හොඳයි.
මගේ ලුමියා බබා 625 එක මගේ වැඩ ටිකට ශේප්.
බැටරි හොඳා, ස්පීඩ්..

වැදගත්ම දේ මල පැනල පොලවේ ගැහුවට ග්ලාස් එක යන්නේ නැහැ :)Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-40142670629818046932014-11-03T18:26:59.091+05:302014-11-03T18:26:59.091+05:30නොකියා සිම්බියන් ගැන නම් මම ටිකක් දන්නවා.. පාවිච්ච...නොකියා සිම්බියන් ගැන නම් මම ටිකක් දන්නවා.. පාවිච්චි කරලා තියන පුරුද්දයි, ෆෝන් එකක් අරගන්න යනකොට හොයද්දි දැනගත්ත තොරතුරුයි.. සෝනි එරික්සන් ගැනත් දන්නවා පොඩ්ඩක්. අනිත් එව්වා ගැන නම් මමත් නොදනිමි..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-47939369132980282822014-11-02T23:14:16.537+05:302014-11-02T23:14:16.537+05:30ඔව්ව ගැන වැඩිය දන්නෙ නෑ මලේ....ඔව්ව ගැන වැඩිය දන්නෙ නෑ මලේ....Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-65963205623167348362014-11-02T22:42:49.149+05:302014-11-02T22:42:49.149+05:30තැන්ක්ස් වේවා!!තැන්ක්ස් වේවා!!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-7490041358353323222014-11-02T21:03:53.446+05:302014-11-02T21:03:53.446+05:30විස්තරේ පට්ට...විස්තරේ පට්ට...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-74334342789159731672014-11-02T20:39:01.555+05:302014-11-02T20:39:01.555+05:30ඔව් අයියේ.. නොකියා නොකියාම යන්න ගියා.. ආය නොඑන්නම....ඔව් අයියේ.. නොකියා නොකියාම යන්න ගියා.. ආය නොඑන්නම..
එදා වගේම අදත් මොන ෆෝන් එක පාවිච්චි කලත්, මගෙත් ආසම ෆෝන් ටික නොකියා වේවි...අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-233026427626685332014-11-02T20:37:25.568+05:302014-11-02T20:37:25.568+05:30ලුමියා වල වරද තමා- කෑලිබෑලි වැඩී, ඒ උනාට කරන්න පුළ...ලුමියා වල වරද තමා- කෑලිබෑලි වැඩී, ඒ උනාට කරන්න පුළුවන් දෙයක් නෑ.. උදාහරණයක්- මැසේජ්, කන්ටැක්ට්ස් බැකප් කරගන්න බෑ මෙමරි කාඩ් එකට. ඒ වගේම ෆයිල් මැනේජර් එකක් නෑ සිම්බියන් වල තරම් වත්. 41 මෙගාපික්සල් කැමරා තිබ්බට සිම්බියන් n Series වල තිබ්බ කොලිටිය නෑ. අනික ඕඩියෝ කොලිටි- මෙලෝ රහක් නෑ.. බැටරි ලයිෆ් මදි. සමහරක් ඒවල බැටරි මාරු කරන්න බෑ. (සීල්ඩ් බැටරි)
හැබැයි ඉතින් මට අවුල් උනාට, වින්ඩෝස් හොඳ අය ඉන්නවා.. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-56280730861686758322014-11-02T20:34:33.620+05:302014-11-02T20:34:33.620+05:30දුකයි කියන්නේ මට ලුමියා එක දෙන්නත් මොකද්ද වගේ හිතු...දුකයි කියන්නේ මට ලුමියා එක දෙන්නත් මොකද්ද වගේ හිතුනා.. ඒ උනාට තියාගෙන වැඩක් නැති නිසා දුන්නේ. ඒ උනාට සිම්බියන් ෆෝන් එකයි 1200 එකයි මගේ ළඟ පුළුවන් තරම් කල් තියාගන්නවා සිහිවටන විදියට.. 1200 එක ෆුල් සෙට් තියනවා.. බැටරිය පවා ඔරිජිනල්..
නොකියා එක වින්ඩෝස් තෝරගත්ත ආරංචිය අහපු දවසේ මම දැනගත්ත ඕක වැටෙනවා කියල.. දුකයි තමා අක්කේ මටත් සෑහෙන්න.. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-43194386027175609332014-11-02T20:19:49.215+05:302014-11-02T20:19:49.215+05:30අන්න ඒකම තමා මටත් වෙලා තියන්නේ.. සිම්බියන් එකේ තිය...අන්න ඒකම තමා මටත් වෙලා තියන්නේ.. සිම්බියන් එකේ තියන ලේසිය පහසුව සහ කාර්යක්ෂමතාව වගේම අනික් පහසුකම් නෑ වෙන ඒවල. ඇපල් එකකවත් නෑ.. ඔය 6220c එකේ වයිෆයි විතරයි නැත්තේ.. තිබ්බ කියල ඒක යුස් කරන්නෙත් නෑ ඉතින් මම නම්.. 6220 එක වැටිලා තියනවා කෝච්චි වලින් හිටන්. කිසිම අවුලක් නෑ ආපහු අරගෙන කෑලි ටික ඇසෙම්බල් කරාම වැඩ. මේ පාරත් ගලක් උඩට අත ඇරිලත් කීස් 4ක් වැඩ නැති උන එක විතරයි..
1100 එකෙන් ගහල අඹ කඩල තියනවා මම. ෆෝන් එකට මුකුත් නොවී... 6720 එකේ බැක් හවුසින් එකෙන් ඇන ගලවලා තියනවා. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-59820144240850355362014-11-02T20:16:02.904+05:302014-11-02T20:16:02.904+05:30ලුමියා හොඳයි.. OS එක එහෙම (Windows phone 8 and 8.1...ලුමියා හොඳයි.. OS එක එහෙම (Windows phone 8 and 8.1) ස්මූත්, ස්ටක් වෙන්නේ එහෙම නෑ ලෙසියකට.. 620 එක නම් රත් වෙන ගතිය තිබ්බ ටිකක්.. ඒකෙ නම් බැටරි ලයිෆ් එක ගැන කතා කරලා වැඩක් නෑ.. 820 එකක් මම මගේ යාලුවෙක්ට අරගෙන දුන්න.. මිනිහට නම් එපාම උනා..
620 මට එපා උනේ ඒකෙ බැක් හවුසින් එක ගැලෙව්වම හෙඩ් ෆෝන් ජැක් ඒකත් ඒ එක්ක ගැලවෙනවා. අනික් එක රේඩ්යෝ එකක් නෑ, අනික් එක වින්ඩෝස් මාකට් එකේ apps අඩුයි. අනික් එක බැකප් කරගන්න බෑ ක්ලවුඩ් එකට ඇරෙන්න. අනික සමහර සෙටින්ග්ස් හදන්න වටේ යන්න ඕනේ..
අනිත් එක මගේ අතට ලුමියා එක ලොකු වැඩී.. මම කැමති ලෑලි වගේ ෆෝන් වලට වඩා පොඩි එව්වට. ලුමියා ඉතින් ඉස්සරහට එන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන් නේ. ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.. පට්ට ගණන් අනික් එක ෆෝන්ස්.
මට අල්ලුවේම සිම්බියන්.. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-16034875594045612772014-11-02T11:26:06.853+05:302014-11-02T11:26:06.853+05:30එහෙනං නොකියා නොකියාම යන්න ගිහින්.
මගෙත් ජනප්‍රියම...එහෙනං නොකියා නොකියාම යන්න ගිහින්.
මගෙත් ජනප්‍රියම ෆෝන් මොඩල් එක නොකියා තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-18697821377117089302014-11-02T11:20:47.532+05:302014-11-02T11:20:47.532+05:30එහෙම සීන් එකක් නම් තාම මීටර් වෙලා නෑ. බැටරි life එ...එහෙම සීන් එකක් නම් තාම මීටර් වෙලා නෑ. බැටරි life එකේ පොඩි අඩු පාඩුවක් තියනවා 4G network එකක් එක්ක වැඩ කරද්දී. හැබැයි 625 එකේ බැටරියත් හොඳයි.
software එක update කරලා බලන්න නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-12576137790679014552014-11-02T06:12:25.202+05:302014-11-02T06:12:25.202+05:30මගේත් දෙවෙනි ෆොන් එක නොකියා. මොඩල් එක 3220 ද කොහෙද...මගේත් දෙවෙනි ෆොන් එක නොකියා. මොඩල් එක 3220 ද කොහෙද. හතරවෙනි එක E-81.

දැන් නං ඉතිං සැම්සන් තමයි.

ලුමියාවල මොකක්ද වරද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-7519148419111038062014-11-02T05:34:13.429+05:302014-11-02T05:34:13.429+05:30මේ ෆෝන් ඉක්මනට රත් වෙන ගතියක් නැද්ද?මේ ෆෝන් ඉක්මනට රත් වෙන ගතියක් නැද්ද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-40809202245308891442014-11-02T05:33:24.391+05:302014-11-02T05:33:24.391+05:30මටත් පුදුම දුකක් දැනුණා මාත් 'නොකියා' රසික...මටත් පුදුම දුකක් දැනුණා මාත් 'නොකියා' රසිකාවියක් නිසා...පරණ ෆෝන් කීපය එලියට අරගෙන සුද්ද කරලා පෙට්ටිවල දාලා තැන්පත් කලා. මගේ ඉදිරි පරම්පරාව ඒවාට දැකීම සඳහා සටහනුත් තැබුවා.:)

ස්තූතියි අඟහරුවෝ මේ සටහනට.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-57741482749813339152014-11-02T01:10:47.360+05:302014-11-02T01:10:47.360+05:30"නැවත කෙදිනක හෝ වැටීම් තැලීම් ඔරොත්තු දෙන, සු..."නැවත කෙදිනක හෝ වැටීම් තැලීම් ඔරොත්තු දෙන, සුපිරි අංග ලක්ෂණ වලින් හෙබි නොකියා දුරකතනයක් නිකුත් නොවේවි" කියන එක නම් සහතිකයෙන්ම මමත් ඉතාම දුකෙන් හිතනවා... හරිම කණගාටුදායකයි...
මමත් එදා ඉඳන් අද වෙනකම්ම නොකිය ෆෝන් විතරක්ම පාවිච්චි කරන කෙනෙක්...
2004දි ගත්තු 3310 එකෙන් පස්සේ 3410>1100>1200>1208>1110i>3110>3210>3120>3230>N70>5130>C3-00>C1-01>1202>1280 විදියට මාරු වෙවී ඇවිල්ල නතර වුනේ දැනට කිසිම අව්ලක් නැතුව හැමදාම උපරිම කාර්යක්ෂමතාවෙන් දුවන E5-00, N97, Asha105 හා 6600'Slide' ෆෝන් 4 එක්ක...
නොයෙකුත් අවස්ථා වල Android,BlackBberry, Windows ඒවාට මාරු වෙන්න උත්සාහ ගත්තත්, කොහෙත්ම සිම්බියන් වල තියෙන පහසුව කිසිම වෙනත් එකක දැක්කේ නෑ මම... කවුරු කොහොම කොච්චර කිව්වත්, කොතරම් පොළොවේ ගැහුවත්, කොතරම් වැටුනත්, කොතරම් කුඩු-පට්ටම් වෙලා ගියත්, කොහොම හරි කරන අමුනගෙන ආයිත් සුපුරුදු පරිදි කිසිම අව්ලක් නතු උපරිම කාර්යක්ෂමතාවෙන් දුවන්න පුළුවන් වෙන කිසිම ෆෝන් එකක් මම නම් දැකල නෑ නොකිය වලින් අමතරව...Anonymoushttps://www.blogger.com/profile/08500666977428648990noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-32085059867655410992014-11-01T23:24:02.880+05:302014-11-01T23:24:02.880+05:30මමනං හොඳ ලුමියා රසිකයෙක්. 820 එකක් පාවිච්චි කරන්නේ...මමනං හොඳ ලුමියා රසිකයෙක්. 820 එකක් පාවිච්චි කරන්නේ. තියෙන වැඩ කටයුතු ටික කරගන්න හොඳටම ඇති! අනිත් එක durability එක. camera එක Carl Zeiss තව වෙන මොනවාද ඉතිං!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com