tag:blogger.com,1999:blog-7829194305357425631.post7713896952085355657..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: ස්පිරිට් නමැති අශ්වයා....අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7829194305357425631.post-3898192451935694552013-08-18T15:42:23.091+05:302013-08-18T15:42:23.091+05:30සාදරයෙන් පිලිගන්නවා අපේ අඩවියට!
ඔව් Lion King කියන...සාදරයෙන් පිලිගන්නවා අපේ අඩවියට!
ඔව් Lion King කියන්නෙත් මරුම චිත්‍රපටියක් තමා. ඒ වගේ කතා හදන්න කට්ටිය ගොඩක් මහන්සි වෙන්න ඇති කියල හිතෙනවා. මේ වගේ කාටුන් දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි දැන් තියන නසරාති වලට වඩා..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-12729089391583633782013-08-18T00:44:18.626+05:302013-08-18T00:44:18.626+05:30ලයන් කිංග් වගෙ මේ ෆිල්ම් එකත් සාර්තක වෙන්න එක හේතු...ලයන් කිංග් වගෙ මේ ෆිල්ම් එකත් සාර්තක වෙන්න එක හේතුවක් තමයි, ඇනිමේටර්ස්ලා සත්තුන්වත්, උන්ගෙ චර්යාව සහ පරිසරයත් ඉතාම හොඳින් අධ්‍යනය කර තියෙන එක. . Nice writing! Deehttps://www.blogger.com/profile/00805097452479058327noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-85791028173695769802013-06-18T10:56:37.503+05:302013-06-18T10:56:37.503+05:30Kathaawa nam sahathika aththa. Wibaage kaaleta tha...Kathaawa nam sahathika aththa. Wibaage kaaleta thamaa adahas enne. Eth liyanna welaawakne naththe...
Angaharu kiyala na mehe aawama mehe widiyata epayi inna...
Sthuthyi suba pathuwata!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-25301237324631054002013-06-17T09:09:36.634+05:302013-06-17T09:09:36.634+05:30විභාගයක් ළං වුණා ම තමයි අදහස් එන්නේ ලියන්න ඕනෙමයි ...විභාගයක් ළං වුණා ම තමයි අදහස් එන්නේ ලියන්න ඕනෙමයි කියලා හිතෙන. අනේ මන්දා! ඒක නං මොකක් හරි ලෙඩක් ද කොහෙද . . . හැබැයි විභාගේ ඉවර වුණා ම ලියන්න දෙයක් ඇත්තෙ ම නැහැ. හොඳට විභාගේ ලියන්න මගෙන් සුභ පැතුම! අදමයි දැන ගත්තේ අඟහරුවන්ටත් මේ ලංකාවේ පවත්වන විභාගවලට මුහුණ දෙන්න වෙනවා කියලා. කොහොම හරි හොඳට කරහන්. නැත්තං බොට යන්න වෙන්නේ අඟහරුවට ම තමයි!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-60934840876237453552013-06-16T12:22:30.154+05:302013-06-16T12:22:30.154+05:30Bohoma sthuthyi suba pathuwata!
Ow me anthima post...Bohoma sthuthyi suba pathuwata!
Ow me anthima post 1 weyi eeta kalin daana. Mama August pahu wela ennam..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-46468839699925359642013-06-16T07:18:02.568+05:302013-06-16T07:18:02.568+05:30හරියට ගිත කතාවක් වගේ නේ.. මලයෝ හොඳට විභාගේ කරපන් න...හරියට ගිත කතාවක් වගේ නේ.. මලයෝ හොඳට විභාගේ කරපන් නැත්නං ඉතිං අභාගේ තමා. උඹට සුබ පැතුම්. විභාගේ ඉවරවෙලාම ආයිත් මේ පැත්තට වරේං.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-66043183498663117892013-06-16T07:16:44.114+05:302013-06-16T07:16:44.114+05:30Thanks wewa!Thanks wewa!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-8725348083928418182013-06-16T00:44:45.461+05:302013-06-16T00:44:45.461+05:30Patta ..jayawewaPatta ..jayawewaAnonymoushttps://www.blogger.com/profile/02995913209011440158noreply@blogger.com