tag:blogger.com,1999:blog-7829194305357425631.post7886619909924763137..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: මොබයිල් පරිණාමය..අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7829194305357425631.post-3310911178510165642018-03-22T10:07:07.766+05:302018-03-22T10:07:07.766+05:30ශතුටුයි......අඟහරූශතුටුයි......අඟහරූතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-76007306180075908242018-03-19T19:20:00.355+05:302018-03-19T19:20:00.355+05:30මේ පැත්තෙ ආවමයි නේද?? මේ පැත්තෙ ආවමයි නේද?? අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-78125009591992199232018-03-19T12:20:29.306+05:302018-03-19T12:20:29.306+05:30අඟහරුගෙන් වැදගත් සටහනක්. ස්තුතියි අඟහරුගෙන් වැදගත් සටහනක්. ස්තුතියි Oasis ක්ෂේම භූමියhttps://www.blogger.com/profile/03249905757663258544noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-75135895573703999652018-03-11T15:41:12.488+05:302018-03-11T15:41:12.488+05:30මගෙ ගාව කොටසක් තියනවා පරණ ඒවා. මෑතක ගිය ඒව නම් සිළ...මගෙ ගාව කොටසක් තියනවා පරණ ඒවා. මෑතක ගිය ඒව නම් සිළුමිණ සයිට් එකේ තියනවා ගන්න පුලුවන්. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-89775582825028726442018-03-07T17:44:30.960+05:302018-03-07T17:44:30.960+05:30බුවාලන්තයේ සිට දැක්කම කොටන්න හිතං ආපු කමෙන්ට් එකත්...බුවාලන්තයේ සිට දැක්කම කොටන්න හිතං ආපු කමෙන්ට් එකත් මගඇරුණා. ඔය ෆොටෝ එක දාලා තියෙන්නෙ - පරණ බුවාලන්තේ කතන්දර ටික අඟහරුවා ගාව තියෙනවද? මෑතක රසඳුනේ පළ වුණ ටික නම් මම එකතු කළා.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-66438080301631898522018-02-20T19:22:20.852+05:302018-02-20T19:22:20.852+05:30ඒ කාලෙ ෆෝන් හැදුවෙම ඒකටත් එක්කද කොහෙද..ඒ කාලෙ ෆෝන් හැදුවෙම ඒකටත් එක්කද කොහෙද..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-60571882356691218472018-02-20T11:58:31.489+05:302018-02-20T11:58:31.489+05:30නොකියා 5110 එකෙන් ගහල දෙතුන් දෙනෙක් බිම දාන්න පුලු...නොකියා 5110 එකෙන් ගහල දෙතුන් දෙනෙක් බිම දාන්න පුලුවන්නං මෝටරෝලා ප්රෝපයිල් 300 එකෙන් ගහල කී දෙනෙක් බිම දාගන්න තිබ්බද. මම මුලින්ම පාවිච්චි කලේ ඒව එකක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-20564209610913424492018-02-20T06:44:36.485+05:302018-02-20T06:44:36.485+05:30ඒ මොකද්ද ඒ කතාව?ඒ මොකද්ද ඒ කතාව?අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-72956124367802728392018-02-19T22:06:49.606+05:302018-02-19T22:06:49.606+05:30ඔය ඩබල් වන් ඩබල් සීරෝ ෆෝන් එක, සමහරු හඳුන්වන්නෙ මි...ඔය ඩබල් වන් ඩබල් සීරෝ ෆෝන් එක, සමහරු හඳුන්වන්නෙ මිඩ්ල්වන් ඩබල් සීරෝ කියල. ඇයි දන්නවද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-81094717529712916592018-02-19T19:41:37.081+05:302018-02-19T19:41:37.081+05:30ගම් පළාතෙ ගිහිං හිටයනෙ ආයිබෝං..ගම් පළාතෙ ගිහිං හිටයනෙ ආයිබෝං..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-18539037466253594832018-02-19T19:41:07.820+05:302018-02-19T19:41:07.820+05:30අම්ම ගාව තිබ්බා පරණ එරික්සන් ෆෝන් එකක්. ඩයලොග් කනෙ...අම්ම ගාව තිබ්බා පරණ එරික්සන් ෆෝන් එකක්. ඩයලොග් කනෙක්ෂන් එකක් දාලා. ඒකෙන් තමා මම නම් පළවෙනි ජංගම ඇමතුම ගත්තෙ. 2002 දි.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-90800685356969627252018-02-19T17:59:15.911+05:302018-02-19T17:59:15.911+05:30උබ දැකපු කල්..කොහෙද බන් හිටියෙ?????උබ දැකපු කල්..කොහෙද බන් හිටියෙ?????එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-10682548414516818162018-02-19T15:11:00.203+05:302018-02-19T15:11:00.203+05:30කියුවම මතක් උනේ.. මගේ ජංගම දුරකථන ඉතිහාසයට මේ අවුර...කියුවම මතක් උනේ.. මගේ ජංගම දුරකථන ඉතිහාසයට මේ අවුරුද්දට අවුරුදු විස්සක් වෙනවා.. 1998 දී ගත්ත සෝනි එරික්සන් ඇනලොග් ෆෝන් එකයි ඊට පස්සේ ඒ අවුරුද්දෙම ගත්ත ඇල්කටෙල් වන් ටච් ඊසි (ඩිජිටල්?) ෆෝන් එකයි දෙක තමයි මටයි කියල ඉස්සෙල්ලම ගත්ත ෆෝන් දෙක.. ජංගම දුරකතනයකින් මුලින්ම කෝල් එකක් ගත්තේ නම් 1995 දී වගේ යාලුවෙකුගේ අයියා කෙනෙක්ගේ ගඩොල් භාගෙකින්.. කියුවම මොකද එදා මටනම් කූන් කූන් ගානවා ඇර වෙන මෙලෝ දෙයක් ඇහුනේ නෑ..:) <br />අදටත් ස්මාට් ෆෝන් කොච්චර ආවත් Nokia 1100 ක් තමයි මගේ ලංගම ඉන්න ජංගම දුරකථන සහකරු!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com