tag:blogger.com,1999:blog-7829194305357425631.post7973233605847876551..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: රැකියාව - ගුරුකම අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7829194305357425631.post-39435163657881946202018-07-27T11:07:41.951+05:302018-07-27T11:07:41.951+05:30ජයවේවා. මම කෝච්චි ගැන තොරතුරුත් කියෙවුවා. නියමයි ත...ජයවේවා. මම කෝච්චි ගැන තොරතුරුත් කියෙවුවා. නියමයි තව ලියන්න.සිරිලකhttps://www.blogger.com/profile/18170787208906454284noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-82381361409296261272018-07-02T18:43:42.600+05:302018-07-02T18:43:42.600+05:30ටියුෂන් ගැන නම් මම කතා නොකර ඉන්නම්. නිකම් ලේ පිච්ච...ටියුෂන් ගැන නම් මම කතා නොකර ඉන්නම්. නිකම් ලේ පිච්චෙන එක විතරයි. හදවතේ රැඳුනු ගුරුවරු අපිටත් හිටියා. අදටත් පාරේ දැක්කත් කතා කෙරෙන්නේ නිකම්මයි.අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-50482128919407788992018-07-02T18:38:46.836+05:302018-07-02T18:38:46.836+05:30ස්තුතියි!ස්තුතියි!අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-52028598779529779562018-07-02T18:38:33.022+05:302018-07-02T18:38:33.022+05:30ඇත්ත කතාව. මොකද ළමයි හැදෙන්නේ ගුරු-දෙගුරුන් දිහා බ...ඇත්ත කතාව. මොකද ළමයි හැදෙන්නේ ගුරු-දෙගුරුන් දිහා බලාගෙන. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-5956646673117088572018-07-02T18:38:02.200+05:302018-07-02T18:38:02.200+05:30ඒක නම් ඇත්ත.. මටත් දැනිල තියනවා ඉස්කෝලේ කාලේ..ඒක නම් ඇත්ත.. මටත් දැනිල තියනවා ඉස්කෝලේ කාලේ..අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-42123602594001955752018-07-02T18:37:19.989+05:302018-07-02T18:37:19.989+05:3012 වසරටත් වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.. ස්...12 වසරටත් වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.. ස්තුතියි!අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-37398578895026120972018-06-27T13:51:27.903+05:302018-06-27T13:51:27.903+05:30ගුරු වෘත්තිය කියන්නේ ගෙුරවණිය රැකියාවක් ගුරුවරු දහ...ගුරු වෘත්තිය කියන්නේ ගෙුරවණිය රැකියාවක් ගුරුවරු දහසකුත් දෙනා අතරේ මතක හිටින ගුරුවරයෙක් වෙන්න ලැබෙන හැකියාව දුර්ලබ දෙයක් <br />අපිටත් අපේ හදවතේ රැඳිච්ච ගුරුවරු තාම ඉන්නවා ඒ මතකය සදාතාලිකයි අද ගුරු වාත්තියට යම් කැලකත් වෙලාතියනවනම් එය සිදුවුණේ් මේ ටියුෂන් රැල්ල නිසයි ඔපේ නව පරිසරයට අපේ සුභ පැතුම්<br />විචාරක දියණිය <br /> vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-37724254944266162162018-06-27T07:50:49.443+05:302018-06-27T07:50:49.443+05:30අභිමානවත් ගුරුවරයෙකුට සුභ පැතුම්.අභිමානවත් ගුරුවරයෙකුට සුභ පැතුම්.Gimhan Napewithanahttps://www.blogger.com/profile/15634438977908757260noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-21173300397419095862018-06-20T11:55:15.692+05:302018-06-20T11:55:15.692+05:30"ලෝකේ නරක ළමයි නෑ.. ඉන්නේ නරක ගුරුවරු විතරයි&..."ලෝකේ නරක ළමයි නෑ.. ඉන්නේ නරක ගුරුවරු විතරයි" - ලඟදි බලපු ෆිල්ම් එකක තිබ්බ එකක්. උඹ හොඳ ගුරුවරයෙක්!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-26476920187764355632018-06-20T08:55:20.236+05:302018-06-20T08:55:20.236+05:30ළමයින්ගෙ හිතට වැදුන ගුරුවරයෙක් කොච්චර සැර උනත් මාර...ළමයින්ගෙ හිතට වැදුන ගුරුවරයෙක් කොච්චර සැර උනත් මාරුවෙලා යනකොට දුකක් හිතෙන එක සාධාරණයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-91688531679164440582018-06-20T06:09:01.217+05:302018-06-20T06:09:01.217+05:30නියමයි.. 12 වසරේත් විප්ලවයක් කරන්න සුභ පැතුම්! අපි...නියමයි.. 12 වසරේත් විප්ලවයක් කරන්න සුභ පැතුම්! අපිට ඕනි මේ වගේ 'අලුත්' ගුරුවරු තමයි... කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com