tag:blogger.com,1999:blog-7829194305357425631.post7984384673706991166..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: අඟුරු කකා කොළඹ දිවූ යකඩ යකාගේ පුනරාගමනය...අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7829194305357425631.post-1335991584041934332017-08-23T09:58:52.695+05:302017-08-23T09:58:52.695+05:30මරු විස්තර ටික මරු විස්තර ටික විවාදකයාhttps://www.blogger.com/profile/12761326438617768741noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-63629792102842684182016-03-07T19:06:36.872+05:302016-03-07T19:06:36.872+05:30නැහැ. වාෂ්ප එන්ජින් සේවයෙන් අයින් උනේ 1970 දශකයේ අ...නැහැ. වාෂ්ප එන්ජින් සේවයෙන් අයින් උනේ 1970 දශකයේ අග. 1969දි බොහොමයක් එන්ජින් ඉවත් උනත්, 1973 ආපු තෙල් අර්බුධයත් එක්ක, ආපහු එයින් බොහොමයක් සේවයට ආවා. ඔක්කොම වගේ අයින් උනේ 1970 අග වෙද්දී. ඒ උනත්, කැළණි වැලි සර්විසස් දුවන්න වාෂ්ප එන්ජින් තිබ්බා 1990 දශකය වගේ වෙනකල්.
හන්ස්ලට් ඩීසල් එන්ජින් ආවේ 1950 දශකයේ, ඒත් කැළණි වැලි සර්විස් එකට. අපේ රටේ මුලින්ම මගී ප්‍රවාහනයට ඩීසල් බලය එකතු උනේ 1930 දශකය තරම් ඈත. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-66687138544018782752016-02-27T12:56:31.869+05:302016-02-27T12:56:31.869+05:30>>මෙයට දශක පහකට පමණ පෙර, මහනුවර, නාවලපිටිය, ...>>මෙයට දශක පහකට පමණ පෙර, මහනුවර, නාවලපිටිය, නානුඔය, බදුල්ල වැනි දුම්රිය ස්ථාන වල, නිරන්තරයෙන් දක්නට ලැබුණු දර්ශනයක් වූයේ, කළු දුම් පිඹිමින්, අතරින් පතර වාෂ්ප කඳක් ඉහලට මුදා හරිමින්, සිය ගමනට සූදානම් වූ වාෂ්ප එන්ජින්ය.<<

අඟහරූස්, අර වාක්‍ය ගැන මට ටිකක් සැකයි වගේ. මොකද දශක පහකට එහා පැත්ත ආපහු ගැනලා බැලුවොත් ඒ වෙනකොටත් ඩීසල් එන්ජින්ම තමයි දකින්න තිබුනේ මම හිතන්නේ. වාශ්ප එන්ජින් අතුරුදහන් වුනේ ඊට කලින් මම හිතන්නේ.

අඟහරූස් ඉංග්‍රීසි කියවන්න කම්මැලි වුනාට කම්මැලිකම අතෑරලා කියවන්නම ඕනෙ පොතක් තියෙනවා. ඒ තමයි කාල් මුලර්ගෙ යකඩ යකා. ඒකෙ කියනවා Hunslet ඩීසල් එන්ජින් ලංකාවට එන්න ගත්තේ හතලිස් ගනං වල කියලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-28418272807611875122016-02-20T10:39:42.273+05:302016-02-20T10:39:42.273+05:30මටත් අවශ්‍ය තොරතුරු මෙතන තියෙනවා thanksමටත් අවශ්‍ය තොරතුරු මෙතන තියෙනවා thanksAnonymoushttps://www.blogger.com/profile/09569751727104628634noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-74161933848594969012016-02-15T10:16:53.098+05:302016-02-15T10:16:53.098+05:301994 විතර...1994 විතර...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-46746110041055368072016-02-12T17:30:19.995+05:302016-02-12T17:30:19.995+05:30ඔය කොයි කාලේද? 1980 ගණන් වල නම් ඒ තමා වයිස්රෝයි සෙ...ඔය කොයි කාලේද? 1980 ගණන් වල නම් ඒ තමා වයිස්රෝයි සෙට් එක. ඒක ස්පොන්සර් කරේ JF Tours එකෙන්. ඒ ගැන වෙනම පෝස්ට් එකක් කලින් ලිව්වා. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-17340965920588614092016-02-12T11:08:48.769+05:302016-02-12T11:08:48.769+05:30අපි ඉස්කෝලෙ යන කාලෙ මට මතකයි ට්‍රාන්ස්ඒෂියා හෝටලෙන...අපි ඉස්කෝලෙ යන කාලෙ මට මතකයි ට්‍රාන්ස්ඒෂියා හෝටලෙන්ද කොහෙද ස්පොන්සර් කරල පෙට්ටි තුනක කෝච්චියක් දිව්වා, ගල් අඟුරු එන්ජිමක් එක්ක. පස්සෙ පස්සෙ ඒ පෙට්ටි තුනම, ඩීසල් එන්ජිමක් එක්ක දුවනව දැක්කා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-87814003536556080592016-02-11T19:19:16.256+05:302016-02-11T19:19:16.256+05:30නාවලපිටිය අංගනය ගැන පෝස්ට් එකක් මම කලින් දැම්මා. ඒ...නාවලපිටිය අංගනය ගැන පෝස්ට් එකක් මම කලින් දැම්මා. ඒක පොඩ්ඩක් බලන්න.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-13365570840098362152016-02-11T19:17:42.762+05:302016-02-11T19:17:42.762+05:30B2 එන්ජින් දිව්වේ උඩරට මාර්ගයේ. යාපනේ, ත්‍රිකුණාමල...B2 එන්ජින් දිව්වේ උඩරට මාර්ගයේ. යාපනේ, ත්‍රිකුණාමලේ මඩකලපුව යන්න වෙනම සෙට් එකක් තිබ්බා. B8, B9, B10 කියලා. තව A3 ඒකත් ඔය පැත්තේ වැඩ කරා. 1973, 1974 කාලේ තෙල් අර්බුධය නිසා ආපහු ස්ටීම් දුවන්න පටන් ගත්ත කාලේ නම් B1 එහෙමත් ඒ පැත්තේ ගියා. ඒත් B2 B3 නම් එහෙ ගියේ නෑ. ඔව්. බර්ගර්, ඉංග්‍රීසි ජාතිකයින් තමා අපේ රටේ 1970 වගේ වෙනකල්ම රේල්ලුවේ වැඩිපුර හිටියේ.
දුම්රිය සංඥා ගැන පොඩි මැණිකේ චාරිකාව අවසන් වූ විගස ලියනවා..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-27972060612051338142016-02-11T19:14:43.834+05:302016-02-11T19:14:43.834+05:30ආ අපරාදේ මෙයාට කිව්වා නම් වීඩියෝ ටිකක් අල්ලගන්න ති...ආ අපරාදේ මෙයාට කිව්වා නම් වීඩියෝ ටිකක් අල්ලගන්න තිබ්බ නේද.. අමතක උනා නේ.. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-35765462186350737212016-02-11T19:12:30.638+05:302016-02-11T19:12:30.638+05:30මමත් එහෙමම හිතනවා.. ඔය එක්කම 22 එන්ජිමත් ගොඩ ගන්න ...මමත් එහෙමම හිතනවා.. ඔය එක්කම 22 එන්ජිමත් ගොඩ ගන්න තිබ්බ නම් වටිනවා. ඒත් දැන් පරක්කු වැඩියි..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-54196734904324973452016-02-11T19:12:00.219+05:302016-02-11T19:12:00.219+05:30යූ ආ වෙල්කම් කිව්වා!යූ ආ වෙල්කම් කිව්වා!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-87635656728835358252016-02-11T19:11:41.718+05:302016-02-11T19:11:41.718+05:30ඔබතුමා කියපු නිසා තමා ලිව්වේ..!ඔබතුමා කියපු නිසා තමා ලිව්වේ..!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-90238802595511706772016-02-11T18:05:17.495+05:302016-02-11T18:05:17.495+05:30ලිපිය අගෙයි.
මමත් නාවලපිටියෙනේ.ඒ දවස්වල වැඩිපුර ගම...ලිපිය අගෙයි.
මමත් නාවලපිටියෙනේ.ඒ දවස්වල වැඩිපුර ගමන් බිමන් දුම්රියේ.නාවලපිටිය දුම්රිය අංගනයනම් මහා විශාල එකක්.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-40949123432419463162016-02-11T13:05:53.376+05:302016-02-11T13:05:53.376+05:30අපිනම් ඔය එන්ජින් එක්ක රටපුරා ගියා. බදුල්ල, යාපනේ,...අපිනම් ඔය එන්ජින් එක්ක රටපුරා ගියා. බදුල්ල, යාපනේ, තිරිකුනාමලේ, මඩකලපුව, හැමතැනටම ගියා. මාතරට විතරයි නොගියේ. ඒ කාලේ ඔය එන්ජින් වල වැඩිපුරම වැඩකලේ බර්ගර් ජාතික රියදුරන්.

දුම්රිය සංඥා පද්ධතිය ගැනත් ඉදිරියේදී ලියන්න. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-11433051329693718682016-02-11T12:07:00.293+05:302016-02-11T12:07:00.293+05:30දුම් දාගෙන යනවා අෑතින් දැක්කා....... ඒත් විස්තරය ද...දුම් දාගෙන යනවා අෑතින් දැක්කා....... ඒත් විස්තරය දැනගත්තේ පස්සේ.... අගෙයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-85102168188249248382016-02-11T11:03:14.739+05:302016-02-11T11:03:14.739+05:30මරු විස්තරයක් මචන් ජය වේවා!මරු විස්තරයක් මචන් ජය වේවා!Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-70974635999926684512016-02-11T10:29:38.239+05:302016-02-11T10:29:38.239+05:30නියමයි. මේක මේ තත්වෙන් දිගටම පවත්වගනී කියල හිතනව.නියමයි. මේක මේ තත්වෙන් දිගටම පවත්වගනී කියල හිතනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-60558656820781230192016-02-11T06:59:37.065+05:302016-02-11T06:59:37.065+05:30තොරතුරු ටිකට ගොඩක් ස්තුතියිතොරතුරු ටිකට ගොඩක් ස්තුතියිඅජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-50944319866042416332016-02-11T04:33:56.901+05:302016-02-11T04:33:56.901+05:30අන්න මං බලාපොරොත්තුවෙන් හිටි විස්තරේ... ස්තූතී මල්...අන්න මං බලාපොරොත්තුවෙන් හිටි විස්තරේ... ස්තූතී මල්ලී අගෙයි කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.com