tag:blogger.com,1999:blog-7829194305357425631.post814638710348236331..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: කාලයට අමතක වූ අඩවියක් වෙත..අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7829194305357425631.post-12591589167772099272015-11-07T20:45:05.659+05:302015-11-07T20:45:05.659+05:30එන්නම්කෝ හෙමීට.. තවම වටවල..එන්නම්කෝ හෙමීට.. තවම වටවල..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-18256457150583158182015-11-06T22:20:42.452+05:302015-11-06T22:20:42.452+05:30අපේ ගෙවල් ළගට ඒන්න තව ගොඩක් දුරයි පුතේ..... ඒහෙ...අපේ ගෙවල් ළගට ඒන්න තව ගොඩක් දුරයි පුතේ..... ඒහෙට ඒද්දි දවල් දෙකයි තිහ වෙනවා.... අදත් දෙක හමාරට කෝච්චිය යනවා මං අහගෙන...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-75052845218871949612015-11-03T10:39:38.680+05:302015-11-03T10:39:38.680+05:30ඒකත් සටහන් කරමුකෝ..ඒකත් සටහන් කරමුකෝ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-28512942137928910662015-11-03T10:38:34.766+05:302015-11-03T10:38:34.766+05:30ආසාව හොඳ වෙන්නත් එක්ක යමු රවුමක් ගිහිං එන්න...ආසාව හොඳ වෙන්නත් එක්ක යමු රවුමක් ගිහිං එන්න...අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-70025055265051661642015-11-03T10:33:32.590+05:302015-11-03T10:33:32.590+05:30දැන් තමා නැගල යන්නේ. හරියට හරි. එන්න එන්න දිගටම. දැන් තමා නැගල යන්නේ. හරියට හරි. එන්න එන්න දිගටම. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-15483630719242114192015-11-03T10:32:55.118+05:302015-11-03T10:32:55.118+05:30ස්ටේෂන් දෙකක් නම් මදි.. අඩුම ගානේ නුවරට වත් එන්න ඕ...ස්ටේෂන් දෙකක් නම් මදි.. අඩුම ගානේ නුවරට වත් එන්න ඕනේ.. ස්තුතියි සුභ පැතුමට!!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-67996555467713704202015-11-02T21:00:07.116+05:302015-11-02T21:00:07.116+05:30මගේ අතීතයත් සිහියට නැගෙනවා.මගේ අතීතයත් සිහියට නැගෙනවා.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-66171961836350148362015-11-02T11:24:44.841+05:302015-11-02T11:24:44.841+05:30බදුලු යන්න තියන ආසාව උඔ වැඩි කරනවා.
එල ද බ්රාබදුලු යන්න තියන ආසාව උඔ වැඩි කරනවා.
එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-90551877979999790812015-11-02T00:02:14.578+05:302015-11-02T00:02:14.578+05:30දැන් තමයි නැගල යන හරිය පටන්ගන්නේ. ඊලඟ කොටස් ටිකත් ...දැන් තමයි නැගල යන හරිය පටන්ගන්නේ. ඊලඟ කොටස් ටිකත් අනිවාර්යෙන් බල්න්නම්.Anonymoushttps://www.blogger.com/profile/09569751727104628634noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-80374911624794561532015-11-01T22:48:44.894+05:302015-11-01T22:48:44.894+05:30මෙහෙම ලියන එක වටිනවා.... මෙදා පාර මාත් කොච්චියේ ස්...මෙහෙම ලියන එක වටිනවා.... මෙදා පාර මාත් කොච්චියේ ස්ටේෂන් දෙකක් හරි යනවා..... මෙච්චර විස්තර ගොනු කරන්න මල්ලී ගොඩක් මහන්සී වෙනවා වෙන්ට ඕනා...ජය!කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-86642254322489301922015-11-01T18:53:43.440+05:302015-11-01T18:53:43.440+05:30මමත් බොහොම ආස කරන ගමනක්. එන්න දිගටම අපිත් එක්ක බදු...මමත් බොහොම ආස කරන ගමනක්. එන්න දිගටම අපිත් එක්ක බදුලු යන්න..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-17017205856989014822015-11-01T18:53:12.676+05:302015-11-01T18:53:12.676+05:30දෙන්නම ලස්සනයි. උඩරට මැණිකේ කියද්දී පොඩි වැදගත්, ආ...දෙන්නම ලස්සනයි. උඩරට මැණිකේ කියද්දී පොඩි වැදගත්, ආඩම්බරකාර කෙනෙක් මතක් වෙන්නේ. එයාගේ ගමනත් එහෙමයි. මග නතර කිරිලි නෑ, කඩාගෙන බිඳගෙන යනවා. ඒත් පොඩි මැණිකේ කියද්දී එහෙම නෙවේ. හුරතල් කෙනෙක් මතක් වෙන්නේ. ඇත්තටම පොඩි මැණිකේ තරුණයි. උඩරට මැණිකේ වයසයි.

සොමියාගේ කතාව හරි. දැන් නම් දෙකම එකයි. මෙලෝ රහක් නෑ.. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-78357607417914260932015-11-01T18:51:08.804+05:302015-11-01T18:51:08.804+05:30ඔව්. ඒක නේ අඩි 44ට එකක ආනතිය කියන්නේ. ඔය හරියේ මේල...ඔව්. ඒක නේ අඩි 44ට එකක ආනතිය කියන්නේ. ඔය හරියේ මේල් එක යනකොට කෝච්චියේ ඉස්සරහ එන්ජිම පිටිපස්සේ එන්ජිමට වඩා අඩි 10ක් උසින් තියන්නේ.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-73070005875903445992015-11-01T18:50:22.663+05:302015-11-01T18:50:22.663+05:30ස්තුතියි ඒ අදහසට. මම හොයල බලන්නම්.
ඔව්. ගල්බොඩ වග...ස්තුතියි ඒ අදහසට. මම හොයල බලන්නම්.
ඔව්. ගල්බොඩ වගේ පැති වලට නුවරට වත් යාගන්න අමාරුයි කෝච්චි නැති උනොත්. අඩුම ගානේ නාවලපිටියට වත් බෑ. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-81766822053956557542015-11-01T18:49:11.012+05:302015-11-01T18:49:11.012+05:30ස්තුතියි! දිගටම එමු එහෙනම්..ස්තුතියි! දිගටම එමු එහෙනම්..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-27184540621764193352015-11-01T16:53:59.079+05:302015-11-01T16:53:59.079+05:30ආසම ගමනක් තමා සහෝ, කොළඹ ඉඳන් බදුල්ලට.ආසම ගමනක් තමා සහෝ, කොළඹ ඉඳන් බදුල්ලට.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-46370986492031108722015-11-01T16:49:36.826+05:302015-11-01T16:49:36.826+05:30පොඩි මැණිකේ, M2c එන්ජිම තියෙන කාලේ, අර නිල යක්කු න...පොඩි මැණිකේ, M2c එන්ජිම තියෙන කාලේ, අර නිල යක්කු නම් නෙවේ චයිනීස්.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-67314806847456316702015-11-01T12:52:30.036+05:302015-11-01T12:52:30.036+05:30පොඩි මැණිකෙගෙනුයි, උඩරට මැණිකේගෙනුයි වැඩිය ලස්සන ක...පොඩි මැණිකෙගෙනුයි, උඩරට මැණිකේගෙනුයි වැඩිය ලස්සන කවුද? :PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-35662495039949833182015-11-01T10:42:11.986+05:302015-11-01T10:42:11.986+05:30සැතපුම් හතරට අඩි හාරසීයක්.. සෑහෙන්න උසට නැගල වගේ.
...සැතපුම් හතරට අඩි හාරසීයක්.. සෑහෙන්න උසට නැගල වගේ.
ඉතුරු ටිකත් නගිමු බලන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-44527456068058665932015-11-01T07:50:07.998+05:302015-11-01T07:50:07.998+05:30බිංග කියන වචනෙට නම් එකඟ නැහැ. එහෙම වචනයක් නැහැ. එක...බිංග කියන වචනෙට නම් එකඟ නැහැ. එහෙම වචනයක් නැහැ. එක්කෝ බිංගේ, නැත්නම් බිම්ගේ, එහෙමත් නැත්නම් බිම්ගෙය. බලන්න Tunnel කියන වචනෙට මොකක්ද දෙන තේරුම කියලා.

ගල්බොඩ වගේ ප්‍රදේශවල ජනතාවට කොළඹ යන්න පහසුම ක්‍රමය කෝච්චිය නේද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-44795800710701897622015-11-01T07:03:46.906+05:302015-11-01T07:03:46.906+05:30මෙහෙම කෝච්චි ට්‍රිප් එකක් නම් මට තාම යාගන්න හම්බ ව...මෙහෙම කෝච්චි ට්‍රිප් එකක් නම් මට තාම යාගන්න හම්බ වෙලා නැහැ බන්. ඒ හින්දා මේ විස්තර බොහොම හිතට වදිනවා..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-34978417548351392712015-10-31T21:26:18.984+05:302015-10-31T21:26:18.984+05:30අප්පා ඔව්.. තව එහෙම්මම. තාම උදේ 10.10යි වෙලාව. හවස...අප්පා ඔව්.. තව එහෙම්මම. තාම උදේ 10.10යි වෙලාව. හවස 4 වෙනකල් යනවා..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-67175765190108500042015-10-31T21:09:11.011+05:302015-10-31T21:09:11.011+05:30තව සෑහෙන දුරක් යන්න තියෙනවා නේතව සෑහෙන දුරක් යන්න තියෙනවා නේඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com