tag:blogger.com,1999:blog-7829194305357425631.post828486126250162995..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: ජීවමාන පුරාවස්තුවක් සොයා ගියෙමු...අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-7829194305357425631.post-73232854456551714642014-01-30T22:51:07.624+05:302014-01-30T22:51:07.624+05:30කමෙන්ටුවට ස්තුතියි! හරවත් දෙයක් කියාදෙන්න ලැබීම ගැ...කමෙන්ටුවට ස්තුතියි! හරවත් දෙයක් කියාදෙන්න ලැබීම ගැන සතුටුයි..!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-4942621482085325252014-01-30T22:50:15.023+05:302014-01-30T22:50:15.023+05:30ස්තුතියි අයියා! අනිවාර්යෙන් මෙහෙම වැඩක් දෙපාර්තමේන...ස්තුතියි අයියා! අනිවාර්යෙන් මෙහෙම වැඩක් දෙපාර්තමේන්තු මට්ටමෙන් කෙරෙනවා නම් සෑහෙන වැඩ ගොඩක් කරන්න පුළුවන්..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-83647006883028371742014-01-26T19:41:30.192+05:302014-01-26T19:41:30.192+05:30ම්ම්... හොඳ විස්තරයක්.. හරවත් දෙයක් බෙදා ගත්තට ස්ත...ම්ම්... හොඳ විස්තරයක්.. හරවත් දෙයක් බෙදා ගත්තට ස්තුතියි අඟහරු..Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-30358397138455350172014-01-22T21:08:24.672+05:302014-01-22T21:08:24.672+05:30ඇ බං මෙව්වා දුම්රිය දෙපාර්ථ මෙන්තුවෙං කරන්න ඕන මෙහ...ඇ බං මෙව්වා දුම්රිය දෙපාර්ථ මෙන්තුවෙං කරන්න ඕන මෙහෙවරවල්නේ බං , උඹ රටක් වටින කොල්ලෙක්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-2874574890095556482014-01-16T08:47:32.436+05:302014-01-16T08:47:32.436+05:30අපේ ඉතින් වාෂ්ප වලින් දුවන්න වතුර නෑ නේ.. ඒ නිසා අ...අපේ ඉතින් වාෂ්ප වලින් දුවන්න වතුර නෑ නේ.. ඒ නිසා අපි දුවන්නේ වෙනම බලේකින්.. ඔයාලට වඩා ගොඩක් වෙනස්..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-86823996739440877332014-01-16T03:05:55.287+05:302014-01-16T03:05:55.287+05:30තොරතුරු වලට ගොඩක් ස්තූතියි.. අගහරු වල කෝච්චී කොහොම...තොරතුරු වලට ගොඩක් ස්තූතියි.. අගහරු වල කෝච්චී කොහොමද දන්නේ නෑනේ?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-61553683571151183862014-01-15T18:38:37.280+05:302014-01-15T18:38:37.280+05:30ස්තුතියි නලීන් අයියා! සටහනේ පොඩි වැරද්දක් තියනවා ඒ...ස්තුතියි නලීන් අයියා! සටහනේ පොඩි වැරද්දක් තියනවා ඒක හදන්නම්! නුවරඑළියේ සටහනත් එවන්නම්.. මේ ටිකේ පොඩ්ඩක් කාර්ය බහුලයි..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-3325262994248773762014-01-15T18:37:35.823+05:302014-01-15T18:37:35.823+05:30ස්තුතියි දොඩන්! ඇත්තෙන්ම මේ සටහන ලියවෙන්න තිබ්බේ ඔ...ස්තුතියි දොඩන්! ඇත්තෙන්ම මේ සටහන ලියවෙන්න තිබ්බේ ඔබ අතින් හරි ගෙහාන් අයිය අතින් හරි..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-75333686846544646572014-01-15T18:36:56.467+05:302014-01-15T18:36:56.467+05:30අනිවාර්යෙන්! කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ.. ඒ...අනිවාර්යෙන්! කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ.. ඒක වෙන්න ඇති ඒ කාලේ මිනිස්සු කෝච්චියට මේ තරම් ආස කලේ.. 340 මමත් දෙතුන් පාරක් දැකල තියනවා..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-15757765535421061052014-01-15T18:35:50.096+05:302014-01-15T18:35:50.096+05:30මේකම නොවුනත්, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රධාන ප...මේකම නොවුනත්, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රධාන පිවිසුමට විරුද්ධ පැත්තේ තියනවා B9 පන්තියේ එන්ජිමක්..
මේක නම් එහෙම අල්ලගන්න බැරි වේවි..
ස්තුතියි දොඩන් පිළිතුරට!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-36991141391931531072014-01-15T18:34:28.713+05:302014-01-15T18:34:28.713+05:30ස්තුතියි!
එන්න එන්න නුවර පැත්තේ එනවා නම් කියලම එන්...ස්තුතියි!
එන්න එන්න නුවර පැත්තේ එනවා නම් කියලම එන්නකෝ.. අනිවාර්යෙන් එද්දී දකුණු පැත්තේ දොරක් හරි ජනේලයක් හරි අල්ලගන්න..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-57215383135038516852014-01-15T18:33:36.383+05:302014-01-15T18:33:36.383+05:30අපි නම් ඉතින්උපන්දා සිට දුම්රියේ තමා.. බස් රියත් න...අපි නම් ඉතින්උපන්දා සිට දුම්රියේ තමා.. බස් රියත් නැතුවම නෙවේ.. ඒ උනාට වැඩි හරියක් දුම්රියේ..
ඔබා මාමා හිටිය නම් අද මෙතන මොනවා කියයිද නේද...අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-29883220305684434072014-01-15T18:32:38.143+05:302014-01-15T18:32:38.143+05:30නොදැන හිටි දෙයක් කියාදෙන්න ලැබීම ගැන සතුටුයි!නොදැන හිටි දෙයක් කියාදෙන්න ලැබීම ගැන සතුටුයි!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-28717003202419099372014-01-15T18:32:09.239+05:302014-01-15T18:32:09.239+05:30හී හී ඔව් ඔව් අපිත් මේ දවස්වල එහෙ කෝච්චි පාරක් හදන...හී හී ඔව් ඔව් අපිත් මේ දවස්වල එහෙ කෝච්චි පාරක් හදනවනේ.. මේ තොරතුරු බලන් යන්න ආවා..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-76843453054186854142014-01-15T18:31:26.175+05:302014-01-15T18:31:26.175+05:30ස්ටීම් ප්‍රෙෂර් නැති වෙලා බ්‍රේකුත් නැති උනොත් ආපහ...ස්ටීම් ප්‍රෙෂර් නැති වෙලා බ්‍රේකුත් නැති උනොත් ආපහු පල්ලමට යන්න පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් වර්ග අඟලට රාත්තල් 180 පීඩනයට වඩා අඩු උනොත් එන්ජිමේ ඇදීමේ බලය මදි වෙනවා..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-50288723795448267852014-01-15T13:35:35.889+05:302014-01-15T13:35:35.889+05:30සුපිරිම විග්රහයක්නේ අගහරුවෝ මේ තියෙන්නේ. ඉතාමත්ම ...සුපිරිම විග්රහයක්නේ අගහරුවෝ මේ තියෙන්නේ. ඉතාමත්ම වටිනවා මේ තරම් සරලව මේ කරුණු ඉදිරිපත් කිරිම ගැන.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-19575273354732334912014-01-15T10:50:02.273+05:302014-01-15T10:50:02.273+05:30එල එල හොඳ ගවේෂනයක් SMBD නියමයි... එල එල හොඳ ගවේෂනයක් SMBD නියමයි... දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-81597844694173858972014-01-15T10:48:11.391+05:302014-01-15T10:48:11.391+05:30මේ දිනවල කොස්ගම තිබෙනවා... දැනටමත් ආපසු ගෙනගොස්ද ක...මේ දිනවල කොස්ගම තිබෙනවා... දැනටමත් ආපසු ගෙනගොස්ද කියල නම් දන්නෙ නෑ...දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-18837435770807392532014-01-15T10:12:00.860+05:302014-01-15T10:12:00.860+05:30251 වගේම 340 ත් ගල්කිස්සට ආපු වෙලාවක මම බලන්න ගියා...251 වගේම 340 ත් ගල්කිස්සට ආපු වෙලාවක මම බලන්න ගියා. ඒවා වැඩකරනවා බලාගෙන ඉන්න හරිම ආසා හිතෙනවා.LKiNGhttps://www.blogger.com/profile/15314626064578412892noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-889502174748839842014-01-15T09:30:03.312+05:302014-01-15T09:30:03.312+05:30අඩේ මරු බං.මේවා තාම තියනවා කියලා දැනන් උන්නෙ නෑ.සෑ...අඩේ මරු බං.මේවා තාම තියනවා කියලා දැනන් උන්නෙ නෑ.සෑහෙන්න වටින ලිපියක්.ඒක සියැසින්ම දැකගන්න පුලුවන් කොහේදිද?malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-50762479689985676942014-01-15T09:29:28.955+05:302014-01-15T09:29:28.955+05:30වටින ලිපියක් අගහරුවෝ :)
කියන්න ලැජ්ජයි බන් මං තාම ...වටින ලිපියක් අගහරුවෝ :)
කියන්න ලැජ්ජයි බන් මං තාම කෝච්චියෙ මීරිගමෙන් එහාට ගිහන් නෑ, ලගදිම කට්ටිය සෙට්වෙලා යන්න ඕන බලන්න නුවර පැත්තෙවත් :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-19004255259110582392014-01-15T09:08:31.323+05:302014-01-15T09:08:31.323+05:30කෝචිචි ජීවිතය කරගත්, උදේ හවස වැඩට යන පිරිස් ඉන්නව ...කෝචිචි ජීවිතය කරගත්, උදේ හවස වැඩට යන පිරිස් ඉන්නව නොවැ. මට එච්චර කෝච්චි සැට් වෙන්නෙ නැහැ. බස් තමා අපේ ජීවිතේ :))

කෝච්චි ගැන කියවද්දි මට මතක් වෙන්නෙම අපේ සහෘදයා.. “ඔබා මාමා..“

ස්තුති !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-16869279198336028012014-01-15T08:40:46.825+05:302014-01-15T08:40:46.825+05:30ඇත්තටම දන්නැති විස්තරයක් මම දැනගත්තා. තැන්කුයි අග...ඇත්තටම දන්නැති විස්තරයක් මම දැනගත්තා. තැන්කුයි අගහරුවා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-79858811985087873642014-01-15T04:54:46.732+05:302014-01-15T04:54:46.732+05:30මෙයා නම් අඟහරු ලෝකෙන්, මෙහාට කෝච්චි ගැන හොයන්ට එවප...මෙයා නම් අඟහරු ලෝකෙන්, මෙහාට කෝච්චි ගැන හොයන්ට එවපු ඔත්තුකාරයෙක්... :D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-89369769001644072812014-01-14T23:30:48.167+05:302014-01-14T23:30:48.167+05:30අහා වැදගත් ලිපියක් ඇත්තටම අර ගල් අගුරු එක දිගට දැම...අහා වැදගත් ලිපියක් ඇත්තටම අර ගල් අගුරු එක දිගට දැම්මේ නැත්නම් කන්දක් නගිනකොට ආපස්සට යනවද ?Anonymoushttps://www.blogger.com/profile/06264805139956008136noreply@blogger.com