tag:blogger.com,1999:blog-7829194305357425631.post8843893916378538869..comments2024-01-19T23:02:44.805+05:30Comments on අඟහරු අඩවිය.: තනිවම ගිය උඩරට සංචාරයේ සොඳුරු මතක සටහන්..අඟහරුවා.http://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7829194305357425631.post-86932261536580375102013-09-09T16:49:32.271+05:302013-09-09T16:49:32.271+05:30රෙහානි- හෑ මෙයා හිතපු දුරක්!රෙහානි- හෑ මෙයා හිතපු දුරක්!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-29606154233018089302013-09-09T16:48:20.058+05:302013-09-09T16:48:20.058+05:30ඔව්. ඒ ගමන නම් නියමයි තමා. වටපිටාව ඉතින් උඩරට කොහො...ඔව්. ඒ ගමන නම් නියමයි තමා. වටපිටාව ඉතින් උඩරට කොහොමත් ලස්සනයි කියනවා හැමෝම වගේ.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-5231010622096761442013-09-09T15:05:09.685+05:302013-09-09T15:05:09.685+05:30ශා ..........ශෝයි ගමනක්නේ ඔයා ගිහිං තියෙන්නේ මල්ලෝ...ශා ..........ශෝයි ගමනක්නේ ඔයා ගිහිං තියෙන්නේ මල්ලෝ...; ලස්සන වටපිටාව.දැක්කම ආසයි.රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-53006663802553957782013-09-09T15:04:11.778+05:302013-09-09T15:04:11.778+05:30// ඊයේ රෑ කාරනාවකට තද වෙච්ච පාර මාත් පාරට බැහැලා ක...// ඊයේ රෑ කාරනාවකට තද වෙච්ච පාර මාත් පාරට බැහැලා කිලෝ මීටර් දෙකක් විතර ඇවිදලා වෙන පාරකින් ගෙදර ආවා... නෝ ප්‍රශ්...//

අපේ අප්පොච්චට වෙරි උනාම (නෝ ප්‍රශ්. )මේ වචනේ මේ විදියටම කියනවා අප්පා :Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-13339991515818741382013-08-31T21:22:29.678+05:302013-08-31T21:22:29.678+05:30තෑන්ක්ස් වේවා! නොදන්නා දෙයක් කියා දෙන්න ලැබීම සතුට...තෑන්ක්ස් වේවා! නොදන්නා දෙයක් කියා දෙන්න ලැබීම සතුටක්..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-38255357501326400872013-08-30T23:34:20.899+05:302013-08-30T23:34:20.899+05:30නියමයි මල්ලි , මාත් නොදන්නා කරුණු ටිකක් දැනගත්තා ,...නියමයි මල්ලි , මාත් නොදන්නා කරුණු ටිකක් දැනගත්තා , සිරා පොස්ටුවක් . Imalka de silvahttps://www.blogger.com/profile/08604144066062353319noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-46543441278125675142013-08-30T16:45:17.533+05:302013-08-30T16:45:17.533+05:30ආ කිව්වා නම් අපිත් එනවනේ.. මමත් නුවර. පොදු පරීක්ශන...ආ කිව්වා නම් අපිත් එනවනේ.. මමත් නුවර. පොදු පරීක්ශනේ හෙටනෙ.. ඒකත් ලියල දානවා ඔන්න ඔහේ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-33578175886045577382013-08-30T16:44:31.847+05:302013-08-30T16:44:31.847+05:30මාරයාවත් සාදරයෙන් පිලිගන්නවා!!අන්න ඒකයි ඇවිදීම බෙහ...මාරයාවත් සාදරයෙන් පිලිගන්නවා!!අන්න ඒකයි ඇවිදීම බෙහෙතක්! ඒක හරියට වෙන්න ඉතින් ඒ විදියට ඇවිදින්නත් ඕනේ :-Dඅඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-90439518703115421492013-08-30T16:43:16.202+05:302013-08-30T16:43:16.202+05:30අනිවාර්යෙන්.. උඩරට විතරක් නෙවේ හැම පළාතකම එහාට ආවේ...අනිවාර්යෙන්.. උඩරට විතරක් නෙවේ හැම පළාතකම එහාට ආවේනික ලස්සනක් තියනවා දිලිනි..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-22937633571252134632013-08-30T16:42:35.267+05:302013-08-30T16:42:35.267+05:30ඒක මෙහෙමයි.. තැනකට ගියහම තමුන් පොර වෙන්නේ නැතුව ඒ ...ඒක මෙහෙමයි.. තැනකට ගියහම තමුන් පොර වෙන්නේ නැතුව ඒ විදියට ඉඳල අදාළ ටික බලල තැන වනසන්න යන්නේ නැතුව එන්න දැනගන්න ඕනේ.. මම ඒ කේස් එක දැක්ක. පීනන්න පුළුවන් කියලනේ පැනල තියන්නේ.. පරිස්සම් වෙලා යන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නෑ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-14287408937672611292013-08-30T16:40:58.222+05:302013-08-30T16:40:58.222+05:30ඉතින් යන්නකෝ.. මහා ලොකු දෙයක්යැ??ඉතින් යන්නකෝ.. මහා ලොකු දෙයක්යැ??අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-81375481933421149142013-08-30T16:40:33.362+05:302013-08-30T16:40:33.362+05:30අනේද කියන්නේ.. උන්න හැටියට මලා මදැයි..
ඉදල්ගස්හින්...අනේද කියන්නේ.. උන්න හැටියට මලා මදැයි..
ඉදල්ගස්හින්නට ගිහින් එක දවසින් එන්න බෑ.. අනික එහෙ යනවා නම් මෙහෙම හදිසියේ ගිහින් බෑ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-51847097233627195932013-08-29T23:04:38.246+05:302013-08-29T23:04:38.246+05:30කොල්ල රටවටේ යනව වගේ විභාගෙත් ඉවර හින්දා..පොදු පරීක...කොල්ල රටවටේ යනව වගේ විභාගෙත් ඉවර හින්දා..පොදු පරීක්සනේ අමතක වෙයි ඈ

මාත් ගියා බං නුවර පැත්තෙ ගිහින් එන්න ඊයෙ.. :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-87495468265687086732013-08-29T23:02:58.462+05:302013-08-29T23:02:58.462+05:30//ඊයේ රෑ කාරනාවකට තද වෙච්ච පාර මාත් පාරට බැහැලා කි...//ඊයේ රෑ කාරනාවකට තද වෙච්ච පාර මාත් පාරට බැහැලා කිලෝ මීටර් දෙකක් විතර ඇවිදලා වෙන පාරකින් ගෙදර ආවා... නෝ ප්‍රශ්...//

:Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-51766244768619255092013-08-29T13:25:05.416+05:302013-08-29T13:25:05.416+05:30යකෝ උදේ හත වෙනකල් නින්ද ගියානං මොන ප්‍රශ්නද..?
ඇව...යකෝ උදේ හත වෙනකල් නින්ද ගියානං මොන ප්‍රශ්නද..?

ඇවිදීම ඉතිං පුශ්නවලට කොච්චර හොදද කියනවනං.. ඊයේ රෑ කාරනාවකට තද වෙච්ච පාර මාත් පාරට බැහැලා කිලෝ මීටර් දෙකක් විතර ඇවිදලා වෙන පාරකින් ගෙදර ආවා... නෝ ප්‍රශ්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-18001078141829847672013-08-29T11:22:37.069+05:302013-08-29T11:22:37.069+05:30උඩරට ලස්සණ යි කොහොමත් :)උඩරට ලස්සණ යි කොහොමත් :)Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-78442969489144983282013-08-29T09:19:08.934+05:302013-08-29T09:19:08.934+05:30ට්‍රිප් ගියාට කමක් නෑ හැබැයි පරිස්සමින්. එදා උඹ ගල...ට්‍රිප් ගියාට කමක් නෑ හැබැයි පරිස්සමින්. එදා උඹ ගලබොඩ ඇල්ල ගැන පෝස්ට් එක දාපු දවසට පහු වෙනිදා මම පත්තරේ දැක්කා මේ අවුරුද්දේ උසස් පෙළ කරලා ගලබොඩ ඇල්ලේ නාන්න ගිය කොල්ලෝ දෙන්නෙක් මැරිලා. කන්ද උඩරට රූසිරි වෑහෙනවා වගේ ම තමයි පරිස්සං නොවුණොත් ජීවිතේ නැති වෙනවා. කොහොම වුණත් දිගට ම ගමනේ යමු. සුභ ගමන් :) විස්තර සමග පින්තූර දාන්න අපි බලන ගමන් හරි ට්‍රිප් එක යන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-84718628376525424052013-08-28T23:31:27.570+05:302013-08-28T23:31:27.570+05:30යකෝ මේක කියෙව්වම ආයෙත් යන්න හිතෙනවනේ...යකෝ මේක කියෙව්වම ආයෙත් යන්න හිතෙනවනේ...දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-13885656277252912262013-08-28T23:28:13.006+05:302013-08-28T23:28:13.006+05:30නියම පින්තූර කතාව... (Y)
/*සුරපුරයකට යන ගමනක අවසා...නියම පින්තූර කතාව... (Y)
/*සුරපුරයකට යන ගමනක අවසානයට ගිහින් ආපහු හැරුන වගේ...*/ නෙවෙයි මගට ගිහින් හැරුණ වගේ... හරි විදිහට නං ඉදල්ගස්හින්නට වෙනකන් යන්න ඕන. ඒක තමා සම්පූර්ණ ගමන. අඩු ගාණෙ බාගයක් දුර ගියා කියන්න නානුඔයටවත් යන්න එපැයි. මට නං ඒත් මදි. ඇයි අඹේවෙල, ඊළඟට පට්ටිපොල ඇයි ඔහිය. අයියෝ හොඳම හරිය මිසින්නේ :P මොනව කරන්නද උන්න හැටියට මළා මදෑ... නේ? :Dදොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-82436287488628446982013-08-28T23:21:03.493+05:302013-08-28T23:21:03.493+05:30මම නම් වැඩිය පැණි රස කන්නේ නෑ.. අනික දවල් නිදා ගන්...මම නම් වැඩිය පැණි රස කන්නේ නෑ.. අනික දවල් නිදා ගන්නත් බෑ.. අනික නිදා ගන්න වෙන්නෙත් ගෙදරමනේ.. ඒක හරියන්නේ නෑ...
පෙට්ටි දෙකේ තුනේ කෝච්චි මෙහෙත් යනවා. හැබැයි එච්චර මලකඩ නම් නෑ. ඔය පැත්තේ මුහුදු හුළඟට ටාර් ගාල මලකඩ කනවා.. ගාලු කුමාරියට දුවන්නේ අපිට දෙන්න ගෙනාපු සෙට් එකක්.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-3585511724709842832013-08-28T23:18:42.451+05:302013-08-28T23:18:42.451+05:30ඔව්. වටවල අපිට මතක කාලෙත් නාය ගිහින් තියේ. ඕව ඉතින...ඔව්. වටවල අපිට මතක කාලෙත් නාය ගිහින් තියේ. ඕව ඉතින් කොහෙත් වෙනවා අයියා... හැබැයි වටවල ඉඳල තේ ප්‍රවාහනය කරන්න ගත්ත නම් ආපහු සෑහෙන ආදායමක් ගන්න තිබ්බ.
තෑන්ක්ස් වේවා කියවල කමෙන්ට් කරාට!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-80539243986001172222013-08-28T23:15:59.074+05:302013-08-28T23:15:59.074+05:30එහෙම කියල කොහොමද? අපිටත් නිදහසක් තියන වෙලාවේ යන්න ...එහෙම කියල කොහොමද? අපිටත් නිදහසක් තියන වෙලාවේ යන්න එපයි බොල
:-P
අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-74386335748908308022013-08-28T23:14:55.080+05:302013-08-28T23:14:55.080+05:30තියනව බන් ගම්පොල එකක්. කන්දක් මුදුනේ. තියනව බන් ගම්පොල එකක්. කන්දක් මුදුනේ. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-9953620976651570722013-08-28T23:12:05.692+05:302013-08-28T23:12:05.692+05:30ස්තුතියි අයියා!! දිගටම මාසයක් විතර ගමනේ තමයි දැන් ...ස්තුතියි අයියා!! දිගටම මාසයක් විතර ගමනේ තමයි දැන් නම්.. ඊට පස්සේ වමනේ යා තමයි :-D
අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7829194305357425631.post-14080765707658685672013-08-28T22:11:39.322+05:302013-08-28T22:11:39.322+05:30හිතේ කරදර තියන වෙලාවලට මං නම් කරන්නෙ පැණි රස දෙයක්...හිතේ කරදර තියන වෙලාවලට මං නම් කරන්නෙ පැණි රස දෙයක් කාල හොඳට නිදා ගන්නව..
මං උදේට යන්නෙ පෙට්ටි තුනක මලකඩ කෝච්චියක. හවසට නම් ගාලු කුමාරි අළුත් එකක්Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.com